කොට්ට බබා

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    1633137577622.png

    ඔබ සියලු දෙනාම නොඉවසිල්ලෙන් බලා සිටි,
    සිනමා නිළි සමනලී ෆොන්සේකාට පෙම් බඳින තරුණයෙක් වටා ගෙතුණු,
    මුවිඳු බිනෝයි අධ්‍යක්ෂණය කළ,
    පමුදිත අංජන, සමනලී ෆොන්සේකා සහ ඔෂාන් මධුශංක රංගනයෙන් දායක වූ,
    ලංකාවේ ප්‍රථම ෆවුන්ඩ් ෆුටේජ් චිත්‍රපටිය,
    "කොට්ට බබා"
    මෙම ඔක්තෝබර් තිස් එක් වැනි දා යෙදෙන හැලොවීන් දින, නිවසේ සිටම නැරඹීමට සියලු කටයුතු සූදානම්.
    දර්ශන වේලාවන් ළඟදීම බලාපොරොත්තු වන්න!
    වැඩි විස්තර දැන ගැනීම සඳහා පේජ් එකට ලයික් කර යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර තබාගන්න!
    This Halloween!!!
    Prepare to witness the thrilling horrors of romance,
    The first ever found footage film from Sri Lanka,
    "KOTTA BABA (Pillow Talk)"
    A film by Muvindu Binoy,
    Starring
    Pamuditha 6ZN Anjana, Samanalee Fonseka and Oshan Madusanka
    Invading your screens on the 31st October 2021!!!
    Like the page and subscribe to the YouTube channel for the showtimes!
    *With English Subtitles.
    Youtube: https://www.youtube.com/kottababa
    Facebook: https://www.facebook.com/kottababa
    Poster done by: Chamoth Imantha (IG: @errortheory404)
    #kottababa #halloween2021 #කොට්ටබබා
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 146072

    සන්නස්ගල උබව හම්බවෙන්න ඕනි කිව්වා