මචංලා කොටුවේ ඉදන් නුගේගොඩ දෙල්කඳ ට යන්නෙ කොහොමද. ගන්න ඕනෙ බස් එක මොකක්ද.
138මචංලා කොටුවේ ඉදන් නුගේගොඩ දෙල්කඳ ට යන්නෙ කොහොමද. ගන්න ඕනෙ බස් එක මොකක්ද.
138
පිටකොටුව-මහරගම
පිටකොටුව-කොට්ටාව
පිටකොටුව-මත්තේගොඩ
පිටකොටුව-හෝමාගම
138 - Nugegoda Bus eke, nettam 122 awissawella bus wala puluwan wage matakai. goda kalekin gihin ne
99/314
122/125/138
------ Post added on Sep 15, 2022 at 4:11 PM
138.
nugegoda idan bus halt 2i
138
maharagama, kottawa, homagama, athurugiriya bus wala yanna puluwan.
yup 138 is the easiest rout to take to get to delkada
uba giyada thama kotuweda