කොටස් වෙළදපොලේ ඔන්ලයින් ට්රෙිඩින්..
මම කොළඹ කොටස් වෙළදපොලේ ඔන්ලයින් ට්රෙිඩ් කරන්න පටන් ගත්ත.. මේක අපේ තැරැව්කාර සමාගමට ගිහින් උන්ගේ මොනිටර් වලට එබිල ඉන්නවට වඩා හෙන ලේසියි. අපිට අපේ කොටස් වල විස්තර, ගිණුම් විස්තර, විකුණුවාම ලාභද අලාභද වගේ හැම රෙද්දක්ම බලා ගන්නත් පුලුවන්.. රියල් ටයිම් බයින් ඇන් සෙලින් කරන්නත් පුලුවන්.. වාසි ගොඩයි.. මේ කරන එලකිරිවාසීන් වරෙල්ල තොරතුරැ බෙදා ගන්න..
ප.ලි -- කලින් ත්රෙඩ් එක කිසිදු දැනුම් දීමකින් තොරව වෙනත් තැනකට මාරැ කරල..වැඩි පිරිසක් ඉන්න නිසයි මෙතන දැම්මේ.. ඇයි එහෙම කරන්නේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1818679

තෝ මේකේ අයිතිකරයද තොගෙන් අහ අහ ඉන්න 