කොටුවක් පැන්නා

madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    කොටුවක් පැන්නා

    ඔන්න මචා මම අද බලනකොට තව එක කොටුවක් පැනිලා......පැනිලම නෙවේ උබලා පන්නලා.......තැන්කූ වේවා ඔක්කොලාටම......මට රෙප් දීපු රෙප් කපපු ඔක්කොටොම මම ස්තූති වන්ත වෙනවා.....ඒ වගෙම උබලාගේ සහෝදරත්වයට මම හිස නමා අචාර කරනවා.....මගේ තනිය නැති කරපු මුළු එලකිරියටම ස්තූතියි....
    attachment.php
    11.gif
     

    Attachments

    • k2207772.jpg
      k2207772.jpg
      5.2 KB · Views: 87
    Last edited: