කොටුව දුම්රිය ස්ථානය.. නෙලුම් කුළුණ

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    අද ගොඩක් කාලෙකට පස්සෙ කොටුව දුම්රිය ස්ථානයට ගියා.. හපෝ කලකිරුන ඒක දැකල, තාම හද්ද ජරා පරණ කබල් බිල්ඩින්ග්, කෝච්චි..

    ඇයි බං අර නෙලුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, වරාය, මත්තල ගුවන්තොටුපල හදන්න කල්පනාවට ආවට ඉතාම අත්‍යාවශ්‍ය දුම්රිය සේවාව ඒ සල්ලි වලින් දියුණු කරානම් අද අඩු ගානේ මැලේසියාවෙ දුම්රිය සේවය වගේවත් කරන්න තිබුනනේ බං.

    ඔය මං කිව්ව සුදු අලි සෙට් එක බලල දුම්රිය ස්ථානෙට එන සුද්දෙකුට කොයි පැත්තෙන් හිනා යයිද?

    නරා වලක් වගේ..
    මෝඩ ගෝඨා අපු ගමන් කරේ 2015-2019 ආණ්ඩුවෙන් පටන් ගත්ත මේ projects නතර කරපු එක.

    https://www.csrp.lk/csrp.php
    https://www.csrp.lk/reip/



    "

    After JICA, Govt. removes ADB​

    OCTOBER 11, 2020


    • Dumped from Kelani Valley railway project
    • Was involved from 2016
    By Maheesha Mudugamuwa

    Following the controversial removal of the Japan International Co-operation Agency (JICA) from the Colombo Light Rail Transit Project (LRT), the Government of Sri Lanka (GoSL) has now removed Asian Development Bank (ADB) from the Kelani Valley Railway Improvement Programme, The Sunday Morning learnt.

    This is according to a letter sent by ADB to Institution of Engineers Sri Lanka (IESL) President Eng. (Prof.) Sarath Abayakoon dated 20 September 2020, which was seen by The Sunday Morning.

    The letter, signed by ADB Director – South Asia Regional Department Ravi Peri, reveals that ADB has been removed from the Kelani Valley project. “We write in reference to the letter dated 9 September 2020 on the review of the Kelani Valley (KV) Line feasibility study and remaining sections of the Colombo Suburban Railway Project (CSRP).

    The Kelani Valley Railway Improvement Programme was earlier listed in ADB’s Country Operations Business Plan (COBP). However, ADB was advised by the Department of External Resources, Ministry of Finance, that the ADB loan for the KV Line has been removed from the COBP for Sri Lanka.

    As such, there is now no railway project in ADB’s operation planning for Sri Lanka. We therefore suggest that IESL may engage with government on this matter and any implications for the Main Line, Coastal Line, and Puttalam Line under the CSRP, as well as the Kandy Suburban Railway Project,” it stated.

    For the KV Line project, the prefeasibility consultants had been mobilised in 2016 after signing agreements for an ADB grant of $ 1 million. The consultation was completed and the draft final report was issued in November 2017, while the stakeholder workshop was also held in November 2017.

    At present, the following reports have already been submitted: final report of the pre-feasibility consultancy, KV Line alternative study, train control centre evaluation, long-distance railway service evaluation, and ticketing system evaluation.

    The detailed design consultation for the development initiatives identified by the pre-feasibility study was initiated in February 2017. The procurement was completed and the detailed design consultants were mobilised in 2018. This was initiated through an ADB loan of $ 10 million.

    The scope of the consultancy was to carry out a feasibility study and detailed designs for the KV Line, the Main Line, the Coastal Line, and the Puttalam Line. The procurement for consultancy commenced in October 2017 and the expression of interest (EOI) had been called.

    Twenty-one consultancy firms submitted their interest; the evaluation has now been completed and six shortlisted organisations will be issued with “request for proposal” documents.

    As learnt by The Sunday Morning, since the ADB has been removed from the project, there was no official funding partner for the project as of now and the project is at a standstill at present. Nevertheless, when contacted by The Sunday Morning, Transport Minister Gamini Lokuge noted that the KV Line would be upgraded soon with a doubleline system. However, he did not speak about the availability of funding.
    - https://www.themorning.lk/after-jica-govt-removes-adb/

    මෝඩ ගෝඨා මේකත් නතරකරලා දැම්මා

    20-acre multimodal transport hub in Pettah​

    August 05, 2018


    A multimodal transport hub is to be set up in Pettah and the contract to design it has been given to a French company, a top official said.Megapolis and Western Development Ministry Secretary Nihal Rupasinghe said a French-Government-funded feasibility study would be carried out to identify more than 20 acres of land to set up the project.
    The transport hub would include trains, buses, monorails and an elevated highway.The feasibility study is being carried out by the well known French company AREP which has undertaken several international projects. In addition to the land available in the Central Bus Stand area, he said lands around the the Charmers Granary the land opposite the Fort Railway station, a section of the wholesale market area would also be required for the project.
    The Secretary said the ministry hoped the study could be completed by the end of the year and the project launched early next year. Bids would be called for Public Private partnership (PPP).Project Director P.M.T.H. Kaushal Fernando said one of the main aims was to reduce traffic congestion which was expected to rise with the development of the Port City and other projects.There would be new parking areas at Mutwal for public transport. A container park would be set up at Peliyagoda.

    - https://www.news.lk/news/business/item/21714-20-acre-multimodal-transport-hub-in-pettah
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබලගෙ ගූ පොන්නයො අවුරුදු ගානක් බලේ උන්නෙ හදන්ඩ තිබ්බනෙ , තොපිට මහින්දගෙ කුලුන විතරද පේන්නෙ කුහක බල්ලො????
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    අද ගොඩක් කාලෙකට පස්සෙ කොටුව දුම්රිය ස්ථානයට ගියා.. හපෝ කලකිරුන ඒක දැකල, තාම හද්ද ජරා පරණ කබල් බිල්ඩින්ග්, කෝච්චි..

    ඇයි බං අර නෙලුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, වරාය, මත්තල ගුවන්තොටුපල හදන්න කල්පනාවට ආවට ඉතාම අත්‍යාවශ්‍ය දුම්රිය සේවාව ඒ සල්ලි වලින් දියුණු කරානම් අද අඩු ගානේ මැලේසියාවෙ දුම්රිය සේවය වගේවත් කරන්න තිබුනනේ බං.

    ඔය මං කිව්ව සුදු අලි සෙට් එක බලල දුම්රිය ස්ථානෙට එන සුද්දෙකුට කොයි පැත්තෙන් හිනා යයිද?

    නරා වලක් වගේ..
    Eeey Jaic ekata giya yaluwek ekka bonna. Nelum kuluna patta langata penawa. Yako mey tikata eka LED panel eka wada ne :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    Station, Bus Stand ඔක්කොම පරණ මැනිං මාකට් එක තිබ්බ තැනට හබ් එකක් විදිහට ගෙනියන්න හදන්නෙ, මැනිං මාකට් එක එතනින් අහක් කරේ ඒකයි. දැන් රටේ තත්වෙත් එක්ක කොච්චර කල් යයිද කියන්න නන් බෑ. ප්ලෑන් එකනන් හදල තියෙන්නෙ.
    වෙන් නෑ බන් අඩුම 2035-40 වෙනකම් හිතෙන් අත ඇරපන් .
    නුවර බහුකාර්‍ය එක යෝජනා උනේ 1997 . අද බස් ස්ටේසම වහල ටකරන් වලින් වහලා හිස් ඉඩමක් අද 2022 .
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    වෙන් නෑ බන් අඩුම 2035-40 වෙනකම් හිතෙන් අත ඇරපන් .
    නුවර බහුකාර්‍ය එක යෝජනා උනේ 1997 . අද බස් ස්ටේසම වහල ටකරන් වලින් වහලා හිස් ඉඩමක් අද 2022 .
    පිටරට වල වගේ බස් ස්ටෑන්ඩ් එක, කොච්චි ස්ටෙෂන් එක, (තියනවා නම් එයාර් පොර්ට් එකත් එක්කම) ශෝපින්ග් කම්ප්ලේක්ස් එක, පාරකින් ඔක්කොම වටේට දාලා හදන්න හීන තමා ලකේ පංකාවේ. බස් එකේ බැහැලා, කෝච්චියක් ගන්න ආයේ ත්‍රී වීල් එකක යන්න ඕනා... vice a versa.
    සල්ලි ගැහුවා විතරක් නේ අඩුම හම්බන්තොට හදද්දී වත් ඒ වගේ හැදුවේ නෑ නේ....
    (ලංකාවේ මෑත කාලීනව හදපු එකම නගරේ මහා පරිමාන වශයෙන්.)
     
    • Like
    Reactions: bokachamara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    පිටරට වල වගේ බස් ස්ටෑන්ඩ් එක, කොච්චි ස්ටෙෂන් එක, (තියනවා නම් එයාර් පොර්ට් එකත් එක්කම) ශෝපින්ග් කම්ප්ලේක්ස් එක, පාරකින් ඔක්කොම වටේට දාලා හදන්න හීන තමා ලකේ පංකාවේ.
    සල්ලි ගැහුවා විතරක් නේ අඩුම හම්බන්තොට හදද්දී වත් ඒ වගේ හැදුවේ නෑ නේ....
    (ලංකාවේ මෑත කාලීනව හදපු එකම නගරේ මහා පරිමාන වශයෙන්.)
    ඔව් මම ගිය රටවල ඔය බහුකාර්‍ය එක දැකලා තියේ පට්‍ට සහ පහසුයි. අපේ ඕවා හැදෙන් නෑ අපි කැලැසික් විදියට ඉන්න බලන්නේ බන් 😂. සුද්දෝ ආසයි උන් ඉපදෙනකොට තිබ්බ උන්ගෙ රටවල් ලොකු උනාම බලාගන්න අපේ රටවල් වල . අපි ඒ තරම් පරණයි කොටින්ම නායකයෝ බලපන් උන් හද්ද නාකි අඩුම බිජ්ජවත් නගින්නේ නැති වයාග්‍රා ගහලා නග්ගන උන් ඉන්නේ (ජොන් අමරතුංග 😂) . මේවා හැදෙන රටවල් නෙමෙයි . අපි යන්නෙ ඕනේ අර ජන ඝාතණ තියන අප්‍රිකානු මිලෙච්ච තත්වයට . ඊස්සරට සංචාරකයෝ එන් නෑ ඉස්සරට එන්නේ සම්පත් හුරාකන බිස්නස්කාරයෝ උන් මේක හුරං කාල හයිටියක් කරලා යනවා යන්න . ඔච්චරයි දැන් පිලිකාව උඩු දුවලා ඉවරයි මොන බහුකර්‍ය යෝජනාද බහු පුක්ශණය තමා
     
    • Like
    Reactions: bokachamara