කොටුව , පිටකොටුව දන්න කට්ටිගෙන් ලොකු උදව්Š
මචන්ලා මම වැඩිය කොළඹ ඇවිත් නැහැ..
හෙට මගෙ කෙල්ල කැම්පස් එකේ ඉඳන් නිවාඩුවට ගමේ එනවා..
එයාව එකකන් එන්න මම කොළඹ එනවා...
එයා එන්න ටිකක් පරක්කු වුනොත් මට බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව ටිකක් වෙලා ඉන්න තැනක් නැද්ද...
දන්නවනම් කවුරුහරි කියන්න...
එයා එන්නේ පේරාදෙනියෙ ඉඳන්..
සීටීබී බස් ස්ටෑන්ඩ් එකට තමයි එන්නේ...
තව එකක් මම ප්‍රයිවට් බස් එකක ආවොත් සීටීබී ස්ටෑන්ඩ් එකට එන්නේ කොහොමද කියලත් පොඩි විස්තරයක් දෙන්න ප්ලීස්....

DDDD