Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටි_සැමරුම මහ ඉහළින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි_සැමරුම මහ ඉහළින්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප්‍රධානත්යෙන් පැවැත්වුණා.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කොට නිහඬතාවය සුරැකීම සිදුකොට, පහන් දල්වා අදාළ සැමරුම් උත්සවය සිදු කළා.

අදාළ සැමරුම් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාෙවියි සේනාධිරාජා, ශිවඥානම් ශ්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියා.

මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පැවසූවේ යුද්ධයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු අතර, යුධ අපරාධ සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

මුල්ලිවයික්කාල් සැමරුම් උත්සයට සමගාමීව යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණා.

පහන් දල්වා, මල් පුජා කොට යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම එහිදි සිදු කරනු ලැබුවා. සැමරුම් වැඩසටහන් වෙනුවෙන් උතුරේ ජනතාව විශාල පිරිසක්ද සහභාගි වි සිටියා.

[QUOTE="Rasthiyadu padanama, post: 21644928, member: 555877"] [b]කොටි_සැමරුම මහ ඉහළින්[/b] [SIZE="3"][COLOR="Black"]යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප්‍රධානත්යෙන් පැවැත්වුණා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කොට නිහඬතාවය සුරැකීම සිදුකොට, පහන් දල්වා අදාළ සැමරුම් උත්සවය සිදු කළා. අදාළ සැමරුම් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාෙවියි සේනාධිරාජා, ශිවඥානම් ශ්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියා. මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පැවසූවේ යුද්ධයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු අතර, යුධ අපරාධ සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. මුල්ලිවයික්කාල් සැමරුම් උත්සයට සමගාමීව යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණා. පහන් දල්වා, මල් පුජා කොට යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම එහිදි සිදු කරනු ලැබුවා. සැමරුම් වැඩසටහන් වෙනුවෙන් උතුරේ ජනතාව විශාල පිරිසක්ද සහභාගි වි සිටියා.[/COLOR][/SIZE] [CENTER][IMG]http://nethnews.lk//public/images/Supem/18052017_07/Mulathive%2001.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Supem/18052017_07/Mulathive%2002.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Supem/18052017_07/Mulathive%2003.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Supem/18052017_07/Mulathive%2007.jpg[/IMG] [IMG]http://nethnews.lk/images/site/df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom