මේ රටේ ඡන්දෙන් පස්සේ වෙච්ච රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ අඩුපාඩු ගැන කතා කරද්දි යු එන් පි ලොල්ලන් ඒ හැම ප්‍රශ්නයකට ම දෙන උත්තරය කොටි එනවෝ කොටි එනවෝ නේ
ඔව් කොටි එනවා තමයි..
1. දෙමළ සන්ධානයේ හැම රැස්විමක් ම පටන් ගන්නේ ප්‍රභාකරන් ගැන ගුණ වයලා
2. එජාප අයත් එහෙමයි
3. මහින්ද එළවපු ගජේන්ද්‍ර පොන්නම්බලම් ආපහු ආවා..ඇවිත් එහෙ ළමයින්ගේ මොළ හෝදනවා
4. වතුකරයේ , නැගෙනහිර , උතුරෙ තරුණ අය 3000 ක් විතර ගිහින් විග්නේෂ්වරන් ට යෝජනා 25ක් තියන පත්‍රිකාවක්දුන්නා.....මෙහෙම වතුකරය සම්බන්ධ වෙච්ච පළවෙනි වතාව
5. විජයකලා ප්‍රභා ගේ පිලිරුවක් හදනවා කිව්වා..........
6. තමිල්නාඩුවේ ලංකාවට සයනයිඩ් ගෙනාව කොටි දෙන්නෙක් අහුවුණා...
ඔව් කොටි නැගිටලා තමයි....දැන්ම මේ තත්ත්වය පාලනය කලේ නැත්තම් ඉස්සරහට අපිට කරන්න දෙයක් නැ....එදාට ගෝඨා කෙනෙක් වත් ෆොන්සේකා කෙනෙක් වත් නැති වෙයි