කොටස් වෙළද පොළ - මහනුවර වෑඩමුළුව

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    කොටස් වෙළද පොළ - මහනුවර වෑඩමුළුව

    කොලඹ කොටස් වෙළද පොළ - මහනුවර ශාඛාව.
    ආයෝජකයින් සදහා තෙදින වෑඩමුළුව

    2010 මෑයි 7,14 සහ 21 දිනයන් වලදී

    2010 මෑයි 7 ප.ව 4.30 - කොටස් වෙළදපොළ අයෝජනයට පදනමක්.
    2010 මෑයි 14 ප.ව 4.30 - කොටස් ආයොජනයේ ප්‍රතිලාභ.
    2010 මෑයි 21 ප.ව 4.30 - කොටස් ඈගයීම සහ තෝරාගෑනීම.

    කොටස් වෙලද පොළ මහනුවර ශාඛා ශ්‍රවනාගාරයේදී..

    සම්පූර්ණ වැඩසටහන සදහා ආයෝජනය රු.300/=
    වැඩි විස්තර හා ලියපදින්චි වීම සදහා 077-8707202, 081-4474409, [email protected]
    සීමිත ආසන සන්ඛාවකි.
     
    • Like
    Reactions: dilrasan and Hayao