කොටි සැමරුම් ජයටම. හමුදාව කරකියාගන්න දෙයක් නැ

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ara niwatayekui , thawa ekek ganai e dawas wala @erozan kiya kiya hitiya mathakai...
    අර චන්දෙට
    කලින් කියපු එකාදිපතියාට මොකෑ වුනේ නිවටයකුයි පොන්නයකුයි තමයි රට පාලනය කරන්නේ සු ගාලා සෙනග නේ මල්වේදීත් පත්තුවුනා වගේ ...
    මිනිස්සුන්ටත් හොදට දැනෙනවා . කොරෝනා පාලනය කරන්න ගිහින් මුස්ලිම් වුන්ගේ කකුල් ඉම්බේ නැති ටික විතර නේ මේකා කලේ ...චිකේ බය ගුල්ලා


    දැන් 1675ක්ම ගෙවනව
    OT ත් එක්කද ?
    පුකනිල් එකක් බිලා ආතල් එකේ හිටපන් බන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අර එරෝසන් බූරු පැටිය මේවට වැල් බයිලා ගහල යනවා. ජාතික මෙව්ව එක රෙද්ද පල්ලේ බේරෙනව. රාජපක්ෂ කෙනෙක්ගෙ ආන්ඩුවක් තියෙද්දි මුන් ත්‍රස්තවාදියො නෙවෙයි. :lol:
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    FOE8S3J.jpg

    මේ පින්තුරේ 2020 එකක් ද මචං...2020 එකක් නම් එරෝසන් ට ගොඩාක් රිදෙයි....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මේ පින්තුරේ 2020 එකක් ද මචං...2020 එකක් නම් එරෝසන් ට ගොඩාක් රිදෙයි....
    නෑ බන්. ඔය දාපුවා බාගෙට බාගයක් 2019 ඒවා. කලවමේ දාපු නිස කට්ටිය රැවටිලා ඉන්නෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මෙන්න මෙහෙමයි රුචිර පො&නයගෙ රන්න පොනිලගෙ පාන්ඩුව කාලෙ 2018 කොටි සැමරුවෙ, 2න්නෙක් ඉන්න පොටෝ වලට රුචිර හුත්&ගෙ පුතා කියන්නෙ ජයටම සමරනව කියලනම් මේවට කියන්ඩ වෙන්නෙ මොනා කියලද කියලත් කියපල්ල හු ඇන් පි බැල්ලියේ..


    http://www.ada.lk/picture_story/කිලිනොච්චියේ-මහවිරු-සැමරුම-පැවැත්වෙයි/10-342865

    ඒකාලෙ එහෙම සමරපු එක පට්ට වැරදියි. අනිවා දඬුවම් දෙන්න තිබ්බා. දුන්නෙ නැති එක වැරදි.
    හැබැයි පුතා ඒ කාලෙ විස්තරේ කියලා දැං එකට වැරදියි නොකියා ඉන්න බෑ. ඒකාලෙත් වැරදියි, දැනුත් වැරදියි, කවදකරත් වැරදියි
     
    • Like
    Reactions: Boralugoda01