කොච්චි සිග්නල් ක්‍රියාකරන ලද Baboon

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොච්චි සිග්නල් ක්‍රියාකරන ලද Baboon

    1800 වර්ශේ කොච්චි සිග්නල් ක්‍රියාකරන්න පුළුවන් baboon කෙනෙක් හිටියා කිවූවොත් කවුරුත් පිලිගන්න අකමැති වෙයි අපිට baboon ල කිවාම මතකයට එන්නේ මේ වගේ නිදහසේ කැලේ ඉන්න අයයි


    https://imgur.com/a/bWW0lA4


    මෙම සිදිය වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Cape Town සිට Port Elizabeth දැක්වා තිබු දුම්රියමාර්ගේ යි. jack කියලා නම තියපු මේ baboon මරණය වෙනකන්ම කොච්චි සිග්නල් ක්‍රියාකරලා තියනවා ඔහුගේ සිග්නල් ක්‍රියාකරන්නා එක්ක.කොච්චි සිග්නල් ක්‍රියාකරන්නේක් උන jumper අනතුරකින් කුකුල් දෙක අහිමිඋනාම තමන්ගේ රැකියාව කරගන යාමට අමාරු වුනාම මෙම baboon ව කොච්චි සිග්නල් ක්‍රියාකරන්නේක් වීදියට පුරුදුකරලා තියනවා ඔහුව මිල දිගෙන් ටිකෙන් ටික සිග්නල් ක්‍රියාකරනන baboon ඉගනගන තියනවා.මෙම baboon ඔහුට බිමට බ්‍රැන්ඩි දෙනකන් වැඩ නොකරන්න පුරුදු වෙලා තියනවා එක නිසා jack(baboon) ට වැඩ කරද්දී බිමට බ්‍රැන්ඩි දෙන්න වෙලා තියනවා මෙම ක්‍රියාව දැකපු මිනිසු පමනිලි කරලා තියනවා දුම්රිය දේපාර්තමෙන්තුවට එහෙදි මෙම baboon ව ටෙස්ට් කරලා තියනවා දුම්රිය දේපාර්තමෙන්තුව වීසින් එහිදී jack(baboon) කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය හරියට ඉටුකරලා තියනවා මෙම හේතුව නිසා ම්රිය දේපාර්තමෙන්තුව ඔහුව පඩියක් දීලා සේවයට බඳවාගන තියනවා ඔහුගේ පඩිය තමයි සත 20 සහ බියර් බෝතල් බාගයක් සතියකට මෙම baboon ගේ මුළු සේවා කාලය වූ අවුරුදු 9 යටම කිසිම වරදක් නොවී තමන්ගේ සේවය ලබා දිලාතියනවා



    File:Jack.signalman.jpg
    තව විස්තර මේ video එකේ තියනවා






    +Rep දෙන යට +23 ගැනේ රේප් බැක් කරනවා.:yes::yes::yes:
     
    Last edited: