කොටස් වෙලදපොල ගැන....

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    කොටස් වෙලදපොල ගැන....

    මචන්ලා කවුරුහරි දන්නවානම් හරියට ඉගෙන ගන්න,කොටස් වෙලදපොල ගැන් ක්‍රමයක් කිපන්කො... අපේ ගෙවක් පැත්තේ එකෙක් ඉන්නවා... පොර කියලා දෙන්නේ නෑ බන්.. පොර යුද්දය ඉවර වෙන්න කලින් නොමල් පොරක්...ලොකුවටම සල්ලි තිබුන් නැ... ඒ කාලේ ලන්කාවේ අයෝජනය කරපු සුද්දෝ ලන්කාව දාලා ගියාලු..ඒ කාලේ මේ පොර DFCC BANK එකේ කොටස් අරන්... යුද්දේ නිසා ගොඩක් පහත වැටිලා... දැන් කොටසක මිල ලොකු අගයක් වෙනවා...පොර දැන් කොටිපතියෙක්...කාටවත් පොඩ්ඩක්වත් මේ ගැන කියන් නැ...කියලා දෙන් නෑ ඇහුවටවත්..මග හරිනවා.. දන්න එකෙක් ඉන්නවානම් මුල ඉදලා ඉගෙන ගන්න විදියක් කියන්න.. කොටස් වෙලදපොල සැගවුනු රහස් සමගම....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හර්ශ ද සිල්වගෙන් ඇහුවනම් කියයි, ඉස්සර කොටස් වෙලද පොල ගැන කියො කියො උන්න හැබැයි දැන් නම් මීක් නැ.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    සිරා

    හර්ශ ද සිල්වගෙන් ඇහුවනම් කියයි, ඉස්සර කොටස් වෙලද පොල ගැන කියො කියො උන්න හැබැයි දැන් නම් මීක් නැ.

    ඒත් බන් මෙක ඉගෙන ගන්න ඔනේ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Yudde iwara wenawath ekka share market eka sooduwak gaanata watuna. E kaale hamba karagaththa un thamai oye. Oye kotipathiyo une rata diyunu una nisawath company diyunu una nisawath newei thawa oita wada loku pirisakata koti ganan paadu karala. Samahara unta yana ena man nathi una. Passe regulations genalla share market eke anawashya widihata gambling karana eka nawaththuwa. Dan share market eken ohoma goda yanna ba ban.me dawas wala market eka down. Pahugiya sathiyama down.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    sri-lanka-stock-market.png

    Penawada meke 2009 hariye eka paaratama udata gihin thiyenawa. Eken laaba gaththa un oye. Uda yanna kalin aran udadima wikunapu aya.

    Wikinuwe thawa kaata hari ne. e gaththa unta share price pahalata giyama wechcha de kiyanna oni na ne amuthuwen.

    Eeta passe ohoma eka paarata uda giye na market eka. Yanneth na mokada dan eka ekaata oni widihata ohoma share price manipulate karanna bari wenna regulation hadala thiyenne
     
    кσяη ησρє;20661268 said:
    forex karapan.

    දැන් මොකක්වත් විදියක් නැද්ද බන්... ආයෝජනයක් කලාට බැරි වෙයිද බන් පොඩි හරි ලාබයක් ගන්න
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    ලාබයක් ගන්න නම් කීයක විතර ආයොජනයක් කරන්න වෙයිද බන්....