කොටාට සහ පේජ් කරන ඒකාට ට්‍රැක් කියලා හිතෙන් නැද්ද?

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    ජනාධිපතිගේ උපන්දිනේ සුබ පතපු මල් ෆේස් බුක් පේජ් වලට ජනාධිපති නිළ ෆේස් බුක් පිටුවෙන් ගිහල්ලා ස්තුතියි කියලා කමෙන්ට් කරනවා..

    යකෝ තානාපති / රාජත්‍රාන්ත්‍රික හෝ ඒවැනි පුද්ගලයින්ට නම් කමක් ස්තුති කරාට කමක් නැ. ජනවරමත් බල්ල‌ට දාලා බාල්දු කරනවා වගේ නේද?

    photo-2025-11-24-16-05-06.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    එලකිරි එකටත් කොයි වෙලේ හරි එනව ලපයා
    මම නම් කැමැතියි අනුර ස' එලකිරි එනවට.

    පුලුවන් නම් රාජංගනේ තඩියව එළකිරි එකවුන්ට් එකක් හදලා දීපල්ලකෝ. අපිත් ආසයි ඉස්සර එළකිරියේ වගේ වලියක් දෙකක් දාගෙන ආතල් එකක් ගන්න.
     
    • Haha
    Reactions: windows_ubuntu