හදිසියේම ගංවතුර මැද්දේ ඇතිවුනු කොටි නැගිටින කතාව පිටිපස්සේ බලවේග දෙකක් ඉන්නවා....
එකක් උතුරේ බෙදුම්වාදය අවුස්සමින් සිය බඩවියත සපුරා ගත් වෙල්ලාල කුලයේ ඩයස්පෝරාව
දෙවෙනි පිරිස දකුණේ ජාතිවාදය පතුරවමින් මෙතෙක් කලක් රට පාලනය කල ප්‍රභූ පැලැන්තිය.....ඒ ගොල්ලෝ වෙනුවෙන් මේ වෙලාවේ එලියට බැහැලා ඉන්නේ වෙනදා වගේම විමල් වීරවංශ සහ දිලිත් ජයවීර...
පසුගිය මහමැතිවරණයේදී උතුරු නැගෙනහිරින් ඉලංගෙයි තමිල් අරසු කච්චි අතුගාලා දමමින් දෙමල ජනතාව වෙල්ලාල කුලයේ දේශපාලකයින්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට කිස් කන උත්තරයක් දුන්නා....
විදේශීය බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දැක්වූයේ මේ ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්‍රමුඛ සාම්ප්‍රදායික වෙල්ලාල කුලයේ දේශපාලකයන්ට....
මේ පක්ෂ වලින් කිසිම දවසක වෙල්ලාල කුලයේ හැර කරෙයියාර් , පරවර් , නලවර් වැනි කිසිම කුලයකින් මන්ත්‍රීවරයෙක් තේරී පත් වෙලා නෑ....
මේ වෙල්ලාලයින්ගේ බලය බිද දමන දරුණු කුණාටුව හමා ගියේ මේ මහමැතිවරණයේදී...
ලංකාවේ ප්‍රශ්න ගැටළු නැති වෙලා සියළු ජාතීන් එක කොඩියක් යටට එන එක බෙදුම්වාදී ඩයස්පෝරාවට විශාල අවාසියක්...
එකක් ඔවුන් ඒ ඒ රටවල රැදී ඉන්න සරණාගත වීසා තව දුරටත් දීර්ඝ කිරීමේ ගැටළු එන්න පුලුවන් ලංකාවේ ප්‍රශ්න නැත්නම්....
අනික් කාරණය ලංකාවේ ජාතිවාදී ගැටුම් පෙන්වමින් ඔවුන් කරන අරමුදල් එකතු කිරීම අර්බුදයකට යනවා උතුරත් දකුණත් එක් පෙරමුණකට එක් වීමෙන්....
ඒ නිසයි අර්චුනා රාමනාතන් වගේ චරිතයක් එක වර මතුවෙන්නේ.....
උතුරෙන් අතුගෑවී ගිය ජාතිවාදයට අළුත් මුහුණුවරක් දෙන්න තමයි ඒ චරිතය නිර්මාණය කරන්නේ....හරියට අතීතයේ විග්නේශ්වරන්ගේ , සිවාජිලිංගම්ගේ කාර්‍යභාරය වගේ....
සාම්ප්‍රදායික දෙමල දේශපාලන පක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනකොට එතනට හදපු රූකඩ චරිතය අර්චුනා....
දකුණේ සිංහල සමාජය ඇවිස්සීම තමා ඔහුගේ ඩියුටිය....
ඔහුගේ ජාතිවාදී ප්‍රකාශ එක්කම ඔහුට දෙරණ නාලිකාවේ ඉන්ටවීව් එකක් ලැබෙන්නේ අහම්බයකින් නෙමෙයි....
ඒ හරහා දකුණේ සමාජය ඇවිස්සීම තමා එහි අරමුණ....
අර්චුනා රාමනාතන් ජාතිවාදී ප්‍රකාශ කරමින් දෙරණ නාලිකාවේ ඉන්ටවීව් වලට එන අතරේ බෙදුම්වාදී ඩයස්පෝරාව විදේශ රටවල ප්‍රභාකරන් සමරනවා....
ඒ සැමරීම් වල ෆොටෝ උතුරේ කරන සැමරීම් ලෙස පෙන්වමින් ෆේස්බුක් එකේ මඩ ප්‍රචාරයක් නිර්මාණය වෙන්නේ ඉන් අනතුරුවයි....ඒ සියල්ල මෙහෙය වන්නේ දකුණේ වලව් ප්‍රභූ සමාජයට අවශ්‍යය ලෙස දිලිත් ජයවීර ඇතුළු කල්ලිය...
දේශපාලන පොර පිටියෙන් අතුගෑවිලා ගිහින් සද්දයක් නැතුව හිටපු විමල් වීරවංශට හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට ආරධනා ලැබෙන්නෙත් මේ සැලැස්මට අනුව....
එක වරම හිරු සහ දෙරණ නාලිකා ද්විත්වය මේ සිදුවීම් වලට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියා කරන්නේ ඒ කොන්ත්‍රාත්තුව ....
උතුරේ වෙල්ලාල දේශපාලනය අතුගෑවී යාමත් දකුණේ වලව් දේශපාලනය අතුගෑවී යාමත් , උතුරත් දකුණත් එකම දේශපාලන පෙරමුණකට එක් වීමත් මේ පාර්ශව දෙකම සිය අනාගතය ගැන අධික භීතියකට පත් වුන කරුණු.....
දැන් මේ නිර්මාණය කරමින් තිබෙන්නේ ඒ එකමුතුව බිද දැමීමේ මාර්ගය..
උතුරට විරුද්ධව දකුණේ මතයක් නිර්මාණය කොට සිංහල ජනතාව ජාතිවාදී කදවුරකට ගාල් කොට සිංහල ජනතාව පෙන්වා උතුරේ භීතියක් ඇති කිරීමෙන් එම ජනතාවත් සාම්ප්‍රදායික වෙල්ලාල ජාතිවාදයට යටකිරීම මේ අරමුණ වෙනවා....
මේ ඉන්නේ එහි තෝල්ක වැඩේ කරන ඉදිරිපෙල නියමුවන්....
හිගන්නගේ තුවාලය හොද වුනොත් ඌට හිගමන් නොලැබෙන්නා සේ ජාතිවාදය හෝ ගැටුම් තොර රටක් ඇති වීම මේ හිගන්නන්ටද දේශපාලන හිගමන් නොලැබෙන වාතාවරණයක් නිර්මාණය කරනවා...
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට නම් ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කියූ ලෙසටම ජාතිවාදය හෝ ආගම්වාදයට නැවත කිසි ලෙසකට හිස එසවීමට ඉඩ නොදිය යුතු අතර එය හිස එසවීමට උත්සාහා දරන පලමු මොහොතේම අනුකම්පා විරහිතව මර්ධනය කල යුතුයි.
---FB