කොටස් වෙළඳපොලේ Invest කරලා තියන කස්ටිය මෙතනට එ&#3505

warunar

Junior member
  • Dec 4, 2007
    31
    2
    8
    mamath me langadi invest kala. mage langa khl, clpl, dpl, csd, gregw0006, jins, seyn.x, tiyanawa. ecl langadi wikka. 6000 k witara profit labuna
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    colombo stock exchange, one of the fastest growing stock market in the world....
    my portfoliyo went up by 60 percent only for 9 months......

    galadari just bought for 13 and now 34-35
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Madulsima
    Raigam

    Madulsima patta loss
    රයිගම් එක නම් මේ ලගදිත් ශෙයා ඉශූ කලා නේද.....:eek:
    Madulsima මොකක්ද බන් මේ.....මම නම් ඇහුවෙත් අදයි:P
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    රයිගම් එක නම් මේ ලගදිත් ශෙයා ඉශූ කලා නේද.....:eek:
    Madulsima මොකක්ද බන් මේ.....මම නම් ඇහුවෙත් අදයි:P

    e bn raigam wayaba slaters neda?
    madulsima kyanne plantations ekak bn
     

    -:-

    Banned
    May 15, 2010
    183
    7
    0
    මම කොමස් ෆේල් බන්.. ඕවා තේරෙන්නෙ නැහැ.. අනික රුපියල් ලක්ෂ 10ක කොටස් ගන්නවට වඩා ගානක් හොයා ගන්න පුලුවන් ස්ථාවර තැම්පත් වලින්.. කොටස් වලින් පොලිය එන එක විශ්වාස නැහැ.. ඒ උනාට බැංකුව ෂුවර්
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මටත් ඔක ගැන දැන ගන්න ඔනි බන්...:rolleyes::rolleyes: ඔකට සල්ලි දලා ලාභ ගත්ත අය ඉන්නවද???:shocked::shocked: කොච්චර වගෙ මුදලක් ද අයොජනය කරන්න ඔනි???:oo:

    :yes: matath danaganna one.. danna kenek meka start karana hati gana details danawada? :)
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම කොමස් ෆේල් බන්.. ඕවා තේරෙන්නෙ නැහැ.. අනික රුපියල් ලක්ෂ 10ක කොටස් ගන්නවට වඩා ගානක් හොයා ගන්න පුලුවන් ස්ථාවර තැම්පත් වලින්.. කොටස් වලින් පොලිය එන එක විශ්වාස නැහැ.. ඒ උනාට බැංකුව ෂුවර්

    mama danna tharaminam machan oke anith paththa.....poliya kese wethath ayojanaya karana budale kotas watinakama hari stock market eken ganna puluwan but bank case unoth hena case godai......:(:(:(:(
     

    ColomboEquity

    Member
    May 14, 2010
    2
    0
    0
    2009 Bank Interest rate : 7%-9%
    2009 Sri Lankan Stock market Return 125%
    Current year stock market return up to May 2010 = Approximately 30%