කොට්ටාව මහරගම අවට අය එන්ඩෝ..

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ප්‍රශ්නත් එක්ක දුවලා දුවලා හෙම්බත් වුන ජීවිත වලට පොඩිහරි සැනසීමක් දෙන්න..හැමදාම ප්‍රශ්නත් එක්කම ජීවත් නොවී ආස කරන හීන හීනයක්ම වෙන්නට ඉඩ නොතියා සැබෑ ලෝකේ හීනයක් දකින්න එන්න මහරගමට ❤❤❤

    🕖𝟳.𝟬𝟬 𝗣𝗠 🗓️ 𝟬𝟴𝘁𝗵 𝗔𝗽𝗿𝗶𝗹 𝟮𝟬𝟮𝟯 📍 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗬𝗼𝘂𝘁𝗵 𝗖𝗲𝗻𝘁𝗲𝗿 - 𝗠𝗮𝗵𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮

    🎫 2000 LKR (Balcony) | 3000 LKR (Seating) | 5000 LKR (Seating)

    Tickets Available at
    Sarasavi Bookshop - Nugegoda | Maharagama | Kottawa
    77 Car Audio Maharagama
    Liyo Restaurent Pannipitiya
    333 Hotel Kohuwala
    Sihina Mobile Kottawa

    #trydentevents #kasunkalhara #nadeemalperera #KanchanaAnuradhi #rooroony #kushanisandarekha #vinujatharushka #sajeemohottige #music #events #concert #entertainment #youthcentermaharagama #Maharagama #kottawa #Nugegoda #Boralesgamuwa #HOMGAMA #thalawathugoda #WesternProvince
    #sarasavibookshop #77CarAudio #Liyofamilyrestaurent #333hotel #sihinamobile
    IMG_20230324_220929_601.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොකුන්ද අප්පා මුන්

    කෝ බන් ගායකයෝ ?

    අනිත් අය නන් මන්දා

    කසුන්ගෙ සින්දු 2-3 විතරක් අහන්න ගියත් පාඩු නෑ. බුවා විශිශ්ටයි