ජනාධිපතිගේ උපන්දිනේ සුබ පතපු මල් ෆේස් බුක් පේජ් වලට ජනාධිපති නිළ ෆේස් බුක් පිටුවෙන් ගිහල්ලා ස්තුතියි කියලා කමෙන්ට් කරනවා..
යකෝ තානාපති / රාජත්‍රාන්ත්‍රික හෝ ඒවැනි පුද්ගලයින්ට නම් කමක් ස්තුති කරාට කමක් නැ. ජනවරමත් බල්ලට දාලා බාල්දු කරනවා වගේ නේද?