කොටස් වෙළදපොලේ ඔන්ලයින් ට්‍රෙිඩින්..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කොටස් වෙළදපොලේ ඔන්ලයින් ට්‍රෙිඩින්..

    homeimg.gif

    මම කොළඹ කොටස් වෙළදපොලේ ඔන්ලයින් ට්‍රෙිඩ් කරන්න පටන් ගත්ත.. මේක අපේ තැරැව්කාර සමාගමට ගිහින් උන්ගේ මොනිටර් වලට එබිල ඉන්නවට වඩා හෙන ලේසියි. අපිට අපේ කොටස් වල විස්තර, ගිණුම් විස්තර, විකුණුවාම ලාභද අලාභද වගේ හැම රෙද්දක්ම බලා ගන්නත් පුලුවන්.. රියල් ටයිම් බයින් ඇන් සෙලින් කරන්නත් පුලුවන්.. වාසි ගොඩයි.. මේ කරන එලකිරිවාසීන් වරෙල්ල තොරතුරැ බෙදා ගන්න..

    ප.ලි -- කලින් ත්රෙඩ් එක කිසිදු දැනුම් දීමකින් තොරව වෙනත් තැනකට මාරැ කරල..වැඩි පිරිසක් ඉන්න නිසයි මෙතන දැම්මේ.. ඇයි එහෙම කරන්නේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1818679
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඌ හරි තැනට මාරු කරලා තියෙන්නේ ඕයි.:oo: තෝ මේකේ අයිතිකරයද තොගෙන් අහ අහ ඉන්න :rofl:

    Business & Marketing > Offline Business
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඌ හරි තැනට මාරු කරලා තියෙන්නේ ඕයි.:oo: තෝ මේකේ අයිතිකරයද තොගෙන් අහ අහ ඉන්න :rofl:

    Business & Marketing > Offline Business

    එහෙනම් ඉතින් මේකේ මරා ගන්න, කුනුහරැප කියන්න, වැල සීන් වලට එහෙම වෙනම තැන් හදල දුන්න නම් කරදරයක් නෑනේ.. මෝය කට වගේ හැම රෙද්දම තියෙනව.. ඒක හොද නෑ.. අනේ හු&* :frown::frown:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    එහෙනම් ඉතින් මේකේ මරා ගන්න, කුනුහරැප කියන්න, වැල සීන් වලට එහෙම වෙනම තැන් හදල දුන්න නම් කරදරයක් නෑනේ.. මෝය කට වගේ හැම රෙද්දම තියෙනව.. ඒක හොද නෑ.. අනේ හු&* :frown::frown:

    කෝ කෝ කොහෙද වැල සින් තියෙන්නේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙනම් ඉතින් මේකේ මරා ගන්න, කුනුහරැප කියන්න, වැල සීන් වලට එහෙම වෙනම තැන් හදල දුන්න නම් කරදරයක් නෑනේ.. මෝය කට වගේ හැම රෙද්දම තියෙනව.. ඒක හොද නෑ.. අනේ හු&* :frown::frown:

    ගොන් ටෝක් දෙන්න එපා බන්. Business & Marketing > Offline Business වල දැම්මහම හොදයි උත්ටෝ. එතකොට ඕන කෙනෙක්ට Offline Business එකට ගියහම තමන්ට ඕන මාර්තුකාව හොයල බලන්න පුළුවන්. ඔක්කොම එතන තියෙන්නේ බිස්නස් ගැන . හොයා ගන්නලේසි.

    ටෝක් එකේ දැම්මහම, තර්ඩ් එක බම්ප් වෙන්න ඕනේ හොයන්න. නැත්නම් ගුගල් එකෙන් හොයා හොයා ඉන්න ඕනේ. ටෝක් එකේ තර්ඩ් 500ක් වැටෙනවා නම්, තොගේ තර්ඩ් එක 500න් 1යි. එත් බිස්නස් එකේ දැම්මහම තොගේ තර්ඩ් එකට හොයා ගන්න ලේසි.

    මෝඩ උකන්නා මට ඕන හින්දා මම කුණුහරුප කියනවා..අනිත් එවුන්ට ඕන හින්ද උන් කියනවා. උබට ඕන නම උබත් කියපන්:D
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ගොන් ටෝක් දෙන්න එපා බන්. Business & Marketing > Offline Business වල දැම්මහම හොදයි උත්ටෝ. එතකොට ඕන කෙනෙක්ට Offline Business එකට ගියහම තමන්ට ඕන මාර්තුකාව හොයල බලන්න පුළුවන්. ඔක්කොම එතන තියෙන්නේ බිස්නස් ගැන . හොයා ගන්නලේසි.

    ටෝක් එකේ දැම්මහම, තර්ඩ් එක බම්ප් වෙන්න ඕනේ හොයන්න. නැත්නම් ගුගල් එකෙන් හොයා හොයා ඉන්න ඕනේ. ටෝක් එකේ තර්ඩ් 500ක් වැටෙනවා නම්, තොගේ තර්ඩ් එක 500න් 1යි. එත් බිස්නස් එකේ දැම්මහම තොගේ තර්ඩ් එකට හොයා ගන්න ලේසි.

    මෝඩ උකන්නා මට ඕන හින්දා මම කුණුහරුප කියනවා..අනිත් එවුන්ට ඕන හින්ද උන් කියනවා. උබට ඕන නම උබත් කියපන්:D

    කුනුහරැප බැරිනම් ඕන එකක් කියාගනින් මට මොකද? මම කිව්වේ ඒක විතරක් මෙතනින් අයින් කරපු එක...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කුනුහරැප බැරිනම් ඕන එකක් කියාගනින් මට මොකද? මම කිව්වේ ඒක විතරක් මෙතනින් අයින් කරපු එක...

    OK :(
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    so what is the topic of this thread/

    ඌ හරි තැනට මාරු කරලා තියෙන්නේ ඕයි.:oo: තෝ මේකේ අයිතිකරයද තොගෙන් අහ අහ ඉන්න :rofl:

    Business & Marketing > Offline Business

    කොටස් වෙළදපොලේ ඔන්ලයින් ට්‍රෙිඩින්.. Offline Business වලට දැම්මම හරිද? :no::no::no:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එල. එතකොට ඔහොම කරද්දි බ්රටා්කර් කම්පැනියක් ඕන නැද්ද
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කොටස් වෙළදපොලේ ඔන්ලයින් ට්‍රෙිඩින්.. Offline Business වලට දැම්මම හරිද? :no::no::no:

    එහෙනම් ඔෆ් ලයින් නැතුව, ඔන්ලින් වලට දන්නා කියපන් . මොන ජෝක්ස් ද මේ :lol: