කොටි_සැමරුම මහ ඉහළින්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොටි_සැමරුම මහ ඉහළින්

    යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප‍්‍රධානත්යෙන් පැවැත්වුණා.

    යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කොට නිහඬතාවය සුරැකීම සිදුකොට, පහන් දල්වා අදාළ සැමරුම් උත්සවය සිදු කළා.

    අදාළ සැමරුම් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාෙවියි සේනාධිරාජා, ශිවඥානම් ශ‍්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියා.

    මෙහිදී උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පැවසූවේ යුද්ධයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු අතර, යුධ අපරාධ සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

    මුල්ලිවයික්කාල් සැමරුම් උත්සයට සමගාමීව යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණා.

    පහන් දල්වා, මල් පුජා කොට යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම එහිදි සිදු කරනු ලැබුවා. සැමරුම් වැඩසටහන් වෙනුවෙන් උතුරේ ජනතාව විශාල පිරිසක්ද සහභාගි වි සිටියා.



    Mulathive%2001.jpg


    Mulathive%2002.jpg


    Mulathive%2003.jpg


    Mulathive%2007.jpg



    df9ac61f1ea38ff785d4287e81b7f4a423155f6b.png
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මැදමුලන මරා අහින්සක දෙමළ මිනිස්සු ලක්ශ ගානක් මරල දැම්ම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටකට ගිය කල ..නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෙට ගිය සොල්දාදුවො ඔක්කොම සිපිරිගෙට දක්ක්න්නඕන අහිංසක දෙමල මිනිස්සු මැරුවට......
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :dull::dull::dull:

    හොද වෙලාවට ඔය මස්වැද්ද කලපුවේ මරල දැම්මේ බල්ලෙක් වගේ .බැරිවෙලාවත් බේරුනා නම් ඇද උ මහා ඇමති :angry:

    සහජීවන පොන්ස්ලට උන ගැනෙන්න

    prabhakaran_body1_20090520.jpg


     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    Shit ban!
    කොන්ද පණ තියෙන පාලකයො නැති උනාම මීට වඩා දේවල් වෙන්ටත් බැරි නෑ ඉස්සරහට.
    :baffled::sorry: