මෙව්වා හිනා වෙන්න ඕනි දේවල්ද බං? නුගත් බූරුවෝ ෆේස්බුක් පේජස් හදන් ආවම වෙන දේවල්. මනුස්සයෙක්ගේ ශරීර ස්භාවය ගැන හිනා වෙන්න එපා කවදාවත්. උබට මේ වගේ ළමයි හම්බෙයිද, උබේ ළමයි ඩවුන්සින්ඩ්රෝම් වෙයිද කියලා කියන්න බැහැනි.

ඇත්ත කතාව මචන්. ෆේස්බුක් එකේ Page Admin උන් හිතන් ඉන්නෙ, උන් තමයි ලංකාවෙම ඉන්න පොරවල්, අපි තරම් දැනුම තියෙන වෙන උන් නෑ, අපිට තමයි හැමදෙයක්ම තේරෙන්නෙ, දන්නෙ කියල. උන්ට හිතෙන හැම එකක්ම උන් ගොන් ජෝක් එකක් කරගන්නව. රට හදන්න යන්නෙ ෆේස්බුක් එකෙන්, අපේ ගම්වල කොල්ලොත් ඔය මගුලට ගිහින් ඒකෙ තියෙන හැම එකම විශ්වාස කරනව. ෆේස්බුක් ගනන් ගන්නෙ කවුද බන්, මල ජරාවක්.

මචං මම fb deactivate කරල app එකත් uninstall කරලා ඉන්නේ. ඒක පට්ට බන්. ඔය රෙද්දෙ ඉන්නේ උදේට නැගිටලා ඇඳ හදන්නේ නැතුව රට හදන්න හදන, ලෝකෙට පේන්න කැටයම් දාන ගොන් චරිත. හොඳ දේවල් දාන උන්ට වඩා අනිත් උන් වැහි වැහැලා. අපේ කරුමෙට හිට් වෙලා ඉන්නෙත් උන්. ඔය රෙද්දෙන් අයින් වෙලා සතියක් ඉඳලා තියන අාතල් එක ගනින්.![]()

මෙව්වා හිනා වෙන්න ඕනි දේවල්ද බං? නුගත් බූරුවෝ ෆේස්බුක් පේජස් හදන් ආවම වෙන දේවල්. මනුස්සයෙක්ගේ ශරීර ස්භාවය ගැන හිනා වෙන්න එපා කවදාවත්. උබට මේ වගේ ළමයි හම්බෙයිද, උබේ ළමයි ඩවුන්සින්ඩ්රෝම් වෙයිද කියලා කියන්න බැහැනි.
thirisan page karayoඇත්ත කතාව මචන්. ෆේස්බුක් එකේ Page Admin උන් හිතන් ඉන්නෙ, උන් තමයි ලංකාවෙම ඉන්න පොරවල්, අපි තරම් දැනුම තියෙන වෙන උන් නෑ, අපිට තමයි හැමදෙයක්ම තේරෙන්නෙ, දන්නෙ කියල. උන්ට හිතෙන හැම එකක්ම උන් ගොන් ජෝක් එකක් කරගන්නව. රට හදන්න යන්නෙ ෆේස්බුක් එකෙන්, අපේ ගම්වල කොල්ලොත් ඔය මගුලට ගිහින් ඒකෙ තියෙන හැම එකම විශ්වාස කරනව. ෆේස්බුක් ගනන් ගන්නෙ කවුද බන්, මල ජරාවක්.