Questions කොට්ටන් කමක් නැහැ නේද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අපි පොඩි kaaලේ නම් ගස් වලින් vaටෙන කොට්ටන් ඕන තරම් තලලා කෑවා
    දැන් මේ වවුල් ලෙdaයි කුරුළු ලෙඩයි නිසා පොඩ්ඩක් බයයි
    උබල කනවද ?

    හොදට සබන් දාල හෝදලා තලලා kaවට කමක් නැහැ නේද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    ඕකේ මදේනෙ කන්නෙ
    පොත්ත කන්නෙ නැ
     
    • Haha
    Reactions: Ysa Karu and jennt

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    wate allala, thalala , made allanakota germs transform wenna puluwan ne ban
    ekayi

    මහා දරුනු වයිරස් එකක්, නැත්නන් බැක්ටීරියාවක් ඔහොම ඇගට එයිද කියල රිස්ක් එකක් ඉතින් නැහැයි කියන්න දන්නෙ නැ
    මෙහෙම හිතපන්,

    ඔන්න වවුලෙක් එනව මහා දරුනු ලෙඩක් තියනව, උගෙ කටෙ එ ජර්ම් එක තියනව
    ඌ කොට්ටන් ගෙඩියක් හපනව,
    ඔන්න දැන් ජර්ම් එකක් කොට්ටන් ගෙඩියෙ

    දැන් ඕක උදෙ වෙනකන් අවට වායුගොලෙ තියෙන්නෙත් ඕන, වවුල රෑටනෙ එන්නෙ
    ගොඩක් ජර්ම්ස් අවට වායුගොලෙට නිරාවරනය උනාම් අක්‍රිය වෙනව
    එහෙමත් නැත්නන් අව්වට නිරාවරනය උනාම් විනාස වෙනව

    එකෙනුත් බේරිල, කොට්ටන් ගෙඩිය උබට අහුවෙනව
    දැන් උබ ඕක තලනව, තලනකොට අර වටේ තිබ්බ, බේරිච්ච ජර්ම් එක කොම හරි මදෙ ගෑවෙන්නත් ඕන
    එහෙම වෙන්න තියන ඉඩ කඩ ඉතාම අඩුයි
    කොහොම හරි ඒකත් උනා කියමු

    දැන් උබ ඕක කනව,
    අපේ කෙල වලටත් පුලුවන් ජර්ම් විනාස කරන්න
    කොට්ටම් මදෙ හපන කොට කෙල ගෑවෙනවනෙ, එකෙනුට් බේරුන කියමු

    එතකොට උබෙ ආමාශෙට යනව
    සමහර ජර්ම්ස්, ඇසිඩ් වලට වැටුනම විනාශ වෙනව
    එකෙනුට් බේරුන කියමු

    එහෙනන්, ආමශෙ තුවාලයක් තිබිල එතනින් ඇතුල් වෙන්න ඕන

    ඕක වෙන්න තියන ඉඩ ඉතාම අඩුයි

    මෙහෙම කරහන්, දැන් මෙකෙ ඉන්නව Microbiologist කෙනෙක්, උටයි, ඉමොජිටයි කතා කරලා අහල. බලහන් ඔහොම එකක් වෙන්න පුලුවන්ද කියල
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896

    මේක නිකන් අර මැක්කගෙ කතාව වගේ :lol: හරකගෙ ඇගේ මැක්කෙක් ඉන්නව..
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මහා දරුනු වයිරස් එකක්, නැත්නන් බැක්ටීරියාවක් ඔහොම ඇගට එයිද කියල රිස්ක් එකක් ඉතින් නැහැයි කියන්න දන්නෙ නැ
    මෙහෙම හිතපන්,

    ඔන්න වවුලෙක් එනව මහා දරුනු ලෙඩක් තියනව, උගෙ කටෙ එ ජර්ම් එක තියනව
    ඌ කොට්ටන් ගෙඩියක් හපනව,
    ඔන්න දැන් ජර්ම් එකක් කොට්ටන් ගෙඩියෙ

    දැන් ඕක උදෙ වෙනකන් අවට වායුගොලෙ තියෙන්නෙත් ඕන, වවුල රෑටනෙ එන්නෙ
    ගොඩක් ජර්ම්ස් අවට වායුගොලෙට නිරාවරනය උනාම් අක්‍රිය වෙනව
    එහෙමත් නැත්නන් අව්වට නිරාවරනය උනාම් විනාස වෙනව

    එකෙනුත් බේරිල, කොට්ටන් ගෙඩිය උබට අහුවෙනව
    දැන් උබ ඕක තලනව, තලනකොට අර වටේ තිබ්බ, බේරිච්ච ජර්ම් එක කොම හරි මදෙ ගෑවෙන්නත් ඕන
    එහෙම වෙන්න තියන ඉඩ කඩ ඉතාම අඩුයි
    කොහොම හරි ඒකත් උනා කියමු

    දැන් උබ ඕක කනව,
    අපේ කෙල වලටත් පුලුවන් ජර්ම් විනාස කරන්න
    කොට්ටම් මදෙ හපන කොට කෙල ගෑවෙනවනෙ, එකෙනුට් බේරුන කියමු

    එතකොට උබෙ ආමාශෙට යනව
    සමහර ජර්ම්ස්, ඇසිඩ් වලට වැටුනම විනාශ වෙනව
    එකෙනුට් බේරුන කියමු

    එහෙනන්, ආමශෙ තුවාලයක් තිබිල එතනින් ඇතුල් වෙන්න ඕන

    ඕක වෙන්න තියන ඉඩ ඉතාම අඩුයි

    මෙහෙම කරහන්, දැන් මෙකෙ ඉන්නව Microbiologist කෙනෙක්, උටයි, ඉමොජිටයි කතා කරලා අහල. බලහන් ඔහොම එකක් වෙන්න පුලුවන්ද කියල
    Wow

    අදමයි දන්නේ බලු නැට්ටෝ කොට්ටං වලට කැමැතියි කියල.
     
    • Haha
    Reactions: Solo Rider