කොටි ඩයස්පෝරාව ටිල්වින්ව වටකරයි...🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    මුන් නම් මහ පුදුම සාපයක්...ලංකාවේ ආණ්ඩුවේ කෙනෙක්ට එංගලන්තෙට යන්න බැහැ මුන් එනවා පස්සෙන්..කාලකන්ණි:angry:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    චන්දේ ගන්න, උන්ගේ සල්ලි ගන්න ගහපු පච, පොරොන්දු ඉටු කරපං කියලලු පස්සෙන් ඵළවන් අැවිත් තියෙන්නේ..මුන් මහින්දව හිරේ දානවා කියලා උන්ට කිව්වද දන්නේ නෑ දින්නට පස්සේ...🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    මට ඔක්කොටම කලින් කියපන් ටිල්වින් කියන එකා කවුද කියලා .
    මන්ත්‍රී කෙනෙක් ද ?? ඇමති කෙනෙක් ද මොකෙක් ද මූ ??
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,171
    27,834
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට ඔක්කොටම කලින් කියපන් ටිල්වින් කියන එකා කවුද කියලා .
    මන්ත්‍රී කෙනෙක් ද ?? ඇමති කෙනෙක් ද මොකෙක් ද මූ ??
    පක්ෂ ලේකම්. ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී කිසිම තනතුරක් ඇමතිකමක් ගන්නේ නෑ. ඔහුට ඕනෑම අවස්තාවක අනුර සහෝදරයාව පක්ෂයෙන් නෙරපන්න පුළුවන්. පක්ෂයක් නැති පුද්ගලයෙකුට ජනාධිපතිකම දැරීමට සුදුසුකමක් නෑ . ඒ අනුව ටිල්වින්ට ඕනෑම අවස්තාවක අනුරව ජනාදිපතිකමෙන් ඉවත් කල හැකියි. ඔහු ඇමතිකමක් ගත්ත නම් ඔහුට ඒ සදහා හිමි බලය අහිමි වෙනවා.
    කොහොමද පුතා විනය?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    London Drama and performing arts මෙව්වා එකේ ටිල්වින් කරපු කෝස් එකේ ප්‍රැක්ටිකල් Drama එක තමයි ඔය. ගුඩ් ට්‍රයි. බට් යම් යම් අඩුපාඩු තියනවා. බය සංත්‍රාසය ජුගුප්සාව වගේ ඉරියව් ටිල්වින් සාර්ථකව මුහුනෙන් ප්‍රදර්ශනය කරත් ටිල්වින්ව බේරගෙන යන සහාය නළුවන් දෙබස් කිසිම ස්වාභාවික හැගීම්කින් තොරව ප්‍රකාශ කරන ගතියක් තියෙන්නේ. "Tigers and tha Tillwin" තව ටිකක් හොදින් පුහුණු උනොත් ලංඩනයේ ඇල්බට් හෝල් එකේ පෙන්නන්න පුලුවන්. ජය...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    පක්ෂ ලේකම්. ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී කිසිම තනතුරක් ඇමතිකමක් ගන්නේ නෑ. ඔහුට ඕනෑම අවස්තාවක අනුර සහෝදරයාව පක්ෂයෙන් නෙරපන්න පුළුවන්. පක්ෂයක් නැති පුද්ගලයෙකුට ජනාධිපතිකම දැරීමට සුදුසුකමක් නෑ . ඒ අනුව ටිල්වින්ට ඕනෑම අවස්තාවක අනුරව ජනාදිපතිකමෙන් ඉවත් කල හැකියි. ඔහු ඇමතිකමක් ගත්ත නම් ඔහුට ඒ සදහා හිමි බලය අහිමි වෙනවා.
    කොහොමද පුතා විනය?
    පක්ෂ ලේකම් කියන්නේ උන්ගේ හුත්තේ පක්ෂේ ට ලොකු තනතුරක් මිසක් ජාතික තනතුරක් වත් ආණ්ඩුවේ තනතුරක් වත් නෙවෙයි යකෝ :lol: 🤌
     
    • Haha
    • Like
    Reactions: KDH and planner123

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    පක්ෂ ලේකම්. ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී කිසිම තනතුරක් ඇමතිකමක් ගන්නේ නෑ. ඔහුට ඕනෑම අවස්තාවක අනුර සහෝදරයාව පක්ෂයෙන් නෙරපන්න පුළුවන්. පක්ෂයක් නැති පුද්ගලයෙකුට ජනාධිපතිකම දැරීමට සුදුසුකමක් නෑ . ඒ අනුව ටිල්වින්ට ඕනෑම අවස්තාවක අනුරව ජනාදිපතිකමෙන් ඉවත් කල හැකියි. ඔහු ඇමතිකමක් ගත්ත නම් ඔහුට ඒ සදහා හිමි බලය අහිමි වෙනවා.
    කොහොමද පුතා විනය?

    ඡන්දෙ දුන්න උන්ට පුකේ අමාරුව හොඳ වෙයි ඩයි සීයා තමයි puppet master කියලා දැනගත්තොත්..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    පක්ෂ ලේකම්. ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී කිසිම තනතුරක් ඇමතිකමක් ගන්නේ නෑ. ඔහුට ඕනෑම අවස්තාවක අනුර සහෝදරයාව පක්ෂයෙන් නෙරපන්න පුළුවන්. පක්ෂයක් නැති පුද්ගලයෙකුට ජනාධිපතිකම දැරීමට සුදුසුකමක් නෑ . ඒ අනුව ටිල්වින්ට ඕනෑම අවස්තාවක අනුරව ජනාදිපතිකමෙන් ඉවත් කල හැකියි. ඔහු ඇමතිකමක් ගත්ත නම් ඔහුට ඒ සදහා හිමි බලය අහිමි වෙනවා.
    කොහොමද පුතා විනය?
    මේ වගේ හොරිකඩ හරක් එක්ක මේක මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113

    පුරාවිද්‍යා නාමපුවරු ගලවා කුණු ලොරිවල පටවාගෙන යයි!

    මඩකළපුවේ මන්මුනෙයි දකුණ, කෝරළපත්තු - වාලච්චේන ඇතුළු ප්‍රාදේශීය සභා කීපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා ඉවත් කිරීමට අදාළ දේශපාලන නායකයන් කටයුතු කරනු සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය වෙමින් පවතියි.

    මෙසේ ඉවත් කරන පුරාවිද්‍යා ස්ථාන අතර තාන්දාමලෙයි (රහත්ගල), තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල්චේනෙයි, සාරාවෙලි, මුරුන්කන්තිවු යනාදී පුරාවිද්‍යා ස්ථාන වන බව පෙනෙන්නට තිබේ.

    Video Source ;

    ITAK පක්ෂයේ ප්‍රාදේශීය සභාපති, එස්. සුදාකරන් මහතා ද මෙයට සක්‍රීය ව සහභාගී වෙනු දක්නට ලැබුණි.

    https://www.facebook.com/share/p/1ZULRQnhuC/

    https://www.facebook.com/share/v/17NHPZDms4/

    https://www.facebook.com/share/p/19bLEj1pUU/

    https://www.facebook.com/share/v/1cabsMdzid/

    සැ.යු. ; මෙම පෝස්ටුව කිසිදු දේශපාලන අරමුණක් හෝ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් දැමූවක් නොවේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    මට ඔක්කොටම කලින් කියපන් ටිල්වින් කියන එකා කවුද කියලා .
    මන්ත්‍රී කෙනෙක් ද ?? ඇමති කෙනෙක් ද මොකෙක් ද මූ ??
    adyathmika nayaka

    පුරාවිද්‍යා නාමපුවරු ගලවා කුණු ලොරිවල පටවාගෙන යයි!

    මඩකළපුවේ මන්මුනෙයි දකුණ, කෝරළපත්තු - වාලච්චේන ඇතුළු ප්‍රාදේශීය සභා කීපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා ඉවත් කිරීමට අදාළ දේශපාලන නායකයන් කටයුතු කරනු සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය වෙමින් පවතියි.

    මෙසේ ඉවත් කරන පුරාවිද්‍යා ස්ථාන අතර තාන්දාමලෙයි (රහත්ගල), තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල්චේනෙයි, සාරාවෙලි, මුරුන්කන්තිවු යනාදී පුරාවිද්‍යා ස්ථාන වන බව පෙනෙන්නට තිබේ.

    Video Source ;

    ITAK පක්ෂයේ ප්‍රාදේශීය සභාපති, එස්. සුදාකරන් මහතා ද මෙයට සක්‍රීය ව සහභාගී වෙනු දක්නට ලැබුණි.

    https://www.facebook.com/share/p/1ZULRQnhuC/

    https://www.facebook.com/share/v/17NHPZDms4/

    https://www.facebook.com/share/p/19bLEj1pUU/

    https://www.facebook.com/share/v/1cabsMdzid/

    සැ.යු. ; මෙම පෝස්ටුව කිසිදු දේශපාලන අරමුණක් හෝ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් දැමූවක් නොවේ.

    goda dai pakak!
    ------ Post added on Nov 24, 2025 at 2:27 PM
     
    • Haha
    Reactions: KDH and deanXX

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මහා ආර්ථික ඔස්තාර් Jolly seeya ගේ Ceasefire Agreement එකයි, Interim Self Governing Authority (ISGA) 2/3 coastine එකත් සමගින් කොටින්ට Eelam ඔන්න මෙන්න දෙන්න යනකොට කොහෙද මහින්දයයි ජෙප්පොයි කෑවා වැඩේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    පක්ෂ ලේකම්. ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී කිසිම තනතුරක් ඇමතිකමක් ගන්නේ නෑ. ඔහුට ඕනෑම අවස්තාවක අනුර සහෝදරයාව පක්ෂයෙන් නෙරපන්න පුළුවන්. පක්ෂයක් නැති පුද්ගලයෙකුට ජනාධිපතිකම දැරීමට සුදුසුකමක් නෑ . ඒ අනුව ටිල්වින්ට ඕනෑම අවස්තාවක අනුරව ජනාදිපතිකමෙන් ඉවත් කල හැකියි. ඔහු ඇමතිකමක් ගත්ත නම් ඔහුට ඒ සදහා හිමි බලය අහිමි වෙනවා.
    කොහොමද පුතා විනය?
    විනය නන් ඔය ගව පට්ටි වලත් තියෙන්නේ. ඉස්සරහ හරකට හරි පස්සෙන් එන එකාට හරි ජහ් ජහ් කිව්ව ගමන් රැළම යන්නේ.