කොටුවේ ඉඳන් විජේරාම මාවතේ

areyoucrazy

Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    කොටුවේ ඉඳන් විජේරාම මාවතේ

    කොටුවේ ඉඳන් විජේරාම මාවතේ තියෙන NIBM එකට යන්න ගන්න ඕනේ මොන බස් එකද බන් ? යන පාර පොඩ්ඩක් කියපන්කො ලොකු උදව්වක්. :)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අඟුලාන- කිරිබත්ගොඩ 154 eken yanna puluwan. Colomba vcampus eka gawin hari Royal college ekagawin negapan.
     
    Last edited: