කොටි දෙමළුන්ගේ අර්ථ දැක්වීම

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කොටි දෙමළුන්ගේ අර්ථ දැක්වීම

උබලා මොකද මේ ගැන හිතන්නේ? කොටින් මහින්ද ගැන කියලා තියෙන දේයි මේ මට පේන හැටියට. උන් පේවිදිදැන් හැතැලංකාවිරුද්ප්‍රචාගෙනිවා ගේ. ම ඒකේ සිංරිවර්ය ඔන්දැම්මා.



Mahinda Rajapaksa is President of the corrupt Sinhalese government in Sri Lanka. He is a man with few morals and one who will not hesistate to use over the top force to butcher Tamil civilians. He has kept details of his terrible crimes hidden through use of censorship. He will even stoop to murdering his friends (news reporter Wickramatunge) in an attempt to stop the truth from leaking out.
Rajapaksa has just declared that not a single Tamil civilian has died, despite UN reports claiming 20,000 have died. It reminds me of the 'great lie' concept used by Joseph Goebbells in Nazi Germany.


මහින්ද රාජපක්ෂ කියන්නේ දූෂිත ලංකා රජයේ ජනාදිපති. ඔහු ළග අඩු සදාචාරත්මක හැදියාවක් තියෙන්නේ සහා ඔහුගේ බලය දෙමළ ජනතාව විනාශ කරන්න යොදවන්න පසුබට වෙන්නෙ නෑ. ඔහු තමන්ගේ මැරකම් වහලා තියෙන්නේ මාධ්‍යය වාර්ණ මගින්. ඔහු තමන්ගේ මිතුරන් පවා මරනවා (ලසන්ත)තමන්ගේ ඇත්ත එළිකරන්න යෙදෙන උත්සහායේදි. රාජපක්ෂ පවසලා තියෙනවා දෙමළ කිසිම ජාතිකයෙන් මැරිලා නෑ කියලා යුද්ධය අතරවාරයේදි නමුත් UN එකෙන් කියනවා 20,000 මැරිලා කියලා. මේක හරියට නාසි ජර්මනියේ ජෝසප් ගොබෙල්ස්ගේ පච සංකල්පය වගේ



http://www.urbandictionary.com/define.php?term=Rajapaksa&defid=4006111
 

Similar threads