කොටහේන මාරිඅම්මාන් කෝල්විල අසල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කොටහේන මාරිඅම්මාන් කෝල්විල අසල

    15241269_376642099344256_1728114190020567897_n.jpg

    අද උදෑසන කොටහේන මාරිඅම්මාන් කෝල්විල අසල දී ලබා ගන්නා ලද චායා රූපයකි.

    මේ රට බෙදා වෙන් කිරීමේ අනතුරට මුහුන දෙන්න සිංහල අපිට තව මාසයක් දෙකක් ඉතුරුවෙලා තියෙනව කියල හිතාගෙන හිටියට ඇත්තෙන්ම අපි වැරදියි. දැනටම අපි ඒ අනතුරට මුහුන දීලා ඉවරයි. අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල නෛතික වශයෙන් මේ රට බෙදා වෙන් කිරීමේ මහා අනතුරක් අපි අභියස තියෙද්දි රට පුරා හැම අස්සක මුල්ලකම ඉන්න ජාතිකවාදීන්, දේශප්‍රේමීන් එකම පෙරමුණකට එකතුවෙලා ඒ මහා අනතුරට එකාවන්ව මුහුන දිය යුතු මොහොතක ඒ වෙනුවට විවිධ පෙරමුණු වලට බෙදිල සිංහල අපි අපිම එකිනෙකාට විරුද්ධව අවි අමෝරාගෙන. නෛතික වශයෙන් මේ රට ෆෙඩරල්කරණය වෙන්න කලින් ඇත්තෙන්ම හදවත් වලින් අපි ෆෙඩරල්කරණය වෙලා ඉවරයි.
    ඉතුරුවෙලා ඉන්න ජාතිකවාදීන් ස්වල්පදෙනා කොටවල උන් එකිනෙකා ගහමරා ගන්න තත්වෙට පත් කරපු සමහරු ඒ ගැන ලැජ්ජා වෙනවා වෙනුවට මමයි ඉස්සෙල්ල උන්ව ඇවිස්සුවේ කියල පම්පෝරි ගහනව දැක්කම ඇත්තටම මාර අප්පිරියයි.( උපුටා ගෑනීම Imesh Buddhika ගිණුමෙනි)
     
    • Like
    Reactions: meedeniyats

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:
     
    Black Racer

    Member
    Nov 28, 2016
    84
    10
    0

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:

    kithulata giya ekatat kiyanna deyak tibuna. :lol::lol: tama puka dena eka natara wela na wage. :D:D
     
    • Like
    Reactions: Miami-Vice and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    kithulata giya ekatat kiyanna deyak tibuna. :lol::lol: tama puka dena eka natara wela na wage. :D:D

    පුක නොදී ඕකුන් කොහොම ජිවත් වෙන්නද?

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:

    ඕවා නවත්තන්න තමයි පකෝ හමුදාව ඉන්නේ. හමුදාව බලු කරලා කොටි සමරන්න ඉඩ දුන්නේ උබේ ඔය පොන්න ආණ්ඩුව. අනික ඕවා ෆොටෝ අරං දාන්නේ උන්ගේම උං මිසක් සිංහල උන් නෙවි
     
    • Like
    Reactions: Miami-Vice

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:
    එහෙම නෙලන්ඩ බැ නේ බන් සංහිදියාව නැති කරාට සිංහල එකාට දඩුවම් කරනවා
    :confused::confused::confused:
     
    • Like
    Reactions: Miami-Vice

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:
    නෙලන්ඩ කියලනෙ කියන්නෙ ලගදිම නෙලන්ඩ පටන් ගන්නව, එදාට තොපි මේකට ඇවිත් බැල්ලියො වගේ උඩු බුරන්ඩ ලෑස්ති වෙන්ඩ එපා සහජීවනේ ඉවරයි කියල.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:

    ane huke..
     
    • Like
    Reactions: biskubiskulahila

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:
    උන්ටත් ඔනේ නෙලා ගන්න තමා. මේවා ආණ්ඩුවේ වගකීම් මිස මිනිස්සුන්ගේ වගකීම් නෙමේ. රටක ගෑටුම් වියවුල් ඈතිවීම වෑලෑක්වීමට තමා බුද්ධි අන්ශ තියෙන්නේ. මේ වගේ දේවල් හොයල බලල අදාල වෑරදිකරුවන්ට දඩුවම් දීම රජයේ වගකීම. අපි දෑන් හිතමු මුන්ට නෙලුවා කියල. අන්න එතකොට නම් ලොක්කා සරම උස්සගෙන එයි. ගහපු එවුන් අල්ලන් ගිහින් කූඩු කරල ගුටි කාපු එවුන්ට වන්දි දීලා වෑඩේ ඉවර කරයි. කොල්ලො මේවා ශෙයා කරන්නේ අනිත් එවුන්ගේ දෑනගෑනීමට. ඒක ඊලග චන්දේදි තීරනයක් ගන්න උදව්වක් වෙනව.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:

    ඔව් බන් නෙලන්න ඕනේ උඹ වගේ චන්දෙ දීපු හරක් ට මඩු වලිගෙන් නේද
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,893
    1,075
    113
    Hamilton, NZ

    හැංගි හැංගි ෆොටෝ අරන් මේවා ලොකු පොරවල්ලා වගේ ෂෙයාර් කරන උන් ඊට වඩා පොන්නයෝ. අල්ලන් ඔය කරන උන්ට නෙලන්නේ නැතුව.
    :angry::angry::angry::angry:

    තෝගේ මහ එකා පට්ටි හරකෙක්ද කියලා මට වේලාවකට හිතෙනවා :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    හරියට රේප් පවෙර් එකක්වත් නැති පර දෙමළෙක් මගේ රේප් කපලා :lol::lol::lol:
    ප්‍රභාකරන් බල්ලව මාරුවට මොකද තාම හදලා ගිය කුක්කෝ ඉන්නවා හැඟී හැඟී
    :lol::lol::lol:
    උබට කියන්ඩ තියන්නේ වේ#ගේ පුතෝ තොපි නටන්නේ තව ටික කාලයයි
    நீங்கள் ஒரு பிச் ஜ மகன் செக்ஸ்
    :rofl::rofl::rofl: