කොටියා මල්ලෙන් එලියට

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කොටියා මල්ලෙන් එලියට

    :angry::angry::angry::angry::angry::angry::angry:
    මොනාද බන් මේ වෙන්නේ
    10985246_347791782075285_3623072408784158006_n.jpg

    10996966_347791795408617_2310553647616035889_n.jpg

    10983424_347791818741948_758010877912470718_n.jpg

    Source
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    විග්නේශ්වරන්ද මොකද දගලනවා වැඩි හොදටම,මුන් තමා ජාතිවාදේ අයෙත් අවුස්සන පොන්සියෝ

    10968399_419191921578417_3432597742185241347_n.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    භයෙන් ස්ක්‍රෝල් කරගෙන කරගෙන ගියා.
    අන්තිමට ලියල තියෙන එකාගෙ නම දැක්කාම හිනා ගියා සිඞ්හලු :lol:
    ඕක ලිව්ව කියන්නෙ ආයෙ භය වෙන්න දෙයක් නෑ ඕක බොරුවක් :lol:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    භයෙන් ස්ක්‍රෝල් කරගෙන කරගෙන ගියා.
    අන්තිමට ලියල තියෙන එකාගෙ නම දැක්කාම හිනා ගියා සිඞ්හලු :lol:
    ඕක ලිව්ව කියන්නෙ ආයෙ භය වෙන්න දෙයක් නෑ ඕක බොරුවක් :lol:

    Mehemayi machan prasidda madayaka me wage deyk danne wagkimen neda?
    Vigneshwarn karaya dagalanwa wadiyi :angry::angry::angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    භයෙන් ස්ක්‍රෝල් කරගෙන කරගෙන ගියා.
    අන්තිමට ලියල තියෙන එකාගෙ නම දැක්කාම හිනා ගියා සිඞ්හලු :lol:
    ඕක ලිව්ව කියන්නෙ ආයෙ භය වෙන්න දෙයක් නෑ ඕක බොරුවක් :lol:

    oya liyana thiyena buwa dan inne kage lagada kiyala poddak hoyala balapan.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mehemayi machan prasidda madayaka me wage deyk danne wagkimen neda?
    Vigneshwarn karaya dagalanwa wadiyi :angry::angry::angry:

    :lol:
    මීට අවුරුදු ගානකට කලින් අන්තිමට මුගෙ ලිපියක් කියෙව්වෙ. පනික්කි ටයිප් එකෙක් මූ. :baffled:
    මතක විදිහට ලඞ්කාවෙ සංවර්ධනේ බලං ඉන්න බැරි ඇමරිකාව අපිට කෙලින්න හදනව කියලත් මූ ලියල තියේ. :P
    භය වෙන්න එපා. මූ කිව්ව කියන්නෙ ඒව කවදාවත් නොවෙන වැඩ :D පනික්කියගෙ කුමන්ත්‍රණ වගේ තමා. :3
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඕව මොනවද බන් කොත්තමල්ලි අඩුවට දීල තියෙන්නෙ ඒ ඇති
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කවුරු ලිව්වත් ජාතික පුවත්පතක ලිපියක් කියන්නෙ gossip එකක් නෙවෙයිනේ වගකීමක් ඇති ලිපියක්නේ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    oya liyana thiyena buwa dan inne kage lagada kiyala poddak hoyala balapan.

    :lol:
    මීට අවුරුදු ගානකට කලින් අන්තිමට මුගෙ ලිපියක් කියෙව්වෙ. පනික්කි ටයිප් එකෙක් මූ. :baffled:
    මතක විදිහට ලඞ්කාවෙ සංවර්ධනේ බලං ඉන්න බැරි ඇමරිකාව අපිට කෙලින්න හදනව කියලත් මූ ලියල තියේ. :P
    භය වෙන්න එපා. මූ කිව්ව කියන්නෙ ඒව කවදාවත් නොවෙන වැඩ :D පනික්කියගෙ කුමන්ත්‍රණ වගේ තමා. :3

    කවුරු ලිව්වත් ජාතික පුවත්පතක ලිපියක් කියන්නෙ Gossip එකක් නෙවෙයිනේ වගකීමක් ඇති ලිපියක්නේ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කවුරු ලිව්වත් ජාතික පුවත්පතක ලිපියක් කියන්නෙ Gossip එකක් නෙවෙයිනේ වගකීමක් ඇති ලිපියක්නේ
    gossip thama ban andu peraluwe, jathika puwathpath puka dunna witharane
    dan ithin makabawiyan;)