
දෙමල මිනිහත්, මුස්ලිම් මිනිහත් රට බෙදාගෙන කන්න එකට එකතු උනා. දෙමළට ඕනේ ඊලමක්. මුස්ලිම් මිනිහට ඕනේ නැගෙනහිර කොටසක්. ඒ පිළිබඳව කිසිම අවබෝධයක් නොමැති බඩ ගැන පමණක් හිතන අපේ සිංහල කොටසකුත් එයාලටම එකතු උනා. දෙමල මිනිහ මුස්ලිම් මිනිහ දින්නා. සිංහල බෞද්ධයා පැරදුණා. මෙම රුපයෙන් ඒ බව පැහැදිලි වේවි. යම් දවසක ඔබට මෙම කරුණ ගැන වැටහේවි. නමුත් එදිනට ගොඩක් පමා වී තියේවි. සුබ අනාගතයක්,මෛත්රී පාලනයක්
View attachment 57274



Ithin pako ubalatath tibbane my3 ta chande denna, ehenam sinhala wadi chandath my3 ta. ethakota sinhala wadi chandath my3 ta... nikan puka nodi idahana, paradunata passe..


