Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කතාව කියවන්න ඉස්සරවෙල මේක කියවලා ඉන්න. මෙ අද දිවයිනෙ තිබුන නිව්ස් එකක්.

(යාපනයේ පලාලි සහ ත්රිකුණාමලයේ චීන වරාය ගුවන් තොටුපොළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් ගමන් වාර ආරම්භ කිරීම, තලෙයිමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා නැව් සේවයක් ඇරැඹීම හා කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කොට ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට එන නැව් එම වරායට ගෙන්වා ගැනීම සඳහා වූ යෝජනා තුනක් පෙරේදා (18 දා) පැවැති උතුරු පළාත් සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කොටගෙන ඇත.)

මේ වගේ දේවල් වලින් අපේ කොල්ලොන්ට මොනවද හිතෙන්නේ? දැනටමත් අපෙ උතුර පර කොටින්ට ලියලා දීලා ඉවරයි කියන එකද? මේ වගේ පනතවල් සම්මත කර ගන්න පලාත් සභාවලට හය්යක් එන්නේ කොහොමද? රටක් වශයෙන් අපේ ලංකාව දියුනු වෙනවා නම් කිසිම ප්රශ්නයක් නෑ. නමුත් දැන් වෙන්නේ අපෙ රට දෙකඩ් වෙන්න ඉතාම ආසන්න වීමයි. පුදුමෙ කියන්නෙ අපෙ ලංකාවෙ ජීවත් වෙන තනකොල කන එක හරකෙකුටවත් මෙ ගැන තේරෙන්නෙ නැති එකයි. එහෙම නැත්නම් රටක් ගැන ආදරයක් නැ කියන එකයි. ජිනීවා ප්රශ්නෙත් එක්ක ලංකාවට මහ ලොකු විනාශයක් ලං වෙනවා. ඒක දැනටමත් ආරම්භ වෙලා ඉවරයි. කොටි ඩයස්පොරාව අමෙරිකාව ඉන්දියව කැනඩාව වගෙ රටවල් එක්ක එකතු වෙලා අපෙ මිනිස්සුන්ව ගොනාට අන්දල ඉවරයි මෙ වෙනකොටත්. එල්ට්ට් එකත් එක්ක යුද්දෙ තියෙන කාලෙ ලංකාවට වැඩි හරියක් ආයුද වලින් වගෙම නොයෙක් වශයෙන් උදවු කරේ මුස්ලිම් රටවල්. (පාකිස්තානය, ඉරානය වගෙ රටවල්) මෙ ගැන අද ඊයෙ නෙවෙයි මීට කලින් ඉපදුන එවුන් දන්නවා ඇති. එල්ට්ට් එකේ යුද බලය වැඩි වෙනකොට මල්ටි බැරල් ලංකාවට දුන්නෙ පාකිස්තානය. ඒ වගේම ඔනම වෙලාවක ලංකාවෙ දෙයක් වෙනුවෙන් ලංකාවට උදවු කරන්න ඒ රටවල් ඉන්න බව ඇමරිකාව දෙමල ඩයස් පොරාව මෙ හැමදෙයක්ම දන්නවා. අන්න ඒ නිසයි අපේ මිනිස්සුන්ට නොදැනෙන්න මේ රටවල් තරහ කරන්න අපෙ මිනිස්සු ලවුවාම මෙ ගෙමක් ගෙනියන්නෙ. කවදාවත් නොතිබුනු දෙයක් අපේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වලට අවෙ කොහොමද?

හලාල්, හම්බ, මේ වගේ ගේමක් ලංකාවට අවේ කොහෙන්ද? පොඩ්ඩක් මෙවගේ මුල කල්පනා කරන්න ඔන. ඒත් අපෙ ගොඩක් අය දැන් ඉන්න මානසිකත්වයත් එක්ක මේව කල්පන කරන්න ශක්තියක් නෑ. මෙ දෙවල් ලිඋවාම මටත් හම්බ ලෙබල් එක ඇලවෙයි. ඒත් මම ඇත්ත කියන්න කිසිම වෙලවක පැකිලෙන්නෙ නැ. මොකද යුද්දෙ තිබුන කාලෙ වෙච්ච දේවල් මම ඇස් දෙකට දැක්කා. මම කවදාවත් මගෙ රට බෙදෙනවාට කැමති නෑ. අද වෙනකොට දෙමල සන්දානෙ උතුරේ Officially වෙනම රාජ්යක් හදන්න යනව. මේ දේවල් අපෙ භික්ශුන් වහන්සේලට පෙන්නෙ නැත්තෙ ඇයි. කොහෙවත් යන හරකෙක් අල්ලගෙන මැරෙන්න යනවා. යකො රටක් වෙනුවෙන් ජීවිතය පූජා කරා නම් නම හරි තියේයි රටත් ඉතුරු වෙයි. හරක් මරන එක නවත්තන්න කියලා කෑ ගහන කට්ටියගෙන් කී දෙනෙක්ද හරක් මස් නොකන අය ඉන්නේ? මම මෙක සාදාරනය කරන්න හදනවා නෙවෙයි. පන කියන්නෙ කොයි සතාටත් අයිති දෙයක්. ඒක හරකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. කුකුලටත් තියෙන්නෙ එකම පන. දවසකට මාලු, කුකුලු කී දාහක් මරනවද? එතකොට ඒ පන නෙවෙයිද? මේ වගෙ ගොන් ආතල් අපේ මිනිස්සුන්ගෙ ඔලු වලට ආවෙ කොහොමද?

මේ දවස් වල උපවාසයක් යනවා හරක් මරන එක නවත්තන්න. ඒ අතරේ දෙමල සන්දානෙ යොජනා කීපයක් සම්මත කර ගන්නවා. අපෙ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි තියෙන්නෙ හරකගෙ දිහා. ඒත් ඔලුව තියෙන ඔලුව පාවිච්චි කරන කොටි මෙ වෙලාවෙ උන්ගෙ වැඩේ කරගෙන යනවා. එකෙක් මෙ වෙනුවෙන් වචනයක් කියන්නෙ නෑ. මල්ලියේ උබලා හිතන තරම් මේ පාර වැඩෙ ලෙසි වෙන්නෙ නෑ. අපෙ මිනිස්සුන්ව අන්දල උන් උන්ගෙ වැඩෙ කරගෙන ඉවරයි. උබලා කොහෙවත් යන හරකෙක් අල්ලගෙන කෑ ගහපල්ලා. හෙට දවසේ අපේ දරුවොන්ට මුහුදට තමය් පනින්න වෙන්නෙ

[QUOTE="signshop, post: 16300595, member: 358740"] [SIZE="3"]මගේ කතාව කියවන්න ඉස්සරවෙල මේක කියවලා ඉන්න. මෙ අද දිවයිනෙ තිබුන නිව්ස් එකක්. [B](යාපනයේ පලාලි සහ ත්රිකුණාමලයේ චීන වරාය ගුවන් තොටුපොළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් ගමන් වාර ආරම්භ කිරීම, තලෙයිමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා නැව් සේවයක් ඇරැඹීම හා කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කොට ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට එන නැව් එම වරායට ගෙන්වා ගැනීම සඳහා වූ යෝජනා තුනක් පෙරේදා (18 දා) පැවැති උතුරු පළාත් සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කොටගෙන ඇත.)[/B] මේ වගේ දේවල් වලින් අපේ කොල්ලොන්ට මොනවද හිතෙන්නේ? දැනටමත් අපෙ උතුර පර කොටින්ට ලියලා දීලා ඉවරයි කියන එකද? මේ වගේ පනතවල් සම්මත කර ගන්න පලාත් සභාවලට හය්යක් එන්නේ කොහොමද? රටක් වශයෙන් අපේ ලංකාව දියුනු වෙනවා නම් කිසිම ප්රශ්නයක් නෑ. නමුත් දැන් වෙන්නේ අපෙ රට දෙකඩ් වෙන්න ඉතාම ආසන්න වීමයි. පුදුමෙ කියන්නෙ අපෙ ලංකාවෙ ජීවත් වෙන තනකොල කන එක හරකෙකුටවත් මෙ ගැන තේරෙන්නෙ නැති එකයි. එහෙම නැත්නම් රටක් ගැන ආදරයක් නැ කියන එකයි. ජිනීවා ප්රශ්නෙත් එක්ක ලංකාවට මහ ලොකු විනාශයක් ලං වෙනවා. ඒක දැනටමත් ආරම්භ වෙලා ඉවරයි. කොටි ඩයස්පොරාව අමෙරිකාව ඉන්දියව කැනඩාව වගෙ රටවල් එක්ක එකතු වෙලා අපෙ මිනිස්සුන්ව ගොනාට අන්දල ඉවරයි මෙ වෙනකොටත්. එල්ට්ට් එකත් එක්ක යුද්දෙ තියෙන කාලෙ ලංකාවට වැඩි හරියක් ආයුද වලින් වගෙම නොයෙක් වශයෙන් උදවු කරේ මුස්ලිම් රටවල්. (පාකිස්තානය, ඉරානය වගෙ රටවල්) මෙ ගැන අද ඊයෙ නෙවෙයි මීට කලින් ඉපදුන එවුන් දන්නවා ඇති. එල්ට්ට් එකේ යුද බලය වැඩි වෙනකොට මල්ටි බැරල් ලංකාවට දුන්නෙ පාකිස්තානය. ඒ වගේම ඔනම වෙලාවක ලංකාවෙ දෙයක් වෙනුවෙන් ලංකාවට උදවු කරන්න ඒ රටවල් ඉන්න බව ඇමරිකාව දෙමල ඩයස් පොරාව මෙ හැමදෙයක්ම දන්නවා. අන්න ඒ නිසයි අපේ මිනිස්සුන්ට නොදැනෙන්න මේ රටවල් තරහ කරන්න අපෙ මිනිස්සු ලවුවාම මෙ ගෙමක් ගෙනියන්නෙ. කවදාවත් නොතිබුනු දෙයක් අපේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වලට අවෙ කොහොමද? හලාල්, හම්බ, මේ වගේ ගේමක් ලංකාවට අවේ කොහෙන්ද? පොඩ්ඩක් මෙවගේ මුල කල්පනා කරන්න ඔන. ඒත් අපෙ ගොඩක් අය දැන් ඉන්න මානසිකත්වයත් එක්ක මේව කල්පන කරන්න ශක්තියක් නෑ. මෙ දෙවල් ලිඋවාම මටත් හම්බ ලෙබල් එක ඇලවෙයි. ඒත් මම ඇත්ත කියන්න කිසිම වෙලවක පැකිලෙන්නෙ නැ. මොකද යුද්දෙ තිබුන කාලෙ වෙච්ච දේවල් මම ඇස් දෙකට දැක්කා. මම කවදාවත් මගෙ රට බෙදෙනවාට කැමති නෑ. අද වෙනකොට දෙමල සන්දානෙ උතුරේ Officially වෙනම රාජ්යක් හදන්න යනව. මේ දේවල් අපෙ භික්ශුන් වහන්සේලට පෙන්නෙ නැත්තෙ ඇයි. කොහෙවත් යන හරකෙක් අල්ලගෙන මැරෙන්න යනවා. යකො රටක් වෙනුවෙන් ජීවිතය පූජා කරා නම් නම හරි තියේයි රටත් ඉතුරු වෙයි. හරක් මරන එක නවත්තන්න කියලා කෑ ගහන කට්ටියගෙන් කී දෙනෙක්ද හරක් මස් නොකන අය ඉන්නේ? මම මෙක සාදාරනය කරන්න හදනවා නෙවෙයි. පන කියන්නෙ කොයි සතාටත් අයිති දෙයක්. ඒක හරකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. කුකුලටත් තියෙන්නෙ එකම පන. දවසකට මාලු, කුකුලු කී දාහක් මරනවද? එතකොට ඒ පන නෙවෙයිද? මේ වගෙ ගොන් ආතල් අපේ මිනිස්සුන්ගෙ ඔලු වලට ආවෙ කොහොමද? මේ දවස් වල උපවාසයක් යනවා හරක් මරන එක නවත්තන්න. ඒ අතරේ දෙමල සන්දානෙ යොජනා කීපයක් සම්මත කර ගන්නවා. අපෙ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි තියෙන්නෙ හරකගෙ දිහා. ඒත් ඔලුව තියෙන ඔලුව පාවිච්චි කරන කොටි මෙ වෙලාවෙ උන්ගෙ වැඩේ කරගෙන යනවා. එකෙක් මෙ වෙනුවෙන් වචනයක් කියන්නෙ නෑ. මල්ලියේ උබලා හිතන තරම් මේ පාර වැඩෙ ලෙසි වෙන්නෙ නෑ. අපෙ මිනිස්සුන්ව අන්දල උන් උන්ගෙ වැඩෙ කරගෙන ඉවරයි. උබලා කොහෙවත් යන හරකෙක් අල්ලගෙන කෑ ගහපල්ලා. හෙට දවසේ අපේ දරුවොන්ට මුහුදට තමය් පනින්න වෙන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom