කොටි වීරයෝ සහ දෙරණේ අපි...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලින් ද සිල්වා කියන්නේ මොන පොන්නයෙක් ද බන්. ඕකව වැසිකිලි වැලක් හොදන්නවත් නුසුදුසු එකෙක්.

    ලොල් ඕයි.... කමක් නෑ, මං මුකුත් කියන්නේ නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ පල බන්. මහින්දය අමු අමුවේ මාධ්‍ය වෙදින්ව ගාතනය කලේ. දැන් මහින්දය සුදනා වෙන්න හදනවා.

    කොහොමද බදුර්දීන් සැප දෙනවා වගේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 reg වෙලා, රෙප් කොටු 3ක් තියන්, පැය 24ම මේකට වෙලා පොනිල්ගේ ඇටේ ලොවන හිගන්නා. නලින් ද සිල්වා ගැන රිපෝර්ට්ස් දෙන්න තෝ මොන සොන්නයෙක්ද පකෝ. :lol:
    :lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌ කියනවා ගුරුත්වය කියල එකක් නැතිලු. ඕකව කැම්පස් එකේ කක්කුසියක් හොදන්නවත් හොඳ එකෙක් නොවෙයි.

    You must spread some Reputation around before giving -Rep to Anti BBS again.;)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Did MR, Wimal, Gampila protested with CEPA was going to be signed during Colombo SAARC summit under leadership of MR
    At least there is freedom to protest. Not like Rathupaswala where
    Army was called and ordered to kill unarmed protesters. MR did all but not a hum.

    අලිමංකඩ අරන් යනවා කියල පාමංකඩ ගෙනිච්ච එකෙක්.. සෑහෙන දේවල් අමතක වෙන්න සැරටම වැදිලා වගේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    සමාව අයදිමි. නමුත් නලින්ද සිල්වා කියන්නේ මහාචාර්ය තනතුරක් දෙන්න වටිනා පොරක් නොවෙයි. පිස්සු විකාරෙන් දොඩවන චරිතයක්. මිනිහ වෛද්‍ය විද්‍යාවත් බොරුයි කියලා කියනවා නේ.

    කමක් නෑ ඉතින්.., ත්‍රෙඩ් එක හරි බම්ප් වෙනවා මුගේ මෝඩ ජෝක් වලින් හරි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ උඹ හු*** න් පොන්න වේ*....තෝ ඉස්සර වෙලා හැදිලා වරෙන් අනිත් එවුන්ගේ පොන්න කම බලන්න කලින්...කාලකන්නි....:angry::angry:
    :D:D
    Anti-Hambaya
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    එකනේ මහින්ද එලෝලා රනිල් ගෙනාවේ.එතකොට රනිලුත් එකම කලාම හරිද ?
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Untitled copy copy.JPG

    කාට හරි රිදිලා සෑහෙන්න..ඒත් මට නම් ගානක් වත් නෑ..මට පොඩි අවුලක් තියනවා..මේක දාපු එකා හිතන් ඉන්නෙ හැම අම්මා කෙනෙක්ම තමන්ගෙ අම්මා වගේ කියලා..ඕක මානසික ලෙඩක්..මම හිතන විදියට හැම මානසික රෝගයකටම බෙහෙත් තියනවා දැන්..

    කුණු හරුප ටික අයින් කරන ලදී...:baffled:[/CENTER]
     
    Last edited:
    • Like
    Reactions: djnick

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඌ කියනවා ගුරුත්වය කියල එකක් නැතිලු. ඕකව කැම්පස් එකේ කක්කුසියක් හොදන්නවත් හොඳ එකෙක් නොවෙයි.

    ඌට කොහොමත් ගූරුත්වයක් නැතුව ඇති බන්, ඌ ඉන්නේ පාවෙවීනෙ. ගුරුත්වයක් නෑ, පොලොව නෑ, අහස නෑ, විශ්වය නෑ.... ඉන්නේ ඌ විතරයි.

    මම දන්න ෆිසික්ස් එකක් නෑ, ඒත් මේ ඊයේ පෙරේදා ගුරුත්ව තරංග (gravity waves) හොයාගත්තා කියලා හැම තැනම රිපෝට් ගියා දැක්ක. අයින්ස්ටයින් අවුරුදු 100කට කලින් කරපු අනාවැකියක් හරිගියා කියලයි කියන්නේ. ගුරුත්වය නැති හින්දා වෙන්න ඇති ගුරුත්ව තරංග තියෙන්නේ.....:rolleyes:

    මූට පිස්සු බන්, මුගේ ගෝලයන්ටත් පිස්සු...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌට කොහොමත් ගූරුත්වයක් නැතුව ඇති බන්, ඌ ඉන්නේ පාවෙවීනෙ. ගුරුත්වයක් නෑ, පොලොව නෑ, අහස නෑ, විශ්වය නෑ.... ඉන්නේ ඌ විතරයි.

    මම දන්න ෆිසික්ස් එකක් නෑ, ඒත් මේ ඊයේ පෙරේදා ගුරුත්ව තරංග (gravity waves) හොයාගත්තා කියලා හැම තැනම රිපෝට් ගියා දැක්ක. අයින්ස්ටයින් අවුරුදු 100කට කලින් කරපු අනාවැකියක් හරිගියා කියලයි කියන්නේ. ගුරුත්වය නැති හින්දා වෙන්න ඇති ගුරුත්ව තරංග තියෙන්නේ.....:rolleyes:

    මූට පිස්සු බන්, මුගේ ගෝලයන්ටත් පිස්සු...

    8 පාස් වෙලා වරෙන් මුලින්.. නොදන්නා දේවල් ගැන කතා නොකර හිටිය නම් අඩු තරමේ නූගත්කම හරි එලියට ප්‍රදර්ශනේ නොවී තියෙනවා.. දන්නා දේටයි නොදන්නා දේටයි මොනවා හරි කුනුහරුපයක් ටයිප් කලාම හරි කියල හිතනවා ඇති.. :rofl:
    ගුරුත්වය සහ නලින් ද සිල්වා කියන ගුරුත්වය ගැන වචනයක් වත් හදාරලා නැති කාලකන්නි , ලොකු ලොකු වචන දාල පෝස්ට් කරලා ඉන්ටර්නෙට් වීරයෝ වෙන්න හදනවා.. පවු උබ.. ඔය ගැන දන්නා මිනිස්සු උබට හිනා වෙන්නේ පු@න්...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sanka nam kata karpu hati aththatama waradi
    kiwe aththa kathawa thama
    eth kiwa widiha thana waradi
    chathura kale ekata samawa illapu eka witarai
    owa nam blaya ayuthu lesa yodana wada
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහල සංස්කෘතියේ් සොප්‍රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම


    සංඛ අමරජිත්ගේ වැඩ තහනම් කිරීමට දෙරණ ආයතනය තීරණය කර ඇත්තේ කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් ගීතය ගැයීම ගැන කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙනි. එය බලපෑමක් යටතේ සිදුවිණි ද නැද්ද යන්න ගැන මම නො දනිමි. එහෙත් එය රනිල් වික්‍රමසිංහ බදුල්ලේ දී කරන ලද තවත් විශේෂ ප්‍රකාශයකට පසුව සිදු වී ඇත. දෙරණ මාධ්‍යවේදීන්ගෙන් මා තරමක් දන්නේ චතුර අල්විස් පමණ ය. සංඛ ඇතුලු අනෙක් ඇතැමුන් සමග මා වචන කිහිපයක් හුවමාරු කරගෙන ඇති මුත් දැන ඇඳුනුම් කමක් නැත. මේ වචන හුවමාරු ඇතැම් විට බහින් බස් වීම් බවට ද පත් වී ඇත. දෙරණ ආයතනය මට වඩා වැදගත්කමක් ජාතික ව්‍යාපාරයේ අනෙක් අයට ලබා දෙයි. මා සහ දෙරණ අතර විශේෂ සම්බන්ධයක් නැත. දෙරණ ද මා ප්‍රතික්‍ෂෙප කරයි!

    එහෙත් සංඛගේ වැඩ තහනම ගැන මට ඇත්තේ විරෝධයකි. එය සදාචාරාත්මක කඩතුරාවකින් වසා දැමීමට බොහෝ ජනමාධ්‍යවේදීන් කටයුතු කිරීම මෙරට ඇති ඊනියා මාධ්‍ය නිදහස පිළිබිඹු කිරීමක් ද? රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට ගෙම්බා රීරියකා ආදී නම්බු නාම පටබඳීයි. ඔහු බදුල්ලේ දී මාධ්‍යවේදීන්ට බලු ගෞරවය පිදී ය. කලකට පෙර ගෝඨාභය රාජපක්‍ෂ ඩේලි මිරර් පුවත්පතේ කතෘවරිය වූ චම්පිකා ලියනාඅරච්චිට දුන් දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු සටනට වැදුනහ. එහෙත් සංඛ වෙනුවෙන් කතාකිරීමට මාධ්‍යවේදීන් ඉදිරිපත් නොවන්නේ ඔවුන් තමන්ට දී ඇති ගෞරව නාම පිළිගන්නා බැවින් ද?


    කෙසේ වෙතත් සංඛ,චම්පිකා මෙන් ජනමාධ්‍යයේ සොප්‍රානෝ තලයේ නැත. ඔහු ඇත්තේ ජන ගී තලයේ විය හැකි ය. මාධ්‍යවේදීහු ද විවිධ තලවල වෙති. සොප්‍රානෝ යන්න සිංහල උගතුන් අතර වඩාත් භාවිතාවන්නේ සැමරීමට නිදහසක් නැති දිනයේ කිෂානි දන්නෝ බුදුන්ගේ ගීතය ගැයීමෙන් පසුව ය. ඒ දිනයට නම් අපේ යටත්විජිතබව ප්‍රකාශ කිරීම සඳහා ඒ උචිත ගායනයක් විය. සොප්‍රානෝ යනු ඉතාම තීව්‍ර ස්වරයේ සම්භාව්‍ය ගායිකා කටහඬකි. එය බටහිර සංගීතයට අනුව මිඩ්ල් සී හා හයි ඒ අතර හෝ සොප්‍රානෝ සී හි හෝ පිහිටන්නේ යැයි කියැවෙයි. ඉහළ තලවලට සොප්‍රානෝ තල යැයි කීම උචිත යැයි සිතමි. කිෂානි සොප්ර්නෝ කටහඬකින් ඔපෙරා ශෛලියේ ගායනා ඉදිරිපත් කරයි. ඇය පසුගිය දා දන්නෝ බුදුන්ගේ ගීතය එසේ ඉදිරිපත් කර ඇත. අනුරූප ගායකයෝ සොප්‍රානිස්ට් ලෙස හැඳින්වෙති. එහෙත් අපි අදාළ තලය සොප්‍රානෝ නමින් ම හඳුන්වමු.


    මම සංගීතඥයෙක් නො වෙමි. කිසිම ක්‍ෂෙත්‍රයක සොප්‍රානෝ තලයකට ද අයත් නො වෙමි. එහෙත් මම විවිධ සොප්‍රානෝවරුන් ඇසුරු කර ඇත්තෙමි. ඒ මා කුඩා කල සිට ලැබූ භාග්‍යයක් විය හැකි ය. ඔවුන්ගේ දුර්වලකම් දනිමි. මගේ තලය ජන ගී තලය ද නො වේ. මා කියන්නේ බයිලා යැයි ඇතැම්හු කියති. ඒ කුමක් වුවත් පසුගිය දා මා රනිල්, කිෂාන් හා සංඛ ගැන ලියු ලිපියකින් කොටසක් උපුටා දක්වමි. “සංඛගේ නික්ම යෑමට හේතුව නිදහසක් නැති දිනයක කිශානි ජයසිංහ නම් ගායිකාවක දන්නෝ බුදුන්ගේ ගීතය ගැයීම පිළිබඳ ව සංඛ කළ විචාරයක් බව පැහැදිලි ය. මම එදින ද සුපුරුදු පරිදි දෙරණ අරුණ නැරඹීමි. සංඛ කියා සිටියේ දන්නෝ බුදුන්ගේ එකී ගායනය ඇසුණු ගැමියකු බැළලියක් කෑ ගසන්නේ යැයි සිතා ගඩොල් බාගයකින් දමා ගැසිය හැකි බව ය. වචන කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ එය ය.” ඉන්පසු ඒ ලිපියෙහි මා සඳහන් කළ තවත් කොටසක් මෙසේ ය. “සීයාගේ (ජෝන් ද සිල්වා) ගීතය ද ඔපෙරා ශෛලියෙන් ගැයූ බව කියැවෙයි. එහෙත් සීියාට ඔපෙරා ශෛලිය සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමේ හැකියාව තිබී ඇත. සිංහල සංස්කෘතියට ඉතා තීව්‍ර ව ස්වර ගැයීමක් නො ගැලපෙයි. එවැනි ගැයුම් බැළලියන්ගේ කෑගැසීම් ලෙස සිංහල ගැමියන්ට හැඟී යන්නේ නම් එහි වරද සංඛ අත නො වේ. ඔහු කර ඇත්තේ සිංහල සංස්කෘතියේ සිදුවිය හැකි යමක් ප්‍රකාශ කිරීම පමණ ය. අප බාහිර සංස්කෘතියකින් යමක් අවශෝෂණය කරගෙන ඒ අපේ දෙයක් බවට පත්කර ගැනීමේ වරදක් නැත. සීයා කර ඇත්තේ එයයි. මිණිබිරිය හුදු අනුකරණයක යෙදී ඇත. සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑගැසීමකට සම කෙරෙයි. මිණිබිරිය සිංහල සංස්කෘතියේ ප්‍රතික්‍ෂෙප වෙයි. මිණිබිරිය දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිර සංස්කෘතික ආධිපත්‍යය අප වෙත පැටවීමට උත්සාහ දරා ඇත.”


    ඇතැමුනට සංස්කෘතියට අවශෝෂණය කෙරෙයි යන්න තේරී නැත. ඇතැම් සොප්‍රානෝලාට ජන ගී නො තේරේ. ඇතැමුනට සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑ ගැසීමට සම කෙරෙයි යැයි මා කී දේ දිරවා ගත නොහැකි වී ඇත. එහෙත් මේ කිසිවකු රනිල්ගේ ගෞරවනීය වචන ගැන කතාකර නැත. සංඛ කිෂාණිට බැළලියක් යැයි කීවේ නැත. එහෙත් රනිල් නම් ඇතැම් ජනමාධ්‍යවේදීන් සුනඛ වර්ගයට ඇද දැමී ය. රනිල්ට ඒ නිදහස තිබිය යුතු යැයි ජනමාධ්‍යවේදීහු සිතත් ද? සුදු වෑන් නැති මෙකල ජනමාධ්‍යවේදීන් එසේ සිතනවා විය හැකි ය. මාර්තු මාසයෙන් පසු ඉන්දියාව සමග අත්සන් කිරීමට යන ගිවිසුම ආදියට විරෝධය පාන්නවුන්ට විරුද්ධව ජනතාව පාරට බසිනු ඇතැයි අගමැති කියයි. (මේ වචන කෙසේ වෙතත් එහි අර්ථය එය යැයි සිතමි). රනිල් වික්‍රමසිංහ එයින් අදහස් කරන්නේ කුමක් ද?


    අපි සංස්කෘතියට අවශෝෂණය කිරීම ගැන තරමක් දීර්ඝ ව කතා කරමු. ඔපෙරා ඉතාලියේ පිරෙන්ට්සි නගරයේ දහසය වැනි සියවස අග බිහි වී යැයි කියනු ලැබේ. මේ නගරයට සුද්දන් කියන්නේ ෆ්ලොරන්ස් කියා ය. ඒ අපේ කෑගල්ලට ඔවුන් තම සංස්කෘතියට අවශෝෂණය කර කේගෝල් යැයි කියන්නාක් මෙනි. මෙහි එන ඕ ශබ්දය සිංහල භාෂාවේ නැත. එය ජන ගී තලයේ නොව සොප්‍රානෝ තලයේ ශබ්දයකි. සාමාන්‍ය සිංහලයන්ට කේගෝල්, බෝයි (පිරිමි ළමයා) ආදී වචන සුද්දන් කියන ආකාරයට ම උච්චාරණය කළ නො හැකි ය. ඇතැම් සිංහලයෝ කෝළම යන්න කියන්නාක් මෙන් බෝයි යන්නෙහි ඕ ශබ්දය ජන ගී තලයේ හසුරවතිි. එවිට සොප්‍රානෝ තලයේ ඇත්තෝ සිනහසෙති.


    පිරෙන්ට්සි නගරය යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිජබිම යැයි මම සිතමි. එහි ඇති ඩේවිඩ්ගේ (දාවිද්?) පිළිමය යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දාවිත් කතෝලික චින්තනයේ ගෝලියාත් පරදවා ලැබූ ජයග්‍රහණය සිහිගන්වයි. එසේ වුවත් ඉතාලියෙහි කතෝලික චින්තනය මුළුමනින් අවසන් නොවී ය. කතෝලික චින්තනය මුළුමනින් ම පරාජය කෙරුණේ එංගලන්තයෙහි ය. ඔපෙරා බිහි වී ඇත්තේ කතෝලික චින්තනයෙහි ය. එහෙත් ඒ මට ය. වෙනත් අයට සමහරවිට ඒ නූතනත්වයේ සංකේතය විය හැකි ය. එක් එක් අය ලෝකය බලන්නේ (සංස්කරණය කරන්නේ) එක් එක් ආකාරයට ය.


    ඔපෙරා යන ඉතාලි වචනයෙන් වැඩකට වැය වන ශ්‍රමය මෙන් ම වැඩය නිමවීමෙන් පසු ලැබෙන කෘතිය ද හැඳින්වේ යැයි කියැවෙයි. එය ලතින් ඔපෙරා යන්නෙන් බිඳී ඇත. අවුරුදු හැටකට පමණ පෙර ඉගෙන ගත් ලතින් බොහෝමයක් මට අමතක ය. නාම හා ක්‍රියා වරනැගීම, බහුවචන ආදිය පිළිබඳ ඉතාමත් මූලික දැනුමක් පමණක් තවමත් ඉතිරි වී ඇත. කොහොමටත් ලංකාවේ දී ලතින් සොප්‍රානෝ තලයට අයත් වෙයි. (පාලි අයත්වන්නේ ජන ගී තලයට ය. පාසලේ දී මම පාලි ද හැදෑරුවෙමි.) ඔපෙරා යන්න ඒකවචනයෙහි මෙන් ම ඔපුස් යන්නෙහි බහුවචනයෙහි ද යෙදෙන්නේ යැයි කියැවෙයි. යමකුගේ විශිෂ්ට කෘතිය හැඳින්වීමේ දී මග්නුම් ඔපුස් යන්න යොදා ගැනෙන බව ඇතැම්හු දනිති. සුද්දෝ එය තම සංස්කෘතියට අවශෝෂණය කර වෙනත් අයුරකින් උච්චාරණය කරති. මග්නුම් ඔපුස් යන්න බහුවචනයෙහි මග්නා ඔපෙරා වෙයි. ඔපෙරා යන්න පසුව ඉතාලි බසින් කාව්‍යය, නෘත්‍යය, සංගීතය ආදිය එකතු කර ලැබෙන කලාකෘතිවලට යොදා ගෙන ඇත.


    අද ලංකාවේ සිංහල උගතුන් ද අසන ප්‍රශ්නයක් වී ඇත්තේ ඔබ පොතක් කරන්නේ ද යන්න ය. මම දැන් පොත් කිරීමක් තබා ලිවීමක්වත් නොකරමි. ඒ මගේ පොත් නොවිකෙණෙන බැවිනි. එහෙත් පොතක් කරනවා යන්නෙහි තේරුම කුමක් ද? ගැමියකු පොතක් කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? ඒ කෘතියක් (ඔපුස්) කිරීම ද? ඒ ශරීර කෘතියෙන් වෙනස්වන්නේ ද? මෙවැනි දේ ලිවීම ගැන සොප්‍රානෝලා මා සමග උදහස් වෙති. එහෙත් මට එයින් ප්‍රශ්නයක් නැත. ඇතැම් සිංහල උගතුන්ගේ අනුකාරකත්වය පමණක් එයින් හෙළිවෙයි. මට ඔවුන්ගෙන් තර්ජනයක් හෝ අභියෝගයක් හෝ නැත. ඔවුහු පුස්සෝ වෙති. අධ්‍යාපනය නොලබා ඒ හදාරන වත්මන් උගතුන්ට පොත් කිරීම ප්‍රශ්නයක් නොවේ යැයි සිතමි. අධ්‍යාපනය හැදෑරීම යනු කුමක් දැයි මට නම් නො තේරෙයි.


    දන්නෝ බුදුන්ගේ ගීතය සිරිසඟබෝ නූර්තියෙහි ගැයීමට පෙර ඇතැම් වචන වෙනසක් සහිත ව ගායනා කර ඇතැයි කියැවෙයි. ඒ මුල් ම ගීතයෙහි ඇතැම් වචන වෙනස්කර දන්නෝ බුදුන්ගේ ගීතය රචනා කෙරී ඇත. ඒ ගීතයට සංගිතය නිර්මාණය කෙරී ඇත්තේ විශ්වනාත් ලෞජි නම් ඉන්දීය සංගීතඥයකු බවත් ඔහු සුප්‍රසිද්ධ ජර්මන් ඔපෙරා සංගීතඥයකු වූ වැග්නර්ගේ නිර්මාණයක් ආභාසය කර ගත් බවත් දන්නෝ බුදුන්ගේ ගීත පුරාණයෙහි සඳහන් ය. ඉතාලි හා ජර්මන් ඔපෙරා සංගීතඥයෝ කතෝලික චින්තනයෙන් මුලුමනින් කැඩුණු ඉංගිරිසින්ට වඩා ද’ක්‍ෂයෝ වෙතැයි කියැවේ. ඉතාලියේ හා ජර්මනියේ තවමත් කතෝලික චින්තනයේ නෂ්ටාවශේ’ෂ වෙයි. අද තරුණයන් ද’’ක්‍ෂයන්ට වැඩ්ඩන් යැයි කියනු මා අසා ඇත. ඔවුන් ඇතැම් විට ජෝන් ද සිල්වා වැඩ්ඩකු යැයි කියනු ඇත. කිෂානි ද දක්‍ෂ බව පැහැදිලි ය. ඇය එලිසබෙත් ඉදිරියේ ලන්ඩනයේ හදවතේ පිහිටි රෝයල් ඔපෙරා හවුස් හි ගායනය කර ඇත. මට සංගිතය ගැන දැනුමක් නැතත් ඇය එසේ ගී ගැයීම ඇගේ දක්‍ෂකමට සාක්‍ෂියක් යැයි කිව හැකි ය. ඇය එලිසබෙත්ට අත්වැසුම් නොමැතිව අතට අත දුන්නේ දැයි සඳහන් වී නැත. (පොන්සිරාගේ ජරා කට් එක...රැජිනගේ වහල්ලු)



    කිෂානි ඔපෙරා ගායනයෙහි යම් මට්ටමකට පැමිණ ඇත. ඇය ඔපෙරා සංගිත නිර්මාණ කර ඇත්දැයි මම නො දනිමි. එසේ කළත් ඇය විග්නර්ගේ හෝ වර්ඩිගේ හෝ මට්ටමට පැමිණ ඇතැයි නො සිතමි. ඇය අවුරුදු ගණනාවක් විදේශගතව සිට (එංගලන්තයේ?) ආපසු ලංකාවට පැමිණ ඇත. එ සම්බන්ධයෙන් (ආපසු පැමිණීම) අප ඇයට ගරු කළ යුතු ය. එහෙත් අවාසනාවකට ඇයට නිර්මාණ ශක්තියක් ඇතැයි කිව නො හැකි ය. ඇය ඉංගිරිසි ඔපෙරාව අනුකරණය කරයි. මම දන්නෝ බුදුන්ගේ හා දොයි දොයි දොයි ඇතුලු ඇය ගායනා කර ඇති ගීත කිහිපයක් යූ ටියුබ් මගින් ශ්‍රවණය කෙළෙමි. ඒ ඇගේ ගීත බව මම දැන සිටියෙමි. එහෙත් ඇගේ දෘශ්‍ය පටය නොමැතිව ශ්‍රව්‍ය පටයට පමණක් සවන් දුන්නේ නම් සංඛ කී ගඩොල් බාගය මා අතට නාවත් මට එය කන්දොස්කිරියාවක් වීමට ඉඩ තිබිණි. ඇගේ ගීතය ඇසීමෙන් මට අනුරාධ නගරය නො පෙනිණි.


    මට බටහිර සම්භාව්‍ය සංගීතය ගැන දැනුමක් නැත. එහෙත් බටහිර සම්භාව්‍ය සංගීතය රස විඳින්නේ යැයි කියන ඇතැම් සිංහලයන් ඒ සංගීත ප්‍රසංගවලට ගොස් සංගිතය අවසන් නොවන තැන්වලදීත් සංගීතය අවසන් යැයි සිතා අත්පොළොසන් දෙනු මා අසා ඇත. :D:D සංගීතය රස විඳීම සඳහා හොඳ කණක් මෙන් ම අධ්‍යාපනයක් ද ලබා තිබිය යුතු ය. කණ සංසාරයෙන් ලැබෙන්නක් විය හැකි ය. එහෙත් අධ්‍යාපනය සංස්කෘතියෙන් ලැබෙන්නකි.


    අප එකිනෙකාගේ සංස්කෘතීන් වෙනස් ය. ඇඳුම් පැලඳුම් ආහාර පාන ගෙවල් දොරවල් වාහන ආදිය පමණක් නොව ආකල්ප, රසාස්වාදනය, භාෂා උච්චාරණය, වියුක්තව සිතීම ආදී මානසිකාර ද පුද්ගලයකුගේ සංස්කෘතියට අයත් ය. ජනසමාජයක, ජනවර්ගයක, ජාතියක සංස්කෘතිය යනු එයට අයත් පුද්ගලයන්ගේ සංස්කෘතීවල මහා පොදු සාධකය වෙයි. එවැනි ජන සංගයක සංස්කෘතිය සමජාතීය නොවන බව පැහැදිලි ය. එකිනෙකාගේ සංස්කෘති වෙනස් ය. එහෙත් ජන සංගයට සංස්කෘතික මහා පොදු සාධකයක් ඇත. ඇතැම් සංස්කෘතිකාංග ජනසංගයක බොහෝ දෙනකු අතරට යයි. අද සිංහල සංස්කෘතියෙහි දෙරණෙහි පේෂලගේ වැඩ සටහන සිංහල ජනසංගය පුරා ම මෙන් විහි දී ඇත. එහෙත් කිෂානිගේ සංගීතය ගායනය එසේ පැතිර නො යයි. එය රස වින්දත් නැතත් සොප්‍රානෝලාට පමණක් සීමා වෙයි. ඇතැම් සොප්‍රානෝලා තමන්ට ඒ රස විඳිය නොහැකි වුවත් එසේ කිරීමට හැකි බව අඟවති!


    සිංහල සමාජයෙහි සොප්‍රානෝලාගේ සංස්කෘතිය ජන ගී තලයේ අයගේ සංස්කෘතියෙන් වෙනස් ය. ඒ ඒ අයගේ සංස්කෘතිය දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන්, පංසලෙන් ආදියෙන් ලැබෙයි. මා සිංහල සංස්කෘතිය යැයි කියන්නේ සිංහල සමාජයෙහි සංස්කෘතික මහා පොදු සාධකයට ය. ඒ කුමක් දැයි දැනගැනීමට මා ඊනියා විද්‍යාත්මක සමීක්‍ෂණයක් කර නැත. එහෙත් මා කුඩා කල සිට විවිධ පුද්ගලයන් ඇසුරු කර ඇත. මා පාසල් ගියේ දුම්රියෙනි. එහි දී මට හමු වූයේ කම්කරුවන් හා ලිපිකරුවන් ආදීන් ය. පාසලේ දී සොප්‍රානෝ තලයේ සිසුන් ද ඇසුරු කිරීමට ලැබිණි. විශ්වවිද්‍යාලයේ දී නොයෙකුත් තලවල, දේශපාලන පක්‍ෂවල සිසුන් හැඳින ගත්තෙමි. මාක්ස්වාදී දේශපාලන ක්‍රියාකරුවකු ලෙස වනාතමුල්ලේ සිට කුරුඳුවත්ත දක්වාත් සරසවි ඇදුරකු ලෙස පේරාදෙණියේ සිටි කාලයේ වතුවලත් ඉන් ඔබ්බෙහිත් සැරිසැරුවෙමි. ජාතික ව්‍යාපාරයෙහි දී උතුරේ හා මඩකලපුවේ හැරෙන්නට රට වටේ ම සංචාරය කිරීමට මට හැකි විය. මගේ සිසුන්ගෙන් ද මම සංස්කෘතිය දැන ගැත්තෙමි.


    සිංහල සංස්කෘතිය ගැන මට යම් වැටහීමක් ඇත. එමෙන් ම පොතපත ඇසුරෙන් ද ක්‍රියාකාරීවීමෙන් ද ඉංගිරිසි සංස්කෘතිය ගැන හැඟීමක් ඇත. පාසලේ මගේ වසරේ දී ඉංගිරිසි ඉතිහාසය පිළිබඳ ත්‍යාගය ලැබුණේ මට ය. මම එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙහි ලේබර් කණ්ඩායමෙහි සාමාජිකයෙක් වීමි. (එය මෙහෙයවනු ලැබුයේ ට්‍රොට්ස්කිවාදී ටෙඩ් ග්‍රාන්ට්ගේ අනුගාමිකයන් විසිනි. පසු කලෙක නව සමසමාජ පක්‍ෂය ජාත්‍යන්තර වශයෙන් ටෙඩ් ග්‍රාන්ට්ගේ පක්‍ෂය සමග සම්බන්ධකම් පැවැත්වූ අතර වරක් නව සමසමාජ පක්‍ෂයේ සම්මේලනයකට ටෙඩ් ග්‍රාන්ට් පැමිණියේ ය. එවකට මා පක්‍ෂයෙන් අස් වී සිටි නමුත් ටෙඩ් ග්‍රාන්ට්ට වීසා ප්‍රශ්නයක් වූ බව මට අමතක නො වේ.) විශ්වවිද්‍යාලයෙහි ලේබර් කණ්ඩායමෙහි අනෙක් සාමාජිකයන් සමග බ්‍රයිට්න් ඡන්ද කොට්ඨාශයෙහි කම්කරු පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණෙමි. මා නිසා දකුණු එංගලන්තයේ සුදු ඡන්දදායකයන් කම්කරු පක්‍ෂයට ඡන්දය නොදී සිටින්නට ද ඇත! රෝයල් ඔපෙරා හවුස් නැරඹීමට වඩා දෙයක් මා අතින් සිදු වී නැත. එහෙත් ලන්ඩනයේ රාජකීය සංගමය (රෝයල් සොසයිටි) නම් ප්‍රධාන විද්‍යා සංගමයේ සම්මන්ත්‍රණවලට පමණක් නොව මගේ ගුරුවරයාගේ ආරාධනයෙන් එහි රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගි වී ඇත්තෙමි. එදා එලිසබෙත් නම් පැමිණ නොසිටියා ය. මා මේ සියල්ල කියන්නේ ඉංගිරිසි සංස්කෘතිය ගැන මා ඉගෙන ගත් ආකාරය පැහැදිලි කිරීම සඳහා ය.


    එහෙත් ඒ සියල්ලට ම වඩා ගණිතය හා භෞතික විද්‍යාව ඉගෙනීමෙන් ඉංගිරිසි සංස්කෘතිය මෙන් ම සිංහල සංස්කෘතිය ද දැනගැනීමට හැකි විය. වඩා වැදගත් ලෙස ඒ දෙකෙහි වෙනස එමගින් දැනගත්තෙමි. ලංකා විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් ලබා ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ද දිනා තාරකාභෞතිකය හැදෑරීමට එංගලන්තයට යෑමෙන් පසු මට භෞතික විද්‍යාඥයකු වීමට බැරි බව දැනගත්තෙමි. අවුරුදු ගණනාවකට පසු ඒ සංස්කෘතික වෙනසක ප්‍රතිඵලයක් බව මට අවබෝධ විය. සිංහල සංස්කෘතියෙහි කිනම් චින්තනයක් මත පදනම් ව වුවද කෙරෙන ප්‍රවාද ගෙතීම ප්‍රතික්‍ෂෙප කෙරෙයි. අවුරුදු තිහක කාලයක් සිංහල බෞද්ධ චින්තනයෙහි සිංහල සංස්කෘතියට සාපේක්‍ෂව ප්‍රවාද ගොතා ඒ ප්‍රචලිත කිරීමට මට අවශ්‍ය විය. එහෙත් මා අසාර්ථක වී ඇත. එයට හේතුව මා කලින් ලිපියහි සඳහන් කළ පරිදි ම සිංහල සංස්කෘතියෙහි ප්‍රවාද ගෙතීමක් නොමැති වීම ය. පැරුන්නෝ පංඩිතායට ඒදණ්ඩේ යෑමට නොහැකි ය කියා ප්‍රවාද කරුවන් ප්‍රතික්‍ෂෙප කළහ. වර්තමානයෙහි තියරි කාරයා යැයි කියා ප්‍රවාද ගෙතීමට තැත්කරන්නෝ ප්‍රතික්‍ෂෙප කෙරෙති. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙන්නේ ඊනියා පර්යේෂණ කිරීමක් නොව ප්‍රවාද ප්‍රතික්‍ෂෙප කිරීමක් ය. සිංහල සමාජයෙහි ප්‍රවාදවලට හා ප්‍රවාද ගොතන්නන්ට පිළිගැනීමක් නැත. මම ද සිංහල සමාජයෙන් ප්‍රතික්‍ෂෙප කෙරී ඇත්තෙමි. සිංහලයන්ට දෙමළ ජාතිවාදය තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේත් සිංහලයන් ජාතිවාදී යැයි කීමට අනෙක් අයට හැකි වී ඇත්තේත් ප්‍රවාද නොමැති කමින් ය.


    සිංහල සංස්කෘතියෙහි වියුක්ත ව සිතීමට පුහුණු නො කෙරෙයි. බටහිර ගණිතය හා ෙසෙද්ධාන්තික (ප්‍රවාදාත්මක) භෞතික විද්‍යාව ඉතා වියුක්ත ය. එබැවින් මෙරට සිංහල සිසුන්ට ඒ විෂය හොඳින් නො තේරෙයි. උසස් පෙළ ඒ සාමාර්ථ ලබාගැනීම නිසා ඒ ඒ විෂය හොඳින් අවබෝධ කරගෙන ඇතැයි නොසිතිය යුතු ය. මට ද බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි මගේ වියුක්ත චින්තනය එතරම් ප්‍රශස්ත මට්ටමක නොවූ නිසා බව මට පසුව අවබෝධ විය. මෙරටින් රාජකීය සංගමය විසින් පිළිගැනෙන ප්‍රවාදාත්මක විද්‍යාඥයකු මෙතෙක් බිහි වී නැත. ඒ මෙරට අවුරුදු එකසිය පනහක් පමණ බටහිර විද්‍යාව ඉගැන්වීමෙන් පසුව ය.


    සිංහල සමාජයෙහි බටහිර විද්‍යාව උගන්නේ බොහෝ විට රැකියාවක් බලාපොරොත්තුවෙන් මිස බටහිර විද්‍යාත්මක යැයි කියන චින්තනයක් දැනගැනීමට නො වේ. බටහිර විද්‍යාව ඉගෙන ගත්තත්, කාලෝ ෆොන්සේකා ගිනි පෑගීම ගැන කුමක් කීවත් සිංහලයෝ ගිනි පාගති. පොල් ගසති. කේන්දර බලති. ගංගොඩවිල සෝම හාමුදූරුවන් දේව රූප විසිකරන ලෙස ඉල්ලා සිටියත් තවමත් පංසල්වල දේවරූප වෙයි. දේශපාලන වශයෙන් කුමක් කළත් සෝම හාමුදුරුවන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුද්ධාගම අවබෝධ වී නැත. සුද්දන්ට තේරුණු සිංහල බුද්ධාගම ඇතැම් සිංහල පඬිවරුන්ට නො තේරෙයි. සුද්දෝ 1815 ගිවිසුමෙන් බුද්ධාගම හා දේවාගම, එනම් දෙවියන් සහිත බුද්ධාගම, එනම් සිංහල බුද්ධාගම රැකීමට පොරොන්දු වුහ. ඒ අතර එය විනාශ කරන්නේ කෙසේ දැයි සොයා බැලුහ!


    ගැමුණු කුමරු එළාර සමග යුද්ධයට යැමට පෙර කතරගම මහසෙන් දේවාලයට ගියේ ය. මහාසෙන් හෙවත් මහාසේන දේවත්වයට පත් යක්‍ෂ ගෝත්‍රික නායකයෙකි. ගැමුණු රජු සිංහල බුද්ධාගමට නව අර්ථකථනයක් ලබාදුන්නේ ය. පසුව ඒ පිළිබඳ විස්තර කළ යුතු ය. එහෙත් ඒ ප්‍රවාදයක කොටසක් වනු ඇත. එබැවින් ඒ සිංහල සමාජයෙන් ප්‍රතික්‍ෂෙප වීමට බෙහෙවින් ඉඩ ඇත. කෙසේ වෙතත් අද කතරගමට ඉන්දියාවේ ප්‍රචාරයක් ලබා දීමට උත්සාහ කෙරෙනු පෙනෙයි. වැඩිකල් යෑමට පෙර සිංහලයන්ට කතරගම අහිමිවීමේ ලක්‍ෂණ පහළ වී ඇත.


    ඊනියා සිංහල විද්‍යාඥයන් කරන පර්යේෂණ බළලුන්ගේ පහුරු ගෑමකට වඩා දෙයක් නො වේ. ඔවුන්ට වියුක්ත චින්තනය නුහුරු බැවින් ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය නො ලැබෙයි. මේ කියමන ගැන විද්‍යා සොප්‍රානෝලා කිපෙනු ඇත. එහෙත් සිංහල සංස්කෘතියෙහි ඊනියා විද්‍යාත්මක චින්තනය නැත. එලෙස විද්‍යාත්මක චින්තනයක් නොවීම පේෂලගේ වැඩ සටහනටත් වඩා සිංහල සමාජයෙහි පැතිරී ගොස් ඇත. එහෙත් ඊනියා සිංහල බෞද්ධ විද්‍යාඥයන් කියන්නේ බටහිර විද්‍යාව හා බුදුදහම සමීප බව ය. එසේ නම් සිංහල බෞද්ධයන් අතරින් නොබෙල් ත්‍යාග ලාභීන් කෙසේ වෙතත් අඩුම තරමෙන් රාජකීය සංගමයේ අධිසාමාජිකයන්වත් බිහිවිය යුතු ය.


    ඊනියා සිංහල විද්‍යාඥයන්ගේ පර්යේෂණ බළලුන්ගේ පහුරු ගෑමකට වැඩි දෙයක් නොවේ යැයි කියන්නේ මා ය. සිංහල ගැමියන්ට ඒ සම්බන්ධ මතයක් ප්‍රකාශ කිරීමට නොහැක්කේ ඔවුන්ට මේ ඊනියා පර්යේෂණ ගැන අවබෝධයක් නොමැතිකම නිසා ය. එහෙත් ගැමියන්ට කිෂානිගේ ගීතයක් ඇගේ රූපය නොමැතිව අසන්නට සැලැස්වුවහොත් ගැමියන් සංඛ කී ආකාරයට ගඩොල් බාගයක් ගැනීමට ඉඩ ඇත. ඔවුන්ට කිෂානිගේ ගායනය බැළලියකගේ කෑගැසීමට වැඩි දෙයක් නො වේ. එබැවින් මම සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑගැසීමකට සම කෙරෙයි යනුවෙන් කීවෙමි. දැනුදු කියමි. මා මෙහි දී සිංහල සංස්කෘතිය ලෙස සලකන්නේ කලින් කී මහා පොදු සාධකය මිස බටහිර සම්භාව්‍ය සංගීතය ඇත්තට හෝ බොරුවට හෝ රස විඳින බව කියන සිංහල සොපර්නෝලාගෙ සංස්කෘතිය නො වේ. මගේ කියමනෙන් සිංහල සංස්කෘතියට අපහාසයක් වන්නේ යැයි කියන්නේ ව්‍යාජ විද්‍යාඥයකු හෝ වෙනත් එවැන්නකු ය. සිංහල සංස්කෘතියට ඉන් වන අපහාසයක් නැත. ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් මුදා සිංහල සංස්කෘතියට හිමි තැන ලබාදීම මගේ ප්‍රධාන අරමුණ වෙයි. එහෙත් සිංහල සංස්කෘතිය විසින් මගේ ප්‍රවාද ගෙතීම ප්‍රතික්‍ෂෙප කෙරී ඇත. ප්‍රවාද නොමැතිව සිංහලයන්ට දෙමළ ජාතිවාදයත් බටහිර දැනුම් ආධිපත්‍යයත් පරාජය කළ නො හැකි ය. එහි දී කිෂානි වැන්නන් හා පුහු විද්‍යාඥයන් නොදැනුවත් ව හෝ දැනුවත් ව හෝ ගෙන එන බටහිර ආධිපත්‍යය පරාජය කළ යුතු ය. ඒ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යා ආධිපත්‍යය පරාජය කරන අතර ය.


    බටහිර සංගීත ක්‍ෂෙත්‍රයෙහි කිෂානිට හිමි තැන මම නො දනිමි. ඇය ලන්ඩනයේ රාජකීය සංගමයට අනුරූප සංගමයක අධිසාමාජිකාවක් ද? ඇයට උපාධි කීයක් තිබේ ද යන්න අධිසාමාජිකාවක් වීමේ දී නිර්ණායකයක් වන්නේ නො වේ. ඒ කෙසේ වෙතත් ඇයට ඔපෙරාව සිංහල සංස්කෘතියට අවශෝෂණය කිරීමට නොහැකි වී ඇත. සිංහල සමාජයෙහි ගීත ඇතුලු සංගිතය පැතිර යන්නේ ඒ සිංහල නාද රටාවලට කෙතරම් සමීප ද යන්න පදනම් කරගනිමිනි. ජෝන් ද සිල්වාගේ දන්නෝ බුදුන්ගේ ගීතය කවුරු ගායනය කළත් ඒ ඔපෙරා ශෛලියෙන් නිර්මාණය වුවත් ඒ සොප්‍රානෝ තලයට නො ගියේ ය. එය සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට ගැමියෝ සමත් වුහ. ගැමියන්ගේ ගීතයෙහි වැග්නර නො වී ය. පසු කලෙක අමරදේව හා නන්දා මාලිනී ගායනා කෙළේ ගැමියන් (ගැමි උගතුන් - බටහිර අධ්‍යාපනයෙන් බිහි වූ උගතුන් නො වේ) අතින් සිංහල සංස්කෘතියට අවශෝෂණය කෙරුණු ගීතය ය.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    continue....



    සිංහලයන් දෙමළ ගීත ද සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ඇත. නූර්ති පමණක් නොව පසුව නාඩගම් ද අපට ලැබුනේ ඉන්දියාවෙන් ය. අම්බලන්ගොඩ දී නාඩගම් සිංහල විය. ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයේ තනුව අනුව දෙමළෙන් ගැයෙන ගීයක් මා අසා ඇත. එය අවුරුදු එකසිය පනහකට පමණ පෙර කතෝලික පල්ලිවල ගායනය කරන ලද්දක් යැයි කියැවෙයි. එහෙත් එය සිංහල නාද රටාවලට සමීප ව ගායනය වෙයි. විවිධ ශෛලිවලින් ගායනා කළ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව ආදීන්ගේ පමණක් නොව කේමදාසගේ ද සංගිතය සිංහල ජනසමාජය (අඩු තරමෙන් මධ්‍යම පංතිකයන්) විසින් වැළඳ ගනු ලැබුයේ ඒ සිංහල නාද රටා සමග සමීප වූ විට ය. අනෙක් අවස්ථාවල ඒ සමාජයෙන් ප්‍රතික්‍ෂෙප විය. සරචචන්ද්‍රගේ ද මනමේ සිංහබාහු ජනප්‍රිය වූ නමුත් අමරදේච සංගීතය සැපයූ ශෛලිගත නාට්‍යය ප්‍රතික්‍ෂෙප විය. කේමදාසගේ මානසවිල බොහෝ කලකට පෙර ම ඉතිහාසයට එක් විය. මානසවිල ගැන කොළඹ විශ්වවිද්‍යාලයෙහි පැවති මා ද කතාකළ සම්මන්ත්‍රණයක් අතර කේමදාස බැණ බැණ පිට වී ගියේ ය. අප සංගීතය හදාරා නැත. එහෙත් සිංහල සංස්කෘතියෙහි ප්‍රතික්‍ෂෙප වන්නේ කුමක් දැයි අපට කිව හැකි ය. මෙයින් කියන්නේ අප සිංහල සංස්කෘතියෙහි භාරකරුවන් හෝ උරුමක්කාරයන් හෝ බව නො වේ. එහෙත් සොපර්නෝලාට වඩා අප සිංහල සංස්කෘතියට සමීප ය. සිංහල සංස්කෘතියෙන් අප ප්‍රතික්‍ෂෙප වන්නේ ප්‍රවද ගෙතීම සම්බන්ධයෙනි.


    කිෂානි ට හැකිනම් ඔපෙරා අනුකරණය නොකර සිංහල සංස්කෘතියට අවශෝෂණය කළ යුතු ය. එ කෙතෙක් දුරට කළ හැකි දැයි මම නො දනිමි. ඇය එසේ කරන්නේ නම් මම ඇයට සුබ පතමි. නැතහොත් ඇයගේ ගායනය සිංහල සංස්කෘතියෙහි (මහා පොදු සාධකයෙහි) බැළළියකගේ කෑ ගැසීමට සමවෙයි. ඊනියා බටහිර විද්‍යාඥයන්ගේ බළල් පහුරුගෑම් ගැමියන්ට නොතේරීම එකී විද්‍යාඥයන්ගේ වාසනාවකි.


    නලින් ද සිල්වා


    2016 පෙබරවාරි 17
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටි හඬ’ යළිත් විකාශණය ඇරඹේ..

    යුධ සමයට පෙර එල්ටීටීඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය කොටිහඩ ගුවන් විදුලිය යළිත් ආරම්භ කර ඇත.
    අන්තර්ජාලය ඔස්සේ හා දුරකතන ජාල ඔස්සේ මූලික වශයෙන් මෙම නාලිකාව විකාශණය කෙරෙයි.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    8 පාස් වෙලා වරෙන් මුලින්.. නොදන්නා දේවල් ගැන කතා නොකර හිටිය නම් අඩු තරමේ නූගත්කම හරි එලියට ප්‍රදර්ශනේ නොවී තියෙනවා.. දන්නා දේටයි නොදන්නා දේටයි මොනවා හරි කුනුහරුපයක් ටයිප් කලාම හරි කියල හිතනවා ඇති.. :rofl:
    ගුරුත්වය සහ නලින් ද සිල්වා කියන ගුරුත්වය ගැන වචනයක් වත් හදාරලා නැති කාලකන්නි , ලොකු ලොකු වචන දාල පෝස්ට් කරලා ඉන්ටර්නෙට් වීරයෝ වෙන්න හදනවා.. පවු උබ.. ඔය ගැන දන්නා මිනිස්සු උබට හිනා වෙන්නේ පු@න්...

    අනිවා බන්...මුන් හිතන් ඉන්නේ මුන්ට වැඩිය පොරවල් නෑ කියලා..අනික මුන් ගරු කරන්න ඕනි අයට නිග්‍රහ කරලා කාලකන්නින්ට ගෞරව කරනවා...ඕවා මචන් ජාන වලින් එන දෙයක්...:(..ඕවා අපිට හදන්න බෑ...:baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනිවා බන්...මුන් හිතන් ඉන්නේ මුන්ට වැඩිය පොරවල් නෑ කියලා..අනික මුන් ගරු කරන්න ඕනි අයට නිග්‍රහ කරලා කාලකන්නින්ට ගෞරව කරනවා...ඕවා මචන් ජාන වලින් එන දෙයක්...:(..ඕවා අපිට හදන්න බෑ...:baffled:

    උබේ ජාන අවේ තමිල්නාඩුවෙන් වෙන්න ඇති... කලවම් වෙච්ච උන්.. පවු...
     

    Similar threads