කොච්චර percentage එකක් invest කරනවද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,353
    15,609
    113
    මගේ ~38% සල්ලි තියෙන්නේ stock market එකේ.
    1% වගේ crypto වල.

    10% වගේ හදිසි ෆන්ඩ් එකේ ඒ කියන්නේ දැන් වියදම් කරන්න පුළුවන්.

    ඉතුරුවා Short term FD ~1 year.

    ඉස්සරහට හිතන් ඉන්නවා stock market එකට දාලා තියෙන ගැන වැඩි කරන්න. මම ගිය දෙසැම්බර් තමයි stock seen එක පටන් ගත්තේ.

    දැන් ගොඩක් වෙලාව monthly savings වලින් 45% වගේ යන්නේ stocks වලට තමයි.

    උබලාගේ ප්‍රතිපත්ති අනුව කොච්චර percentage එකක් investment වලට දානවද ?
    -----

    තව මන් කරන දෙයක් තමයි ලොකු මොනවා හරි වියදමක් අආවම 0% interest credit card එකෙන් ගෙවන්න පුලුවන්නම්ඒ ගාන කාඩ් එකෙන් ගෙවලා. item එකේ price එකට හරියන ගාන stocks වලට දාන එක.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    Danata mege shop eke rent karala Monthly 80000k enawa. issarahata monthly fix income eka 200k + karaganna puluwan unoth Lnkawe thami inna kalpanawwa
     
    • Like
    Reactions: ITGuy25 and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,609
    113
    Danata mege shop eke rent karala Monthly 80000k enawa. issarahata monthly fix income eka 200k + karaganna puluwan unoth Lnkawe thami inna kalpanawwa
    මාත් හිතන් ඉන්නවා real state සීන් එකට බහින්න ඉස්සහරට.
     
    • Like
    Reactions: netnet

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,726
    113
    ස්ටොක් දන එක හොදයි, දීර්ග කාලින විදිහට.. මේ දවස්වලනම් ඉතින් බුල් එකෙත් බුල්.. දානවනම් ස්ටොප් ලොස් එකත් එක්කම දාන තරමට හොදයි..

    මම දැන්නම් ස්ටොක් වලට දාන එක අඩු කරලා තියෙන්නේ. වියදම් ටිකක් වැඩි උනා පහුගිය ටිකේ... සේවින් පැත්තට බර දාල තියෙන්නේ..
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    uba kiyanne lankawe stock market 1 ganada nathnam pitarata stock market 1k ganada? Pitarata nam rata mokakda?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මගේ ~38% සල්ලි තියෙන්නේ stock market එකේ.
    1% වගේ crypto වල.

    10% වගේ හදිසි ෆන්ඩ් එකේ ඒ කියන්නේ දැන් වියදම් කරන්න පුළුවන්.

    ඉතුරුවා Short term FD ~1 year.

    ඉස්සරහට හිතන් ඉන්නවා stock market එකට දාලා තියෙන ගැන වැඩි කරන්න. මම ගිය දෙසැම්බර් තමයි stock seen එක පටන් ගත්තේ.

    දැන් ගොඩක් වෙලාව monthly savings වලින් 45% වගේ යන්නේ stocks වලට තමයි.

    උබලාගේ ප්‍රතිපත්ති අනුව කොච්චර percentage එකක් investment වලට දානවද ?
    -----

    තව මන් කරන දෙයක් තමයි ලොකු මොනවා හරි වියදමක් අආවම 0% interest credit card එකෙන් ගෙවන්න පුලුවන්නම්ඒ ගාන කාඩ් එකෙන් ගෙවලා. item එකේ price එකට හරියන ගාන stocks වලට දාන එක.
    Real state walata bahinna
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මගෙත් 50% ස්ටොක් මාකර්ට්, 10% වගේ තියේ ඒකක භාර, 30% වගේ තියේ ස්ථාවර තැන්පතු, තව කොටසක් ගොල්ඩ් වල, තව කොටසක් සේවින් එකවුන්ට් එකේ තියෙනව හදිස්සියකට ගන්න.
     
    • Like
    Reactions: Phonemy

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,609
    113
    i went all in for crypto! ona uttak.
    60% BTC
    40% .FD

    හම්මෝ බන්. රිසක් එක වැඩි නැද්ද ?
    මගෙත් 50% ස්ටොක් මාකර්ට්, 10% වගේ තියේ ඒකක භාර, 30% වගේ තියේ ස්ථාවර තැන්පතු, තව කොටසක් ගොල්ඩ් වල, තව කොටසක් සේවින් එකවුන්ට් එකේ තියෙනව හදිස්සියකට ගන්න.
    මාත් 50% වගේ කරන්න try එකක් දෙන්න ඕනේ ඊලග අවුරුද්ද වෙනකොට.
    Real state walata bahinna
    එක තමයි මාත් බලන්නේ
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Interesting.. Covid valata kalin AdSense money business valata damma.. Covid crisis eken eva nathi velama giya.. passe dan job ekak karanava.. aye patan ganna oni..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    හම්මෝ බන්. රිසක් එක වැඩි නැද්ද ?
    nope! inna ge thiyenawa. wada karana thana shapment ekak thiyenawa. cahsn poddak thiyenawa. ithiri okkoma crypto! u need u understand the beast to control it! and that beast is the fastest growing sector in the internet now!
    only risk is impulse control. if u buy high sell low u loose. if u hold and DCA in and out u will make more money than any other sector.
    with some coins im in 400% to 600% profit in 2 years! NO future trading only spot!