Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොච්චර percentage එකක් invest කරනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පඩියෙන් 40% විතර එකක් ගෙවනවා ගත්තු ගෙට

2021 දී ගත්තු cost එක වගෙ double වෙලා තියෙනවා market එක

Loan installment එක ගෙයක් කුලියට ගත්ත නම් ගෙවන්න වෙන Rent එකට සමාන වෙයි 2025 දී

Investments Theory එකේ හැටියට ගෙයක් කියන්නෙ investment property නොවුනට මාසිකව ගෙවන්න Rental වෙන එක ඉතුරු වෙන එක income generate වෙන එකට සමානයි කියලයි මට හිතෙන්නෙ

අනෙක කුලියට ඉන්නව වගෙ නෙමෙයි තමුන්ට තැනක් තියෙද්දි තියෙන safe feeling එක

තව අමතරව එන සල්ලි වලින් (පඩියෙන් 50% විතර ) වියදම් කරනවා Antique collecting Hobby එකට

සෑහෙන ගානක් වියදම් කරල තියෙනවා එක පාර cash කරගන්න බැරි උනත් value එක වැඩි වෙන නිසා gain එකක් එයි කියල හිතෙනවා

ඒත් අවුලකට තියෙන්නෙ එකතු කරන ඒව විකුනන්න හිතෙන්නෙ නෑ

Hobby එකට Addict වෙලා වැඩියි කියලත් හිතෙනවා

සමහර මාස වල පඩියට වැඩිය ගානක් වලට වියදම් කරල තියෙනවා බලද්දි Antique buying වලට (අමතරව එන සල්ලි )

එහෙම නොකලනම් ඒත් මට එකක් නෑ සමහර විට ඒ සල්ලි නාස්ති කරල තියෙන්නත් ඉඩ තිබ්බ

Emergency fund එකක් නෑ දැනට

EPF එකේ 30% එකක් අරගෙන Gold අරගෙන දාන්න හිතාගෙන ඉන්නවා Emergency fund + investment එකක් විදියට

ගෙදරට ගත්ත Loan එක Personal loan එකක්, Loan එක ඉවර වෙන්න තව අවුරුදු 4 ක් තියෙනවා

Main Road එකේ building එකක් ගහගන්න එක තමයි Dream plan එක

[QUOTE="banda065, post: 30416359, member: 27834"] පඩියෙන් 40% විතර එකක් ගෙවනවා ගත්තු ගෙට 2021 දී ගත්තු cost එක වගෙ double වෙලා තියෙනවා market එක Loan installment එක ගෙයක් කුලියට ගත්ත නම් ගෙවන්න වෙන Rent එකට සමාන වෙයි 2025 දී Investments Theory එකේ හැටියට ගෙයක් කියන්නෙ investment property නොවුනට මාසිකව ගෙවන්න Rental වෙන එක ඉතුරු වෙන එක income generate වෙන එකට සමානයි කියලයි මට හිතෙන්නෙ අනෙක කුලියට ඉන්නව වගෙ නෙමෙයි තමුන්ට තැනක් තියෙද්දි තියෙන safe feeling එක තව අමතරව එන සල්ලි වලින් (පඩියෙන් 50% විතර ) වියදම් කරනවා Antique collecting Hobby එකට සෑහෙන ගානක් වියදම් කරල තියෙනවා එක පාර cash කරගන්න බැරි උනත් value එක වැඩි වෙන නිසා gain එකක් එයි කියල හිතෙනවා ඒත් අවුලකට තියෙන්නෙ එකතු කරන ඒව විකුනන්න හිතෙන්නෙ නෑ Hobby එකට Addict වෙලා වැඩියි කියලත් හිතෙනවා සමහර මාස වල පඩියට වැඩිය ගානක් වලට වියදම් කරල තියෙනවා බලද්දි Antique buying වලට (අමතරව එන සල්ලි ) එහෙම නොකලනම් ඒත් මට එකක් නෑ සමහර විට ඒ සල්ලි නාස්ති කරල තියෙන්නත් ඉඩ තිබ්බ Emergency fund එකක් නෑ දැනට EPF එකේ 30% එකක් අරගෙන Gold අරගෙන දාන්න හිතාගෙන ඉන්නවා Emergency fund + investment එකක් විදියට ගෙදරට ගත්ත Loan එක Personal loan එකක්, Loan එක ඉවර වෙන්න තව අවුරුදු 4 ක් තියෙනවා Main Road එකේ building එකක් ගහගන්න එක තමයි Dream plan එක [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom