Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කොටි මන්ත්‍රී ජෙනරාල්ට එක්වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටින්ට උදව් කළැයි චෝදනාව මත අත්අඩංගුවේ සිට නිදහස ලැබූ TNA මන්ත්‍රී මහින්දට සහය දක්වයි

දේශීය

2010 ජනවාරි 20 වෙනි බදාදා, 12:54

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව අද වව්නියාවේදී පවසා ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 8 කට වැඩි කාලයක් රජයේ අත්අඩංගුවේ සිටි කනගරත්නම් නිදහස් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයට සහාය පළ කරන ලෙස ඔහුට බල කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පසුගියදා පවසා තිබිණි.

යුද්ධය අවසන් වන තෙක් කොටි සංවිධානය හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් කනගරත්නම් රජයේ ආරක්ෂක අංශ භාරයේ පසුවූ අතර තමා නිදහස් කිරීම සඳහා කොන්දේසියක් ලෙස ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී ඔහුට සහාය පළ කළ යුතු බවට තමාගෙන් ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කීපදෙනකු දුරකථනයෙන් අමතා පැවසූ බව TNA හි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පසුගියදා මාධ්‍යයක් හමුවේ පවසා තිබිණි.

රජය විසින් වවුනියා මන්නාරම පාරේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිවාස සංකීර්ණයේ පිහිටි නව නිවාසයක් මන්ත්‍රීවරයාට ලබාදී ඇති අතර නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යංශයේ වාහනයක් ද ලබාදී ඇතැයි පැවසේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කොටි සංවිධානය විසින් සිදුකළ ගුවන් ප්‍රහාරය සම්බන්ධව මන්ත්‍රීවරයාගේ පුත්‍රයා තවමත් ආරක්ෂක අංශවල අත්අඩංගුවේ පසුවන බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. නිදහස ලැබූ මන්ත්‍රීවරයා පසුගිය 16 දා මුලතිව් බලා ගොස් රජයෙන් දුන් ට්‍රැක්ටර් රථ බෙදා දීමේ උත්සවයකට සහභාගී වූ බවත්, එහිදී අදහස් පළ කර ඇති කනකරත්නම් මන්ත්‍රීවරයා තමන් සමග ජනාධිපතිවරයාට සහාය දීමට TNA මන්ත්‍රීවරු තිදෙනෙකු සිටින බවද පැවසූ බව lankaenews වෙබ් අඩවිය පසුගියදා දක්වා තිබිණි.

දෙමළ සංධාන මන්ත්‍රී

ජනපති පැත්තට

( ඕමන්තේ ප්‍රියන්ත හේවගේ*

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිට නිදහස ලැබු දෙමළ සංධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් මහතා මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දෙන බව වවුනියාවේදී අද පැවැසීය. දෙමළ ජනතාවට

Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5297:-tna-&catid=35:2008-10-13-08-30-14&Itemid=27

[QUOTE="mcj1983, post: 6447999, member: 53897"] [COLOR="Red"][SIZE="4"][B]කොටින්ට උදව් කළැයි චෝදනාව මත අත්අඩංගුවේ සිට නිදහස ලැබූ TNA මන්ත්‍රී මහින්දට සහය දක්වයි දේශීය 2010 ජනවාරි 20 වෙනි බදාදා, 12:54[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව අද වව්නියාවේදී පවසා ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 8 කට වැඩි කාලයක් රජයේ අත්අඩංගුවේ සිටි කනගරත්නම් නිදහස් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයට සහාය පළ කරන ලෙස ඔහුට බල කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පසුගියදා පවසා තිබිණි. යුද්ධය අවසන් වන තෙක් කොටි සංවිධානය හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් කනගරත්නම් රජයේ ආරක්ෂක අංශ භාරයේ පසුවූ අතර තමා නිදහස් කිරීම සඳහා කොන්දේසියක් ලෙස ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී ඔහුට සහාය පළ කළ යුතු බවට තමාගෙන් ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කීපදෙනකු දුරකථනයෙන් අමතා පැවසූ බව TNA හි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පසුගියදා මාධ්‍යයක් හමුවේ පවසා තිබිණි. රජය විසින් වවුනියා මන්නාරම පාරේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිවාස සංකීර්ණයේ පිහිටි නව නිවාසයක් මන්ත්‍රීවරයාට ලබාදී ඇති අතර නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යංශයේ වාහනයක් ද ලබාදී ඇතැයි පැවසේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කොටි සංවිධානය විසින් සිදුකළ ගුවන් ප්‍රහාරය සම්බන්ධව මන්ත්‍රීවරයාගේ පුත්‍රයා තවමත් ආරක්ෂක අංශවල අත්අඩංගුවේ පසුවන බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. නිදහස ලැබූ මන්ත්‍රීවරයා පසුගිය 16 දා මුලතිව් බලා ගොස් රජයෙන් දුන් ට්‍රැක්ටර් රථ බෙදා දීමේ උත්සවයකට සහභාගී වූ බවත්, එහිදී අදහස් පළ කර ඇති කනකරත්නම් මන්ත්‍රීවරයා තමන් සමග ජනාධිපතිවරයාට සහාය දීමට TNA මන්ත්‍රීවරු තිදෙනෙකු සිටින බවද පැවසූ බව lankaenews වෙබ් අඩවිය පසුගියදා දක්වා තිබිණි. දෙමළ සංධාන මන්ත්‍රී ජනපති පැත්තට ( ඕමන්තේ ප්‍රියන්ත හේවගේ* ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිට නිදහස ලැබු දෙමළ සංධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් මහතා මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දෙන බව වවුනියාවේදී අද පැවැසීය. දෙමළ ජනතාවට [/SIZE][/COLOR] Source :- [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5297:-tna-&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5297:-tna-&catid=35:2008-10-13-08-30-14&Itemid=27[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom