කොට ලපයො සෝලර් ප්‍රොමොට් කරපන්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    පකයා ටොල්ක් දුන්නෙ බලයට එන්න කලින් කැරිම ප්ලෑනක් තියෙන සෑහෙන දුර හිතන එකෙක් වගෙ
    මොකටද කොටො සෝලර් වලට ටැක්ස් පිට ටැක්ස් ගහලා කරන්නෙ. ඇයි ev වලට ටැක්ස් වැඩි කරෙ.

    මුන්ට ඕන උනෙ බලයට එන්න විතරයි, ඊට පස්සෙ ප්ලෑනක් නැ. ඔය කරන්ට් තෙල් ප්‍රශ්නෙ අද ඊයෙ ආපු එකක් නෙමෙ.

    උද්දච්ච කොපරෙට් මයින්ඩ්සෙට් එකක් තියෙන පොන්න හැත්ත. පකෝ ටැක්ස් අඩු කරලා ලොන් දීපන් සෝලර වලට, සමකය ආසන්නයෙ ඉදලත් ඉර එලියෙන් වැඩක් ගන්නෙ නැති හුකන්නලා.

    මු ට ඕක නොකර ඉන්න සාදරන හේතු මොනවද?කොමිස් වෙන්න ඇති,
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,839
    15,226
    113
    National grid ekata fuel dependency nathi wunama hadisi miladi ganim karanna baha.
    Hadisi miladi ganim walin thamai kuttiya yanne. Wadi gaanata gannawa emergency nisa. Solar awama oka karanna amarui.

    Solar nisa national grid unbalance wenawalu. Load balancing karaganna bari Lankawe hodama enjineru mola tika.

    Mun issara talks dunna solar nisa weekends wala ehema supply wadi wela demand ekata wada, a nisa grid off wena nawaththanna solar ain karanna kiyala grid eken.

    Dan balamuko weekend eke current kapaida kiyala. Issara supply wadi wennai, dan adu wennai baha neh. Marisi munge.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    පකයා ටොල්ක් දුන්නෙ බලයට එන්න කලින් කැරිම ප්ලෑනක් තියෙන සෑහෙන දුර හිතන එකෙක් වගෙ
    මොකටද කොටො සෝලර් වලට ටැක්ස් පිට ටැක්ස් ගහලා කරන්නෙ. ඇයි ev වලට ටැක්ස් වැඩි කරෙ.

    මුන්ට ඕන උනෙ බලයට එන්න විතරයි, ඊට පස්සෙ ප්ලෑනක් නැ. ඔය කරන්ට් තෙල් ප්‍රශ්නෙ අද ඊයෙ ආපු එකක් නෙමෙ.

    උද්දච්ච කොපරෙට් මයින්ඩ්සෙට් එකක් තියෙන පොන්න හැත්ත. පකෝ ටැක්ස් අඩු කරලා ලොන් දීපන් සෝලර වලට, සමකය ආසන්නයෙ ඉදලත් ඉර එලියෙන් වැඩක් ගන්නෙ නැති හුකන්නලා.

    මු ට ඕක නොකර ඉන්න සාදරන හේතු මොනවද?කොමිස් වෙන්න ඇති,
    💯
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එළකිරි එකේ මාලිමාවට කඩේ ගිය සෝලර් වෙළෙන්දා මොකද කියන්නේ මේ ගැන ?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    එළකිරි එකේ මාලිමාවට කඩේ ගිය සෝලර් වෙළෙන්දා මොකද කියන්නේ මේ ගැන ?
    කව්ද බන් එ.මාත් මුන්ට සපොර්ට් කරා.කයිය විතරනෙ බන්. වැලෙ වැල් නැති උන්ට කන්න ටිකක් හරියට හම්බ වෙනකොට කරන්න ආපු එක අමතක වෙනවා.

    යකො හරියට ඉර පායන්නෙ නැති උතුරු යුරොපෙ රටවක් වල සෝලර් ගහලා තියෙන හැටි මෙ පකයට පෙන්නන්න ඕන.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    එහෙම කරලා කොහොමද පක්ශ අරමුධලට නොමිලේ ලැබෙන කොමිස් නැති කරගන්නේ නැද්ද හා..

    මීට,
    කලු කැත කොට ලපයා
    වෙන රටවල් සෝලා / රිනිවබල් එනර්ජි ප්‍රමෝට් කරනකොට, මේ වේසිගේ පුතාලා උන්ට කොමිස් කුට්ටි ගිලින්න පුළුවන් තාප විදුලි ප්‍රමෝට් කරන්නේ. විජුලි බලුමන්ඩල කැරි හොරු එක්ක එකතු වෙලා සෝලා යුනිට් එකකට දෙන ගාන කපලා උන්ගේ පුද්ගලික ඩීසල් බලාගාර ඔබාගත්තා. 😹 😹 🤌 🤌 🤌
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කව්ද බන් එ.මාත් මුන්ට සපොර්ට් කරා.කයිය විතරනෙ බන්. වැලෙ වැල් නැති උන්ට කන්න ටිකක් හරියට හම්බ වෙනකොට කරන්න ආපු එක අමතක වෙනවා.

    යකො හරියට ඉර පායන්නෙ නැති උතුරු යුරොපෙ රටවක් වල සෝලර් ගහලා තියෙන හැටි මෙ පකයට පෙන්නන්න ඕන.
    ඕකා මගේ පොස්ට් දැක්කම එයි. තක්කඩි රැලක් උන්.

    අන්න උන්ගෙන් පරිස්සම් වෙන්න ඕනි.

    ආ හරි @Tricle_Buwa මේ ඉන්නේ.

    දැන් මතක් උනේ.

    මේ තක්කඩි රැලගෙන් පරිස්සම් වෙයල්ලා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113

    මන් ඉන්නෙ ගමක.මෙහෙ මාස 7-8 ඉර එලිය ඇත්තෙම නැ. පොඩි ගෙවල් වල ඉදන් පොඩියට හරි සෝලර් එකක් ගහලා.
    වෙනම සෝලර් ෆාර්ම් තියෙනවා වගා කරන්නෙ නැති පාලු ඉඩම් වල.
    පාරක් එකෙ ලයිට් ඔක්කොම සෝලර්,
    මු අනිත් උන්ට බැන්නට පකයා කරන්නෙත් කොමිස් ගන්න එක. නැත්නම් මොන බූරුවද බන් සෝලර් වල ටැක්ස් වැඩි කරන්නෙ.

    වෙන රටවල් සෝලා / රිනිවබල් එනර්ජි ප්‍රමෝට් කරනකොට, මේ වේසිගේ පුතාලා උන්ට කොමිස් කුට්ටි ගිලින්න පුළුවන් තාප විදුලි ප්‍රමෝට් කරන්නේ. විජුලි බලුමන්ඩල කැරි හොරු එක්ක එකතු වෙලා සෝලා යුනිට් එකකට දෙන ගාන කපලා උන්ගේ පුද්ගලික ඩීසල් බලාගාර ඔබාගත්තා. 😹 😹 🤌 🤌 🤌
    අපෙ රටට මොනවද බන් අඩු. එනර්ජි කේස් එක කියන්නෙ අවෘරුදු 5 ප්ලෑනකින් ගොඩ දාන්න පුලුවන් වැඩක්.
    මොන පකටද බන් මුන්ට ලෝඩ් එක බැලන්ස් කරගන්න බැරිනම පඩි දීගෙන තියගෙන ඉන්නෙ. පකෙ ඉන්ජිනේරුවො.
    ------ Post added on Mar 18, 2026 at 2:33 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    mona huttada tax adu karanne dan solar power wadi dawalta.
    TOU genath solar gahapu un raata peak eke car charging wage diesel coal power use karanawa nam ewata charge karanna ona, ethaokta nikamma minissu battery gani. naththan dawalta or ra 10 passe use karanna purudu wei.
    CEB private karala company 3 lakata bedala wena rata wala wage competition eka hadanna ona.
    naththan CEB un million ganan padi gannawa puka irenna minissu lightbill gewanawa..
     
    • Like
    Reactions: Jim_Moriarty

    පට්ට පඩි ඔකුන්ගෙ, අනිත් එක තෙල් සන්ස්තාව.
    උන්ගෙ සික්කො ගන්න පඩි ඇහුවම දුක හිතෙනවා බන්.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    Solar Promote කරන්න ඕන හරි හමන් වැඩ පිලිවල් එක්ක. දැනටමත් මං දන්න තරමින් සමහර පැති වල Transformers Overloaded මේවට Alteration හදාගන්න ඕන. වැඩේ කෙලවෙනකම් ඉදලා Alternatives හොයන්න බෑ. මං හිතන්නෙ දැනටත් අපි මෙහෙම හරි අල්ලන් ඉන්නේ Solar වලට පිං සිද්ද වෙන්න (නැත්නම් දැනටත් පැය 4 - 5 කපන්න පටං අරං.). ලොවෙත් Solar වලට ඔය ලොකු බලාගාර අයින් කරන්න බෑ. නමුත් මටත් හිතෙනවා තව ටිකක් දේවල් Smooth කරගන්න තිබ්බා Planing තියෙනම්.

    -- වදුරගේ Case එක මතක අයට මතක ඇති නේ අපිට තිබ්බේ විදුලි අතිරික්තයක්. --

    මේ ඊයෙ තත්වෙ

    1773825031077.png
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113

    මන් ඉන්නෙ ගමක.මෙහෙ මාස 7-8 ඉර එලිය ඇත්තෙම නැ. පොඩි ගෙවල් වල ඉදන් පොඩියට හරි සෝලර් එකක් ගහලා.
    වෙනම සෝලර් ෆාර්ම් තියෙනවා වගා කරන්නෙ නැති පාලු ඉඩම් වල.
    පාරක් එකෙ ලයිට් ඔක්කොම සෝලර්,
    මු අනිත් උන්ට බැන්නට පකයා කරන්නෙත් කොමිස් ගන්න එක. නැත්නම් මොන බූරුවද බන් සෝලර් වල ටැක්ස් වැඩි කරන්නෙ.

    අපෙ රටට මොනවද බන් අඩු. එනර්ජි කේස් එක කියන්නෙ අවෘරුදු 5 ප්ලෑනකින් ගොඩ දාන්න පුලුවන් වැඩක්.
    මොන පකටද බන් මුන්ට ලෝඩ් එක බැලන්ස් කරගන්න බැරිනම පඩි දීගෙන තියගෙන ඉන්නෙ. පකෙ ඉන්ජිනේරුවො.
    කාටද මේවා කියන්නේ. ඔන්න ප්‍රයිවෙට් එව්වා වල ඉන්ටර්වීව් එකකට ගියොත් පෛයියේ දිගත් බලලා තමයි ඔෆර් එකක් දෙන්නේ. වැඩක් බෑ කිව්වොත් එවෙලෙම පුකට පයින් ගහලා එලියට. වැඩ තර්ජන හුකාරිස් නෑ. මුන්ට ලෝඩ් බැලන්ස් කරන්න බැරි නම් අනිත් රටවල් ඔය වැඩේ කරන්නේ කොහොමද.:dull: :cautious:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Solar Promote කරන්න ඕන හරි හමන් වැඩ පිලිවල් එක්ක. දැනටමත් මං දන්න තරමින් සමහර පැති වල Transformers Overloaded මේවට Alteration හදාගන්න ඕන. වැඩේ කෙලවෙනකම් ඉදලා Alternatives හොයන්න බෑ. මං හිතන්නෙ දැනටත් අපි මෙහෙම හරි අල්ලන් ඉන්නේ Solar වලට පිං සිද්ද වෙන්න (නැත්නම් දැනටත් පැය 4 - 5 කපන්න පටං අරං.). ලොවෙත් Solar වලට ඔය ලොකු බලාගාර අයින් කරන්න බෑ. නමුත් මටත් හිතෙනවා තව ටිකක් දේවල් Smooth කරගන්න තිබ්බා Planing තියෙනම්.

    -- වදුරගේ Case එක මතක අයට මතක ඇති නේ අපිට තිබ්බේ විදුලි අතිරික්තයක්. --

    මේ ඊයෙ තත්වෙ
    View attachment 263905
    100% සෝලර වලින් ගොඩ දාන්න බැ කොහොමත්.
    ගොඩක් මිනිස්සු පොඩියට හරි සෝලර වලට යන්න කැමති. හැබයි කැපිටල් එක නැ.
    ආන්ඩුව කරන්න ඕන සෝලර ගන්න උන්ට සහන දෙන එක. ග්‍රිඩ් එක බැලන්ස් කරන එක ටෙක්නිකල් දෙයක්. ඕකට ඉතින් ඕකට දැනුම තියෙන උන් ගන්න ඕන. ලන්කාවෙ නැත්නම් පිටින් හරි.
    හයිබ්‍රිඩ් සිස්ටම එකක්ට යන්න ඕන, අපරාදෙ බන් 365 දවසෙම ඉර පායන රටක ඉදලත් එනර්ජි කේස් එකක් එනවා කිව්වම.
     
    Solar dawalta dan onawatath wadi. battery walata minissu store karnanai ona. Gov ekata battery wala store karanna Rs 20 ganak yanne, minissuta Rs 48 ta deelath wadi intrest ekak naha, Rs 37 kale wage loku laaba hoyanne..
    kelinma TOU eka genath solar set eka peak hours wala diesel coal power eka free use karana ekata charge karapu gaman kattiya nikamma battery gani :lol:
     
    solar equipment kiyanne thanikara $ tika pitata yana eka. Goverment ekata Rs 20 ganata battery power ganna puluwan nam ehema ganna ona, Rs 48 deelath minissu thawa profit balanawa nam minissu lawwa gassanna ona naha.
    Kawru gahuwath lankawe $ eliyata yanne..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    Solar dawalta dan onawatath wadi. battery walata minissu store karnanai ona. Gov ekata battery wala store karanna Rs 20 ganak yanne, minissuta Rs 48 ta deelath wadi intrest ekak naha, Rs 37 kale wage loku laaba hoyanne..
    kelinma TOU eka genath solar set eka peak hours wala diesel coal power eka free use karana ekata charge karapu gaman kattiya nikamma battery gani :lol:

    දැන් ඉන්න අයට TOU දුන්නොත් ලොකු අවුලක් වෙනවා. හොදම දේ ඔය 48 ගානේ එක තා ටිකක් ඉස්සරහට දාන එක. රුපියල් 68ක් වගේ මුලින් දීලා කට්ටිය මෙකට නැබුරු කරගෙන ඊටපස්සෙ 48 වගේ ගානකට Change කරන්න ඕන. ඊට අමතරව Battery සහ Solar Equipment වලට ටිකක් සහණ දෙන්න ඕන. මෙකෙන් සමහර ප්‍රස්න වලට උත්තර හම්බෙනවා වගේම දැනටත් System එකක් තියෙන කෙනෙක් 2nd System එකකට Invest කරන්න පුලුවන්නම් ඒක සලකා බලනවා. අමතක කරන්න එපා සමහරු සෝලා ගහලා සල්ලි වත් කාලයක් යනකම් හම්බුනේ නෑ. මගේ දැනුම අනුව අපි Emergency Power වලට මීට වඩා වියදම් කරනවා. නැබුරු කිරීමක් විදියට 48 - 68 ට ගෙනාවොත් ලොකු වෙනසක් වෙයි කියලා මට හිතෙනවා. Short Term යම් පාඩුවක් වෙයි. හැබැයි Long term වටිනවා.

    දැන් ඉන්න අය Forcefully TOU වලට දානවා කියන්නෙ පට්ට මැටි වැඩක්. මොකද මිනිස්සුන්ට රට ගැන කිසිම විස්වාසයක් නැතිවෙලා යනවා එහෙම උනාම. අනිත් එක තමයි අපි Try කරන්නෙ Foreign Investment ගේන්න නම් Stability එකක් තියාගෙන යන එක වටිනවා. මෙතන Overload වෙන්න ප්‍රධාන හෙතුව CEB එක මිසක් සල්ලි Invest කරපු අය නෙවෙයි.

    මීට අමතරව Main Power Plants ටික රැක ගන්න ඕන වගේම, තව ලාභදායි Power Plants අපේ System එකට එකතු වෙන්න ඕන. මට හිතෙන්නෙ අපි දැනටත් නොරෙච්චොලෙන් Depened වෙනවා වැඩී කියලා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    දැන් ඉන්න අයට TOU දුන්නොත් ලොකු අවුලක් වෙනවා. හොදම දේ ඔය 48 ගානේ එක තා ටිකක් ඉස්සරහට දාන එක. රුපියල් 68ක් වගේ මුලින් දීලා කට්ටිය මෙකට නැබුරු කරගෙන ඊටපස්සෙ 48 වගේ ගානකට Change කරන්න ඕන. ඊට අමතරව Battery සහ Solar Equipment වලට ටිකක් සහණ දෙන්න ඕන. මෙකෙන් සමහර ප්‍රස්න වලට උත්තර හම්බෙනවා වගේම දැනටත් System එකක් තියෙන කෙනෙක් 2nd System එකකට Invest කරන්න පුලුවන්නම් ඒක සලකා බලනවා. අමතක කරන්න එපා සමහරු සෝලා ගහලා සල්ලි වත් කාලයක් යනකම් හම්බුනේ නෑ. මගේ දැනුම අනුව අපි Emergency Power වලට මීට වඩා වියදම් කරනවා. නැබුරු කිරීමක් විදියට 48 - 68 ට ගෙනාවොත් ලොකු වෙනසක් වෙයි කියලා මට හිතෙනවා. Short Term යම් පාඩුවක් වෙයි. හැබැයි Long term වටිනවා.

    දැන් ඉන්න අය Forcefully TOU වලට දානවා කියන්නෙ පට්ට මැටි වැඩක්. මොකද මිනිස්සුන්ට රට ගැන කිසිම විස්වාසයක් නැතිවෙලා යනවා එහෙම උනාම. අනිත් එක තමයි අපි Try කරන්නෙ Foreign Investment ගේන්න නම් Stability එකක් තියාගෙන යන එක වටිනවා. මෙතන Overload වෙන්න ප්‍රධාන හෙතුව CEB එක මිසක් සල්ලි Invest කරපු අය නෙවෙයි.
    Thaman witharak kaawama athida? Gov ekata 20 ganata ganna puluwan ekata 68 dennalu. Owata okoma salli gewanna ona bill gewana ahisaka minissu..

    Mama solar 37 ta gahuwe, mata awrudu 2n gaana cover dan patta profit! habai mama umba wage kariyek nemei.
    government ekata aduwata ganna puluwan nam gaththa den, apen 68ta aran thawa lankawe light bill eka wadi wena eka withari wenne..
    apitath TOU ekak ena ekath hondai ethakota nikamma usage eka dawalata or ra 10 passe wenawa.. ehema akamathi un bill gewai naththan battery gani.
     
    • Haha
    Reactions: Lionzzz