ඉස්කෝලේට අළුත් ඉස්කෝලේ මහත්තයෙක් ඇවිත්.
S S.GUNE Well-known member Feb 21, 2019 3,776 5,750 113 Jun 20, 2025 #1 ඉස්කෝලේට අළුත් ඉස්කෝලේ මහත්තයෙක් ඇවිත්. Reactions: Rasika212, MR.YOLO, Candid-B and 3 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Jun 20, 2025 #2 "ආයෙ කොටි නැගිටවලත් ද?" කියලා හිතුණා ටයිටල් එක දැක්ක ගමන්. Reactions: MR.YOLO, Cypress, Candid-B and 3 others
S S.GUNE Well-known member Feb 21, 2019 3,776 5,750 113 Jun 20, 2025 #3 Stimulus mind said: "ආයෙ කොටි නැගිටවලත් ද?" කියලා හිතුණා ටයිටල් එක දැක්ක ගමන්. Click to expand... තාම නම් නිදි. හවස් වෙද්දි නැගිටීවි. එක හමාරට වැඩ ඉවරනේ. Reactions: MR.YOLO, Candid-B and Stimulus mind
Stimulus mind said: "ආයෙ කොටි නැගිටවලත් ද?" කියලා හිතුණා ටයිටල් එක දැක්ක ගමන්. Click to expand... තාම නම් නිදි. හවස් වෙද්දි නැගිටීවි. එක හමාරට වැඩ ඉවරනේ.
Candid-B Well-known member Apr 25, 2019 34,906 1 60,865 113 Mother Earth Jun 20, 2025 #4 මට ආසයි මූව හපල බලන්න. බෙල්ල හපල බලන්න ආසයි. Reactions: Stimulus mind, Cypress, MR.YOLO and 1 other person
S S.GUNE Well-known member Feb 21, 2019 3,776 5,750 113 Jun 20, 2025 #5 Candid-B said: මට ආසයි මූව හපල බලන්න. බෙල්ල හපල බලන්න ආසයි. Click to expand... උබ පූසෝ හපලා හෙනම ලෙඩක් හැදිලා තියෙන්නේ. දකින දකින හැම පූසාම හපන්න යන්න එපා බොල. උන් ඔක්කෝම පූසෝ නෙමේ. Reactions: MR.YOLO, Stimulus mind and Candid-B
Candid-B said: මට ආසයි මූව හපල බලන්න. බෙල්ල හපල බලන්න ආසයි. Click to expand... උබ පූසෝ හපලා හෙනම ලෙඩක් හැදිලා තියෙන්නේ. දකින දකින හැම පූසාම හපන්න යන්න එපා බොල. උන් ඔක්කෝම පූසෝ නෙමේ.
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 20, 2025 #6 හරිම ලක්ෂණ පූශ් තඩියෙක් නෙව බම් සුන්දරයෝ Reactions: Stimulus mind, Candid-B, Cypress and 1 other person