








අපේ උන් රට ජාතිය පැත්තක දාලා බඩ ගැන හිතන්න ගියානේ..
අන්තිමේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..
ඊළඟ කෑල්ල තවත් රසවත් වෙයි..
ඔය පටන්ගත්තෙ නෑ තවම..
අවුරුදු තිහක් විඳපු දුක ආයෙම විඳින්න ලෑස්ති වෙයල්ලා..
මර බය හිතට දැනෙනකොට තේරෙයි කරපු ගොන්කං..
පේනවනේ ආතල් එකේ උන් LTTE ලෝගෝ එක ගහපු ටී පාරවල් ඇඳන් ඉන්න හැටි..
උතුරෙ දෙමළා කියන්නෙ සීයට අසූවකට වඩා කොටි..
අනික උන් උන්ගෙම ජාතියෙ උන්ගෙ පැත්ත ගන්නවා හැර වෙන ජාතියක් වෙනුවෙන් කෑගහයිද..
මරා එලවලා කොන්ඳ පණ නැති පොන්නයෙකුයි, ලොල්ලෙකුයි ගෙනාවෙ ඔය ටිකට තමයි..![]()
