කොච්චිකඩේ පාස්කු බෝම්බකරුගේ පියා නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරනු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) නියෝග කළේය.

    වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර ගත කර සිටියේය.

    අදාල සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ නිදහස් කිරීමට නියෝග කළේය.

    නීතිපතිවරයාගේ උපදෙස් මත එලෙස නිදහස් වූයේ අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා ය.

    මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබිණි.

    ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද දැනුම් දී තිබිණි.

    @nicjosh83 tika tika amathaka wenawa wage, eka eka nidahas karanawada.
    onna ohomai ali sabri ubata arinne
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අර මෛත්‍රී පකයව මරන්න බැරි මොකද? මුං වගේ උන් තියාගෙන ඉන්න එක රටකට යාදෙන්නේ නෑ🤬🤬
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,615
    6,164
    113
    පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරනු බෝම්බකරුගේ පියා

    මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබිණි.

    ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද දැනුම් දී තිබිණි.

    ඉතින් බන් සාක්ශි නැත්තම් මොන ලබ්බටද බන් ඌට දඩුවම් දෙන්නේ??

    මම බයියෙකුත් නෙමේ..තම්බියෙකුත් නෙමේ..මේකෙ වරදක් පේන් නෑ මට නම්..

    ඉතින් ඇත්තටම පියා මේ මොකුත් දන් නැත්තම් ඇයි පොරට දඩුවම් කරන්නේ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වසර එක හමාරක පමණ කාලයක් thiyan hitiye rate ahawal ekage ammata polin dannada
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    පච නිවුස් දාන්න එපා. මුවාත් නිදහස් කරා කියල නේද තියෙන්නෙ. කලින් ගෝනෙක් නිදහස් කරන්න ඇති, ඒකයි දැන් මුවාත් නිදහස් කරල තියෙන්නෙ. ගූ ඇන් පී ගොන් බඩු අහිංසක සතෙක් නිදහස් කරාමත් වැළලෙනවා. 😒
     
    • Haha
    Reactions: SLK_sri

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,615
    6,164
    113
    වසර එක හමාරක පමණ කාලයක් thiyan hitiye rate ahawal ekage ammata polin dannada
    හරි මේක කියපන් එහෙනම් නිතිපති නේද වැරදි...තව දෙයක් මම අහල තියෙන්ව කුඩු වලට රිමන්ඩ් කරන සමහර එවුන් මාස 6කට වඩා රිමන්ඩ් එකේ ඉන්න්ව කියල රස පරීක්ශක වාර්තාව එනකන්...ඒකත් ඕනේ නෑ..ලංකාවෙ මොන නඩුවද බන් මාවෙන් දෙකන් ඉවර වෙන්නේ..උබ මෙතන පෙන්නන පොයින්ට් එක සාදාරන නෑ..ඒක ගැන විතරයි මම කතා කරන්නේ.ගූ රෝසන් අදාලත් නෑ තම්බි ල අදාලම නෑ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හරි මේක කියපන් එහෙනම් නිතිපති නේද වැරදි...තව දෙයක් මම අහල තියෙන්ව කුඩු වලට රිමන්ඩ් කරන සමහර එවුන් මාස 6කට වඩා රිමන්ඩ් එකේ ඉන්න්ව කියල රස පරීක්ශක වාර්තාව එනකන්...ඒකත් ඕනේ නෑ..ලංකාවෙ මොන නඩුවද බන් මාවෙන් දෙකන් ඉවර වෙන්නේ..උබ මෙතන පෙන්නන පොයින්ට් එක සාදාරන නෑ..ඒක ගැන විතරයි මම කතා කරන්නේ.ගූ රෝසන් අදාලත් නෑ තම්බි ල අදාලම නෑ...

    නිතිපති weradi kiyannath be ban. dan wenne oya seen ekata athulata giya eka eka eliyata dana eka,

    mathaka kalin rishadwa alluwhama kalin hitapu police madya prakshaka kiyapu dewal, anthimata sakshi ne kiyala nidahas kara. a wage thamai seratama nidahas dei
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,615
    6,164
    113
    නිතිපති weradi kiyannath be ban. dan wenne oya seen ekata athulata giya eka eka eliyata dana eka,

    mathaka kalin rishadwa alluwhama kalin hitapu police madya prakshaka kiyapu dewal, anthimata sakshi ne kiyala nidahas kara. a wage thamai seratama nidahas dei
    ඒත් බන් සාක්ශි නැත්තම්..මොනා කරන්නද???ඔන්න සාක්ශි විනාස කරා වගේ නම් අපිට උනත් කෑ ගහන්න පුලුවන්...(උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..මේක ලංකාවනේ..ඕන වෙලාවක වලහෙක් හාවෙක් කරන්නත් පුලුවන් හාව වලහ කරන්නත් පුලුවන්)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒත් බන් සාක්ශි නැත්තම්..මොනා කරන්නද???ඔන්න සාක්ශි විනාස කරා වගේ නම් අපිට උනත් කෑ ගහන්න පුලුවන්...(උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..මේක ලංකාවනේ..ඕන වෙලාවක වලහෙක් හාවෙක් කරන්නත් පුලුවන් හාව වලහ කරන්නත් පුලුවන්)

    yako allanaka kota mic eke ellila kiuwe sakshi athe thiyan CCTV thiyanawa kiuwa, GPS report thiyanawa kiuwa, thawa godak dewal kiuwa, ethakota ewa serama kiyala thiyenne @nicjosh83 @erozan wage ponna baiyanta athal denna kiyalada uba kiyanne
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,615
    6,164
    113
    yako allanaka kota mic eke ellila kiuwe sakshi athe thiyan CCTV thiyanawa kiuwa, GPS report thiyanawa kiuwa, thawa godak dewal kiuwa, ethakota ewa serama kiyala thiyenne @nicjosh83 @erozan wage ponna baiyanta athal denna kiyalada uba kiyanne
    අන්න උබ පොයින්ට් එකට ආවා..වීඩියෝ එක දාපන්...එහෙන කවුරුහරි කිවුවුවනම් උ ඒවා දෙන්න එපැයි...එතකොට සාක්ශි නෑ කියල අත අරින්න බෑ නේ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අන්න උබ පොයින්ට් එකට ආවා..වීඩියෝ එක දාපන්...එහෙන කවුරුහරි කිවුවුවනම් උ ඒවා දෙන්න එපැයි...එතකොට සාක්ශි නෑ කියල අත අරින්න බෑ නේ...

    video eka thiyanam dala ban, seen eka FB eketh lokuwata giya seen eka, oken ara deshabandu kiyala dial ekak inne porath gu una
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    z_p12-senadhipathi-bef.jpg
     
    • Haha
    Reactions: SLK_sri

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඕක මහින්ද රාජපක්ශ වේසිගෙ කොල්ලගෙ වැඩක් නෙහ් ජනාදිපතිවරනෙ දිනන්න. දැන් කට්ටියට අමතක වෙලා නිසා නිදහස් කරනවා
     
    • Haha
    Reactions: SLK_sri

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    Why his father inform who paid for them . Reveal details of bank accounts and money paid , why this information is hidden?
    Wimal after bomb said that they (GR,MR and Wimal) paid them to get information? So what were the information they got for money?
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    nicjosh83 said:

    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.