Questions කොට්ටාව අවට

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    කොට්ටාව අවට කෑල්ලක් එක්ක ගිහින් chat ekak දාගෙන ඉන්න හොඳ restaurant ekak kiyannako?
    නරක වැඩ කරන්න නෙමෙයි..chat ekak දාගෙන ඉන්න විතරයි. Quite place එකක් nm තමයි හොඳ..කෑම ඉතිං 5 star wage nemei eth chater නැති තැනක්..

    Weekend ekaka..
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Glowmark upstairs coffee shop

    Summerfield restaurant

    Cafe noir


    KFC eka nam chater ambalamak vage

    kottawa awata na ban :rolleyes2:

    uba danna ewath dapam :rofl:

    Thank you so much bn..
    Aththatama qwoth mama oya side eka danne na. Ekai meke dammeth..mama Google kalama space lounge kiyala ekak nm awa..khmada danne na ithn
     
    • Like
    Reactions: krizta

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    රෙස්ටරෝන්ට් ගිහින් කවුද නරක වැඩ කරන්නේ ?

    යන්න බෙල්ලන්විල පන්සලට. එතනට ගිහින් කෙල්ලත් එක්ක බුදුන් වැඳලා ඊට එහා පැත්තේ තියෙනවා walking පාත් එක. ඒක දිගේම පිල්ලෑව බෝධිය ගාවටත් ගිහින් වැඳලා එන්න.

    අලුතෙන් හදපු පාලම ගාව පොඩි කඩ සෙට් එකකුත් තියෙනවා. මොනවා හරි කාලා බිලා යන්නත් පුළුවන්. (ලොකු කඩවලට නෙවෙයි දුප්පත් මනුස්සයෙක්ට සපෝර්ට් එකක් දෙන්න)

    මේ ටික ඉවර වෙනකොට පැය 4 විතර යනවා. ඒ අතරේ නිදහසේ කතා කරන්නත් සෙට් වෙනවා.

    (ඔබ දෙපල බෞද්ධ නම් විතරක්)
     
    • Like
    Reactions: krizta