කොටින්ට සහාය පළ කිරීම සපුරා නීති විරෝධීය&#3538

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    කොටින්ට සහාය පළ කිරීම සපුරා නීති විරෝධීය&#3538

    යාවත්කාලීන වේලාව: 2/1/2008 12:36:09 PM කොටින්ට සහාය පළ කිරීම සපුරා නීති විරෝධීයි
    තමිල්නාඩු රජය නිවේදනය කරයි.

    ඵල්.ටී.ටී.ඊ. යට සහාය පළකිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව තමිල්නාඩු රජය නිවේදනය කර ඇත.

    තමිල්නාඩු රජයේ මහජන කාර්යයන් හා නීතිය පිළිබඳ ඇමති දරෙයි මුරුගන් විසින් මේ බව ප්*රකාශයට පත් කර ඇත. ඵල්.ටී.ටී.ඊ. සංවිධානයට ප්*රසිද්ධියේ සහාය පළකරන්නන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදෙන බව මුරුගන් ප්*රකාශ කර ඇත.

    තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධිගේ ප්*රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදී ඉහත තීරණය ගෙන ඇත.

    දිවයින ඇසුරෙන්




    --------------------------------------------------------------------------------

    පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්*රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත
     

    raac

    Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    mona magulakda meka?

    hvxh6p.jpg
     

    wjlfernando

    Active member
  • Aug 13, 2007
    2,423
    0
    38
    ?????85??????????????????
    ????????2???????????????
    /?????????????????????????????
    ?????????????????
    /???????????????//