කොටස් වෙලඳපලේ ආයොජනය කරන්න ඉන්නවනම්
මේ දවස් වල කොටස් වෙලඳපල ගනුදෙනු ඉතාම මන්දගාමී වෙලා.ගොඩක් සමාගම් වල කොටස් මිල පහත යනවා..මේක හැඩ්ල් කරන්නේ ලංකාවේ කෝටිපතියො කීප දෙනෙක් ගානට වැටිලා..උන්ගේ ඕනි එපා කම් වලටයි කොටසක මිල ඉහල පහල යන එක තීරනය වෙන්නේ.නැතුව ඒ ඒ සමාගම් වල ඇත්ත ලාබබ පාඩු අනුව නෙවෙයි.කොහොම උනත් පොඩි මුදලක් ආයෝජනය කරන අපි වගේ එවුන් සල්ලි කාරයන්ගේ ගේම් වලින් නැත්තටම නැතිවෙනවා..ඒක හින්දා කොටස් වෙලඳපල ආයෝජනය කරන්න හිතාගෙන ඉන්නවනම් ටිකක් පරිස්සමෙන්....