කොටහේනේ මුඩුක්කුවේ උපන් මම කවදාවත් මුල අ&#3512

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    කොටහේනේ මුඩුක්කුවේ උපන් මම කවදාවත් මුල අ&#3512

    නන්දා මාලිනීෙග් ජීවන ගීතය
    ඔබෙග් කාරුණික අවධානය........ ෙම් ලිපිය පලවී තිබුෙන් 2012 ජනවාරි 12 වැනිදා "ලක්බිම"
    පුවත්පෙත්. ලියා තිබුනු පුවත්පත් කලාෙව්දිනිය මිහිරි ෙෆොන්ෙසේකා. ෙම් ලිපිය ෙමෙලස පිටපත් කර ඔබ ෙවත
    තිලිණ කරන්ෙන් ෙමයින් නිහතමානිකම පිළිබඳ අගනා පාඩමක් අපට කියා ෙදන බැවිනි. එෙසේම නන්දා
    මාලනියෙග් අප කවුරුත් ෙනොදන්නා ජීවිත ෙතොරතුරු රැසක් ෙමහි අන්තර්ගත බැවිනි. දුගීදුප්පත්කම කියලා
    නන්දා මාලනී මාකට් එකක් හදාගන්න හදනවා කියලා මඩගහන්න නම් එපා.............!!!
    "..කොටෙහේෙන් මුඩුක්කුෙව් උපන් මම කවදාවත්
    මුල අමතක කෙළේ නෑ........."
    ෙබෞද්ධ ෙකොඩියට වසර එකසිය විසිපහක් පිරීම
    නිමිත්ෙතන් සැමරුම් උෙළල පැවැත්වූෙය්
    ෙකොටෙහේන දීපදුත්තාරාමෙය්දීය
    අගමැතිවරයා පමුඛ සම්භාවනීය අමුත්ෙතෝ උත්සවෙය් ආරාධිතෙයෝය. ෙම් පිරිස අතර ශ්ෙව්ත
    වර්ණ සාරියක් ඇඳෙගන හුන් කාන්තාවෙග් රුව ෙකොටෙහේෙන් ගම්මුන්ට ෙහොඳට හුරු පුරුදුය.
    ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය ෙව්දිකාවට ෙගොඩ වී මයිකෙෆෝනය අතට ගත්ෙත් මුව
    පුරා සිනාවක් තවරාෙගනය. ෙබොෙහෝ ෙදෙනක් සිතුෙව් ඈ ෙබොදු ගීතයක් ගයනු ඇති බවය.
    එනමුත් ෙබොදු ගීතයට ෙපර ඈ සිය ජීවන ගීතය ෙමෙසේ ගැයුවාය.
    " ....ෙකොටෙහේෙන් හැට ෙදෙක් වත්ත මෙග් ගම. උප්පත්තිෙයන්ම මට උරුම ෙවලා තිබුෙණ්
    දුප්පත්කම විතරයි. මෙග් තාත්තා ෙකෝට් බාසුන්නැෙහේ ෙකෙනක්. පුංචි කා ෙල් අපට කන්න
    අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමෙය් නායක හාමුදුරුෙවෝ අපට උදව් කළ හැටි මට කවදාවත්
    අමතක ෙවන්ෙන් නෑ."
    ෙම් කතාව අසාෙගන් හුන් අගමැතිවරයා කම්මු ෙල් අත තියා ගත්ෙත්ය. සම්භාවනීය අමුත්ෙතෝ
    මුව ෙනොපියා නන්දා මාලිනිය ෙදස බැලුෙව් විශ්මෙයනි. ගී ෙලොව මිණි කිරුළ දරා සිටින ඈ
    මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ
    කතාව ෙනොබියව කීමට තරම් නන්දා මාලිනියට ෙම් සා ආත්ම ශක්තියක් නිහතමානීකමත්
    ලැබුෙණ් ෙකොෙහොමදැයි අමුත්ෙතෝ කල්පනා කරන්නට ඇත. අෙප් කල්පනාෙව් හැටියට නන්දා
    මාලිනියෙග් මධුර ස්වරෙයන් ගයන ගී අසා තිබුණද ඇෙග් ජීවන ගීතය ඔබ ෙනොඅසන්නට ඇත.
    ෙම් කතාව හරියට හින්දි චිතපටයක් ෙමනි. එනමුත් අෙප් වීරවරියෙග් කතාෙව් සත􀉕 පිටපතයි
    ෙම්.
    "..ෙකොටෙහේෙන් මුඩුක්කුෙව් උපන් මම කවදාවත්
    මුල අමතක කෙළේ නෑ........."
    ෙබෞද්ධ ෙකොඩියට වසර එකසිය විසිපහක් පිරීම
    නිමිත්ෙතන් සැමරුම් උෙළල පැවැත්වූෙය්
    ෙකොටෙහේන දීපදුත්තාරාමෙය්දීය.
    මිරිහාන ආරචිචිෙග් නන්දා මාලිනි ෙපෙර්රා ෙමෙලොව එළිය දුටුෙව් රිදී හැන්ද මුව දරාෙගන
    ෙනොෙව්. එක්දහස් නවසිය හතළිස් තුෙන් අෙගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්ෙන් අන්ත
    දරිදතාවකින් ෙපළුණු පවුලකය.
    නව ෙදනකුෙගන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාෙග් මව ලියනෙග් එමලින්ය.
    පියා වින්සන්ට් ෙපෙර්රාය. ඔහු සන්නාලිෙයකි. පනහ දශකෙය් ලංකාෙව් සුපකට නිමි ඇඳුම්
    කම්හලක් වූ හයිඩමනි සමාගෙම් ඔහු රැකියාව කෙළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා
    ගැනීමට වින්සන්ට් ෙපෙර්රා ෙගදරද ඇඳුම් මසා ෙකොටෙහේෙන් වතුවල හුන් අයට වික්ෙක්ය.
    ෙම් නයින් ඔහු 'ෙකොටෙහේෙන් ෙකෝට් බාසුන්නැෙහේ' ෙලස පසිද්ධියට පත්වූෙය්ය.
    "...ඒ කා ෙල් තාත්තා මහන ඇඳුම් වත්ෙත් ෙගවල් ගාෙන්
    ගිහින් විකුණුෙව් මම. ෙම් ඇඳුෙම් බකල් හයියයි. ෙබොත්තම්
    ෙහොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම
    ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාෙගන යන මාව ඒ
    කා ෙල් ගෙම් ෙගවල් ඇතුළටවත් ගත්ෙත් නෑ. ෙදොරකඩ ළඟ
    ඉන්න කියලා ෙහට්ටු කර කර ෙබොෙහෝ අඩු මුදලකට ඇඳුම්
    ඉල්ලනවා.
    ජීවත් ෙවන්න කමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් ෙදන්න සිද්ධ
    වුණා. ඒ මුදලත් මට ලැබුෙණ් එක සැෙර් ෙනෙව්. මම ෙදතුන් වතාවක් ගිහින්
    පින්ෙසණ්ඩු වුණාමයි සල්ලි ලැබුෙණ්. එදා මට එෙහම මදිපුංචිකම් කරපු අය අද මම
    දැක්කාම කටපුරා හිනාෙවලා ෙග් ඇතුළට එන්න කියලා ෙදොරවල් ඇරෙගන බලා
    ඉන්නවා. මට ඒ ගැන තරහක් ෙහෝ කම්පාවක් නෑ. ජීවිෙත් කියන්ෙන් දුක සැප
    ෙදකටමයි. මම දැන් පසිද්ධ නිසා ෙම් අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි
    නන්දා මාලිනීමයි ..."
    නිහතමානීකෙමන් කිරුළු පළන් සිටින ෙම් මහා ගායිකාව කියන්ෙන් තනතුරු තිබුණද
    නැතිවුණද ජීවත් වීෙම් කලාව උෙප්ක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.
    කුකුළු ෙකොටුවක් ෙමන් ඉඩ නැති නන්දා මාලිනිලාෙග් ෙග්පැ ෙල් තිබුෙණ් එක කාමරයකි.
    ආලින්දය, සාලය, කුස්සිය යන ෙම් කියන ෙකෝකටත් තිබුෙණ් එක බිමකි. ෙගදර තිබූ එකම ඇඳ
    ෙවන්කැර තිබුෙණ් දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ෙගදරට
    එන තාත්තා ෙවනුෙවනි. නන්දා පැදුර රැෙගන නිදන්නට යන්ෙන් සාලෙය් ෙම්සය යටටය. ඒ
    හැංගි මුත්තන් ෙසල්ලම් කිරීමට ෙනොෙව්. ෙම්සය යටට ෙනොගිෙයොත් නිදා ගැනීමට ඒ නිවෙසේ
    ෙවන ඉඩක් නැති නිසාය.
    "...ඒ කා ෙල් තාත්තා මහන ඇඳුම් වත්ෙත් ෙගවල් ගාෙන්
    ගිහින් විකුණුෙව් මම. ෙම් ඇඳුෙම් බකල් හයියයි. ෙබොත්තම්
    ෙහොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම
    ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාෙගන යන මාව ඒ
    කා ෙල් ගෙම් ෙගවල් ඇතුළටවත් ගත්ෙත් නෑ. ෙදොරකඩ ළඟ
    ඉන්න කියලා ෙහට්ටු කර කර ෙබොෙහෝ අඩු මුදලකට ඇඳුම්
    ඉල්ලනවා.
    ජීවත් ෙවන්න කමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් ෙදන්න සිද්ධ
    වුණා. ඒ මුදලත් මට ලැබුෙණ් එක සැෙර් ෙනෙව්. මම ෙදතුන් වතාවක් ගිහින්
    පින්ෙසණ්ඩු වුණාමයි සල්ලි ලැබුෙණ්. එදා මට එෙහම මදිපුංචිකම් කරපු අය අද මම
    දැක්කාම කටපුරා හිනාෙවලා ෙග් ඇතුළට එන්න කියලා ෙදොරවල් ඇරෙගන බලා
    ඉන්නවා. මට ඒ ගැන තරහක් ෙහෝ කම්පාවක් නෑ. ජීවිෙත් කියන්ෙන් දුක සැප
    ෙදකටමයි. මම දැන් පසිද්ධ නිසා ෙම් අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි
    නන්දා මාලිනීමයි ..."
    පුංචි කාලෙය් සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුෙණ් මහා භක්තියකි. ඒ ෙගදර බුදුන් වූෙය්
    තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැෙරන තවත් චරිතයක් ෙමෙලොව
    ෙවෙතොත් ඒ ඇෙග් තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් ෙබොෙහෝ ගුරුවරු හුන්නද
    ඈට ජීවිතෙය් රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.
    "මෙග් පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි ෙදයකට සම කරන්න
    බෑ. ඔහු පුදුමාකාර ෛධර්යවන්ත මනුෂ􀉕ෙයක්. ඒ කා ෙල් තාත්තාට ලැබුෙණ් සතිෙය් පඩිය. ඔහු
    ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් ෙවන්ෙන් ෙකොෙහොමද කියලා සැලසුම් කර
    අරපරිස්සමට වියදම් කරනවා. මට ෙම් සා දුර ගමනක් ඒෙම්දී තාත්තාෙග් දිවිෙයන් ලැබුණු
    පාඩම් අනන්තයි. අපමාණයි".. ඈ කියන්නීය.
    තාත්තා දුක්මහන්සිෙයන් හම්බ කැර ගත් කාසි පනම් ෙබොෙහෝ අරපරිස්සෙමන් වියදම් කිරීමට
    නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ෙගදරට අවැසි හාල් තුනපෙහේ, එළවළු, කරවල
    ෙගෙනන්ෙන් ෙතොටළඟ ෙපොෙළනි. පැටි වයෙසේ හුන් ඈ මව ෙහෝ වැඩිමහලු ෙසොයුරියක සමග
    ෙපොළට යන්නීය. ෙකොටෙහේෙන් අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති ෙකටි පාරකින් ඈ
    යන්ෙන් පාද යාතාෙවනි. ලාෙබට තිෙබන එළවළු ෙදක තුනක් මල්ලට දමා ගන්නා ඕ ෙගදර
    යන ගමන් ගෑන්ඩ්පාස් මහ වගුෙර් (වර්තමාන සුගතදාස කීඩාංගණය පිහිටි බිම) ෙහොඳට වැවී
    තිෙබන පළා ෙනලන්නීය.
    ෙපෙර්රා පවු ෙල් සියලු සාමාජිකයන්ෙග් බඩට කෑමක් වැෙටන්ෙන් රාතී ෙව් ෙල්දීය. අම්මා කෑම
    පිස අහවර වූ විට ෙබදීෙම් වැෙඩ් පැවෙරන්ෙන් ෙලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම
    ෙසේ බත් හා වෑංජන ෙබදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ෙලෝම කා
    සැණහුෙන් වැඩිපුර ඉල්ලුවාට ෙදන්නට මුට්ටිෙය් දංකුඩවත් නැති බව දන්නා නිසාය.
    "අපි සරල ජීවිතයකට හුරු හුෙන් නැතිබැරිකම නිසා. කෑෙව් එක ෙව්ලයි. අඳින්න මහ ෙලොකු
    ඇඳුම් ෙගොඩක් තිබුෙණ් නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිෙවළකට ඇන්දා. අද
    වුණත් මට මහ ෙලොකු ඇඳුම් ෙතොගයක් නෑ. මෙග් ජීවිතය හරිම චාම් සරලයි. " ඈ කීවාය.
    පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ෙගදරට ගියද, සිනමා සම්මාන රාතියකට ගියද ඈ අඳින්ෙන්
    ශ්ෙව්ත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්ෙව්ත වර්ණෙයන් පමණක් සැරසීමට පටන්ෙගන දැන්
    තිස් අවුරුද්දක් ෙගවිලාය. ෙකොටෙහේෙන් මුඩුක්කුෙව් හුන් අසල්වැසියාටද මෙහේශාඛ􀉕 රජ මැදුෙර්
    හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිෙල් ල් උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද
    ෙකොයි කාටත් ඇෙග් නිරහංකාර සිනාව ෙකොයි කාටත් සමානය. ලක්ෂ ගණන් වටිනා සාරිද රන්
    රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි ෙකොණ්ඩා ෙමෝස්තරවලින්
    සැරෙසන විට නන්දා මාලිනිය ෙකොෙහේ ගියද යන්ෙන් ෙකොණ්ඩය තනි කරලට ෙගොතා ෙගනය.
    ඈ ෙකොණ්ඩයට ෙමෝස්තරයක් දමා ඇත්ෙත් නම් ඒ විවාහ වූ දිනෙය් පමණි.
    මධුර මෙනෝහර සිය ස්වරෙයන් මුළු රටක් ෙමෝහනයට පත් කළ ඇය ෙම් සා නිහතමානී වූෙය්
    ෙකෙසේද?
    "මම කවදාවත් මුල අමතක කෙළේ නෑ. අමතක කරන්ෙනත් නෑ. දුප්පත්කම මම මෙග් ගමනට
    ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ෙලස හිතුෙව් නෑ" ඈ කියන්නීය.
    නන්දා මාලිනි අකුරු කරන්නට ගිෙය් ෙගදර ෙපෙනන ෙතක් මානෙය් පිහිටි ෙකොටෙහේෙන්
    ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්ෙත් මිෙගට්ටුවත්ෙත් ගුණානන්ද හිමි නමටය.
    උන්වහන්ෙසේ එකල වැඩ හුන්ෙන් ෙකොටෙහේෙන් දීපදුත්තමාරාමෙය්ය. ෙබෞද්ධ ෙකොඩිය මුල්
    වරට එයැවුෙණ්ද ඒ බිෙම්ය. ගුණානන්ද විදුහ ෙල් ඉෙගන ගත් නන්දා සපත්තු ෙනොපැළඳුවාය.
    දරුවන්ට සපත්තු ෙජෝඩුවක් මිලදී ගන්නට ෙකෝට් බාසුන්නැෙහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ
    තාත්තාෙගන් කවදාවත් සල්ලි ෙනොඉල්ලුවාය. නානා මාදිලිෙය් වළලු, මාල, අරුංගල්
    විකුණන්නට වත්තට එන ෙවෙළඳුන් ෙදස ඈ ෙනොබැලුවාය. අයිස්පලම්, කඩෙචෝරු, බූන්දි ගැන
    ෙනොසිතුවාය. 'තාත්තාට කාසි තිෙබනවා නම් අපට අරන් ෙදනවෙන්' යැයි ඕ කල්පනා කළාය.
    සල්ලි නැතිනම් ෙකෝට් බාසුන්නැෙහේ දරුවන්ට ඒ බව කියයි. එෙසේ ෙනොමැතිව ඒවා කන්න ෙහොඳ
    නෑ යනුෙවන් ෙබ්ගල් ෙනොකියයි. තාත්තාෙග් ෙම් කියාෙවන් ඈ ජීවිතයට පාඩමක් ඉෙගන
    ගත්තා. ඒ ඇත්ත ඇති සැටිෙයන් කීමටය.
    නාන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ෙලස දැම්ෙම් 'කට්ට ෙසෙරප්පු' ෙජෝඩුවකි.
    ලීෙයන් නිම කැර ඇති ෙම් ෙසෙරප්පු විවිධ වර්ණෙයන් පාට කැර තිෙබ්. මිල සත තිහකි. 'කට්ටා
    ෙසෙරප්පු' දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටකස් ටකස්' ශබ්දය ඇෙසේ. ෙම් නයින් පාසල්
    ළෙමෝ නන්දාට 'කට්ටයා' යනුෙවන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා ෙනොවූවාය.
    ෙමකල 'කට්ටයාෙග්' කටහඬ පිළිබඳ මාගර්ට් ෙපෙර්රා පන්ති භාර ගුරුතුමිය අවධානෙයන්
    හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්ෙවන සමිතිෙය් ගී කවි කියන නන්දා මාලිනී
    'හැෙදන ගහ ෙදෙපත්ෙතන් ෙපෙනන' බව පසක් කළාය.
    හය වැනි පන්තිෙය් අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවෙබෝධ
    කැර ෙගන හුන් මාගර්ට් ෙපෙර්රා ගුරුතුමිය ඈ කැටුව ෙර්ඩිෙයෝ සිෙලෝන් හි (වර්තමාන ශී ලංකා
    ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන ෙමෙහය වූෙවෝ කරුණාරත්න
    අෙබ්ෙසේකර හා සරත් විමලවීරය. ෙබොෙහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූෙය් අනුන් කියන
    ගීවලට අත්වැල් ෙදන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා ෙනොකළාය.
    "මම ෙකොෙහොම හරි තනියම සිංදුවක් කියනවා" ඈ අදිටන් කැර ගත්තාය.
    නන්දා මුලින්ම ගැයූ ගීතය ලීෙව් අෙශෝක ෙකොළඹෙග්ය. සංගීතය ඩී.ඩී. ඩැනීෙගනි. 'බුදු සාධු බුදු
    සාධු මම සඳුන් ගසක් ෙවන්නම්. සමන් වැළක් ෙවන්නම්.....'. නන්දාෙග් මිහිරි කටහඬ
    වෑයර්ලසෙයන් මුළු රටටම ඇසුණි. ෙගොෙඩහි තිබුණත් මෙඩහි තිබුණත් මැණික මැණිකමය. එහි
    වටිනාකෙම් අඩුවක් නැත්ෙත්ය.
    ෙමකල ෙර්ඩිෙයෝ සිෙලෝනි හි 'සුපර් ස්ටාර්' ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුෙණ් 'එයාර්
    ශිප් ගීත තරගය' යනුෙවනි. ජයගාහකයාට ලැෙබන්ෙන් ෙබොම්බායට යාමට ගුවන්
    පෙව්ශපතයකි. ආරියෙසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගෙය්
    නිෙව්දකයා ෙපොස්පර් පනාන්දුය. ෙම් තරගෙය් 'සුපර් ස්ටාර්' වූෙය් නන්දා මාලිනීය. ෙදවැනියා
    වික්ටර් රත්නායකය. ෙබොම්බායට යාමට ගුවන් පෙව්ශ පතය ලැබුණු විට නන්දා කල්පනා කෙළේ
    නිකරුෙණ් රට යනවාට වඩා ඒ මුදෙලන් ෙගදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා
    සමග ගුවන් පෙව්ශ පත සමාගමට ගියාය. එහි හුන් ෙලොකු මහත්තයකු හමු වී නන්දා ෙමෙසේ
    කීවාය.
    "සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට ෙත්රුමක් නෑ. ෙම් ටිකට් එෙක් සල්ලි ෙදනවා
    නම් අපට හරිම වටිනවා..."
    ෙම් ෙපොඩි ෙකල්ලෙග් ආයාචනය ඇසූ ඔවුන්ෙග් හද උණුවිය. ඔවුහු ඈට පෙව්ශ පතෙය් මුදල
    දුන්හ.
    සල්ලි ලැබුණු ඈට රටක් රාජ􀉕යක් දිනුවාක් ෙමන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිෙත්
    තියාෙගන තිබූ කාරණාවක් මතක් විය.
    "තාත්ෙත් අපි ෙබොමු රස සරුවත් ෙදකක්" නන්දා කීවාය.
    ඈ ඊළඟට කල්පනා කෙළේ ෙම් මුදලින් කැෙරන ෙද් ගැනය.
    "තාත්තා ෙපොල්කටු අඟුරු ඉස්තිරික්කෙයන් ඇඳුම් මදින්ෙන් පුදුමාකාර දුකක් විඳලා. මම
    තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් ෙදනවා" නන්දා තාත්තාට කීවාය.
    'විදුලි ඉස්තිරික්ක ගහන්න ෙගදර ලයිට් තියනවාද ළමෙයෝ' තාත්තා ඇසුෙව් ඇෙග් හිස
    පිරිමදිමිනි.
    'එෙහනම් අපි ලයිටුත් ගනිමු' ඈ ෙයෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ෙගදරට විදුලියත් විදුලි
    ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද ෙවන් කෙළේ තාත්තාට උණු වතුර ෙබෝතලයක් මිලදී
    ගන්නටය.
    'රෑ ෙවනකම් තාත්තා ඇඳුම් මහන නිසා ෙත්කක් හදලා දාලා තියන්න පුළුවන්' ඕ මවට කීවාය.
    නන්දා මාලිනිෙග් ජීවිතෙය් හැරවුම් ලක්ෂය සිද්ධ වූෙය් එක්දහස් නවසිය හැට ෙදෙක්දීය. ඒ
    'රන්මුතු දූව' චිතපටෙය් පසුබිම් ගීතයට ෙතෝරා ගැනීම නිසාය. ඒ චිතපටෙය් සංගීත අධ􀉕ක්ෂණය
    කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරෙද්ව නන්දා මාලිනීව ෙතෝරා ගත්ෙත්ය. 'ගලන ගඟකි ජීවිෙත්'
    ගීතය කීමට නන්දා මයිකෙෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින්
    රුදෙගෝ ඈට ලී ෙපට්ටියක් ෙගනැවිත් දුන්ෙන්ය. ෙපට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි
    සම්මාන උෙළ ෙල්දී ෙහොඳම ගායිකාව ෙලස සම්මානයට පාත වූවාය. එතැන් සිට ඈට සම්මාන
    ලැබුෙණ් ගඟ ගලන්නාක් ෙමනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක්
    ෙනොවැ ගත වූ සිව් අවුරුද්ෙද්ම පිටපිටම ජනතා සම්මානයට පාත වූ ගායිකාව ඇයයි.
    බලයට පත් වූ රාජ􀉕 නායකෙයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුෙතන්
    ලියන රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය ෙම් කියන කතාව ෙබොෙහෝ ෙදනාෙග් ඇස්
    ඇෙරනු ඇත.
    'මනුෂ􀉕යකු පීඩාවට පත් කිරීම ෙහේතුෙවන් ලබන ෙව්දනාව පුංචි කා ෙල් මම ෙහොඳට ලැබුවා. මම
    ජීවිෙත් පන්නරය ලැබුෙණ් දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම ෙකෙනකුට අනාගතයක්
    නෑ. අපි වැරදි වැඩ කරන්ෙන් නැතිනම් ඇත්ත කියන්න බය ෙවන්න ඕෙන් නෑ. ෙකොටෙහේෙන්
    මුඩුක්කුවක ඉපදුණු මම ෙම් තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන ෙකොට දැෙනන්ෙන් ෙලොකු
    සතුටක්. මට ෙම් තරම් දුර ගමනක් යන්න ලැබුෙණ් උත්සාහය හා කැප කිරීම නිසා. මෙග්
    තාත්තාෙගන් ලැබුණු නිවැරදි මගෙපන්වීම නිසයි..."
    "අද සල්ලි තිබුණා කියලා මෙග් ජීවිෙත් ෙලොකු ෙවනසක් ෙවලා නෑ. මම මෙග් දුවලා ෙදන්නා
    පාසල් යැව්ෙවත් පයින්. ෙගදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්ෙත් ෙපොෙළොෙව් පය ගහලා
    ජීවත් ෙවන්න ඕන විදියට. මම ඉපදුෙණ් මුඩුක්කුවක. මෙග් තාත්තා ෙකෝට් බාසුන්නැෙහේ
    ෙකෙනක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් ෙනොෙව්" නන්දා මාලිනී කියන්නීය.
    මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ ෙල් උත්සවයකට ගිෙය් පධාන
    අමුත්තිය ෙලසය. ගීතෙයන් තරුණ සිත් සුවපත් කළ ෙම් මහා ගායිකාව ගැන සිත පැහැදුණු
    තරුණිෙයෝ ඇෙග් කටහඬ ඇසීමට මහත් ෙසේ පිය කෙළො◌්ය.
    නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට
    කාරණාවක් ෙනොෙව් දුෙව්. මෙග් තාත්තත් ෙකෝට් බසුන්නැෙහේ ෙකෙනක්' ඈ කීවාය.
    තරුණිෙයෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු
    ෙවනවාක් ෙමන් ඔවුනට දැනුණි.
    නන්දා මාලිනී අද ෙහළෙය් මහා ගායිකාවකි. ඇෙග් මධුර ස්වරෙයන් ගැෙයන ගී මිනිසුන්ෙග්
    සිත් සුවපත් කැෙරන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී ෙරෝසමල් ඇතිරූ මාවතක් දිෙග් වැටී
    ඇති මාවතක් ෙනොෙව් යැයි පසක් කැෙරන ඇෙග් ජීවන ගීතය ජීවිතය ජය ගන්නට ෙවර දරන
    ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ෙලෝකයටම ඇෙත්ෙත් එක නන්දා මාලිනියක් වීම නිසාය.
    ඈ ගයන්නීය ෙමෙසේ.....
    දහසක් ඉපදී මිය යන ෙපොෙළොෙව්
    මමත් මිෙයන්නට උපන් ෙකෙනක් ෙවමි
    මම මළ බව මුළු රටට දැෙනන ෙලස
    මිය යන්නට මම ෙපරුම් පුරන්ෙනමි
    "..ෙකොටෙහේෙන් මුඩුක්කුෙව් උපන් මම කවදාවත් මුල අමතක කෙළේ නෑ__


    email 1 kin damme