කොට ලපයො සෝලර් ප්‍රොමොට් කරපන්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    එළකිරි එකේ මාලිමාවට කඩේ ගිය සෝලර් වෙළෙන්දා මොකද කියන්නේ මේ ගැන ?
    මේ ප්‍රශ්නෙ ගැන ආයතනික මට්ටමින් උඹල සේරටම වඩා මම දෙයක් කරන්න try කරල තියනව. සල්ලි වියදම් කරල තියනව. මට ඔය ආණ්ඩු පකවල් එකකින් වත් වැඩක් නෑ. Industry එකක් විදිහට මේකට හොදක් වෙන ඕනෙම දෙයක් වෙනුවෙ මම පෙනී සිටිනව.

    සෝල peneration එක ගැන series technical ප්‍රශ්න ගොඩක් තියනව. Energy storage නියමිත කාලයට නොකිරීම සහ හරි plan එකක් නැතුව net plus plus වගේ tarrif හදුනවල දීල අනවශ්‍ය කලබලේකින් solar percentage වැඩි කිරීම මූලිකම වැරැද්දක්. මේ ආණ්ඩුවට ඒකට බැන්නට මුන්ට කරන්න් දේකුත් නෑ.

    මුන්ට බනින්ඩ උබල අල්ලන්නෙ වැරදි පොයින්ට් එක. ගල් අගුරු සීන් එක තමා මෙතන ගේම. අන්න ඒක ට focus කරන්න කියපල්ල උඹලගෙ ගොන් විපස්ස නායකයට ඔය බූරුව නිසා තමා අනවශ්‍ය ගැම්මකින් අනුර පත් උනෙත්. මොකද ඔය බූරුවට යන බයේ තමා මම දුන්නෙ ත්. (රනිල් එන්න තිබ්බෙ අඩු චාන්ස් එකක් නිසා).
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    කඩේ ගිහිං අන්තිමට බිස්නස් එක කෙල වීගෙන යනකොට පීල්ල මාරු කරේ.

    සමාව දෙමු.
    අමතක නොකරමු
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    කඩේ ගිහිං අන්තිමට බිස්නස් එක කෙල වීගෙන යනකොට පීල්ල මාරු කරේ.

    සමාව දෙමු.
    අමතක නොකරමු
    එහෙමත් නෑ බං. Approval නිසා අපේ බිස්නස් ලොකුවට වැටුනෙ නෑ. Cost of sales ටිකක් වැඩි උනා සහ effort එක ටිකක් වැඩි උනා convert කරගන්න.

    චන්දෙන් පස්සෙ උන එක එක සීන් එක්ක
    බලාපොරොත්තු උන විදිහට නොවී නාන එකත් එක්ක වෙනස් උනා. ඔය කෙටි කතානායක්ගෙ සීන් එකෙන් තමා මම පටන් ගත්තෙ. එහෙම නම් මේ වෙලේ මම අනුරට මල් තියක වදින්න ඕනෙ. ගල් අගුරු සීන් වලට බයේ අපේ capasity මදි ගානට වැඩ. ලංකාවෙ සෝල බැටරි ගන්න නෑ අපිටත්.ඒ ගනට ඩිමාන්ඩ්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Solar systems with battery backup tamayi promote karanna ona. Battery backup use karala Peak time ekedi grid ekata energy feed karanna puluwan widiyata policy danna ona. Ehema karana ayata hoda rate ekak dunna nm ibema promote wenawa.
    Battery wala tax ain karla prices adu una nm hamoma owa ganiwi. Anduwata owa promote karanna policy ekak නැති කම tamayi awula
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212

    කරන්න ඕන ඔක කියලා උබලා අපිට තේරුනට මුන්ට තේරෙන්නෙ නැනෙ
     
    • Like
    Reactions: Lionzzz

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    පකයා ටොල්ක් දුන්නෙ බලයට එන්න කලින් කැරිම ප්ලෑනක් තියෙන සෑහෙන දුර හිතන එකෙක් වගෙ
    මොකටද කොටො සෝලර් වලට ටැක්ස් පිට ටැක්ස් ගහලා කරන්නෙ. ඇයි ev වලට ටැක්ස් වැඩි කරෙ.

    මුන්ට ඕන උනෙ බලයට එන්න විතරයි, ඊට පස්සෙ ප්ලෑනක් නැ. ඔය කරන්ට් තෙල් ප්‍රශ්නෙ අද ඊයෙ ආපු එකක් නෙමෙ.

    උද්දච්ච කොපරෙට් මයින්ඩ්සෙට් එකක් තියෙන පොන්න හැත්ත. පකෝ ටැක්ස් අඩු කරලා ලොන් දීපන් සෝලර වලට, සමකය ආසන්නයෙ ඉදලත් ඉර එලියෙන් වැඩක් ගන්නෙ නැති හුකන්නලා.

    මු ට ඕක නොකර ඉන්න සාදරන හේතු මොනවද?කොමිස් වෙන්න ඇති,
    පකෝ ටැක්ස් අඩු කරලා ලොන් දීපන් සෝලර වලට, සමකය ආසන්නයෙ ඉදලත් ඉර එලියෙන් වැඩක් ගන්නෙ නැති හුකන්නලා.

    mechchara kal hena aduwata tibbane oi.. 5kw offgrid ewa mama dakka 7lax-10lax wage ganakata.. loan unat tiyenawa neh green loan kiyala... battery systems walata nam tax adu kara nam hodai, eka atta..

    @Tricle_Buwa dannawa ati seen eka..
     
    • Like
    Reactions: Lionzzz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    පකයා ටොල්ක් දුන්නෙ බලයට එන්න කලින් කැරිම ප්ලෑනක් තියෙන සෑහෙන දුර හිතන එකෙක් වගෙ
    මොකටද කොටො සෝලර් වලට ටැක්ස් පිට ටැක්ස් ගහලා කරන්නෙ. ඇයි ev වලට ටැක්ස් වැඩි කරෙ.

    මුන්ට ඕන උනෙ බලයට එන්න විතරයි, ඊට පස්සෙ ප්ලෑනක් නැ. ඔය කරන්ට් තෙල් ප්‍රශ්නෙ අද ඊයෙ ආපු එකක් නෙමෙ.

    උද්දච්ච කොපරෙට් මයින්ඩ්සෙට් එකක් තියෙන පොන්න හැත්ත. පකෝ ටැක්ස් අඩු කරලා ලොන් දීපන් සෝලර වලට, සමකය ආසන්නයෙ ඉදලත් ඉර එලියෙන් වැඩක් ගන්නෙ නැති හුකන්නලා.

    මු ට ඕක නොකර ඉන්න සාදරන හේතු මොනවද?කොමිස් වෙන්න ඇති,
    බලයට එන්න කලින් ඒම මොලයක් තිබ්බ උන් නෙමෙයි බන් මුං , අර ආන්ඩු කරපු උන් හැදිගවිලා ගිය රික්තයට මුං ටොක් කරපු එකයි කවදාවත් පත් වෙලා නැති එකයි, මිනිස්සූට වෙන විකල්පයක් නැති නිසා දුන්නේ. හොද දක්ශිනාශික විපක්ශයේ ලංකාවේ හැදුන් නැත්තම් මුංට නිකං දින්නන පුලුවන් 2035 වගේ වෙනකම් . හැබැයි ඊලග එකේ නම් ඔය 2/3 නැති වෙනවා ලොවෙත් . ජනාධිපතිකම නම් ගොඩ දායි. මුං ඇත්තට හෙනම ගොඩේ මොලයක් තියන සෙට් එකක් කතාවෙන් කෙරුවාවෙන් පේනනවනේ .
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    පකයා ටොල්ක් දුන්නෙ බලයට එන්න කලින් කැරිම ප්ලෑනක් තියෙන සෑහෙන දුර හිතන එකෙක් වගෙ
    මොකටද කොටො සෝලර් වලට ටැක්ස් පිට ටැක්ස් ගහලා කරන්නෙ. ඇයි ev වලට ටැක්ස් වැඩි කරෙ.

    මුන්ට ඕන උනෙ බලයට එන්න විතරයි, ඊට පස්සෙ ප්ලෑනක් නැ. ඔය කරන්ට් තෙල් ප්‍රශ්නෙ අද ඊයෙ ආපු එකක් නෙමෙ.

    උද්දච්ච කොපරෙට් මයින්ඩ්සෙට් එකක් තියෙන පොන්න හැත්ත. පකෝ ටැක්ස් අඩු කරලා ලොන් දීපන් සෝලර වලට, සමකය ආසන්නයෙ ඉදලත් ඉර එලියෙන් වැඩක් ගන්නෙ නැති හුකන්නලා.

    මු ට ඕක නොකර ඉන්න සාදරන හේතු මොනවද?කොමිස් වෙන්න ඇති,

    බලයට එන්න උදව් කරපු උන් සතුටු කරන්න ඕනා. ඡන්දෙට කලින් හාල් මාෆියාව නැතිකරලා හාල් මිල අඩු කරනව කිය කිය හැමිනුනා දැන් හාල් මිලත් තිබ්බට වඩා වැඩියී මෝල්ලු ජෙට් හිටන් ගන්නවා. ඕකත් ඒ වගේ ඇති.
     
    • Like
    Reactions: Jim_Moriarty

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    100
    mona huttada tax adu karanne dan solar power wadi dawalta.
    TOU genath solar gahapu un raata peak eke car charging wage diesel coal power use karanawa nam ewata charge karanna ona, ethaokta nikamma minissu battery gani. naththan dawalta or ra 10 passe use karanna purudu wei.
    CEB private karala company 3 lakata bedala wena rata wala wage competition eka hadanna ona.
    naththan CEB un million ganan padi gannawa puka irenna minissu lightbill gewanawa..
    100% correct
     
    • Like
    Reactions: raman2

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    Solar Promote කරන්න ඕන හරි හමන් වැඩ පිලිවල් එක්ක. දැනටමත් මං දන්න තරමින් සමහර පැති වල Transformers Overloaded මේවට Alteration හදාගන්න ඕන. වැඩේ කෙලවෙනකම් ඉදලා Alternatives හොයන්න බෑ. මං හිතන්නෙ දැනටත් අපි මෙහෙම හරි අල්ලන් ඉන්නේ Solar වලට පිං සිද්ද වෙන්න (නැත්නම් දැනටත් පැය 4 - 5 කපන්න පටං අරං.). ලොවෙත් Solar වලට ඔය ලොකු බලාගාර අයින් කරන්න බෑ. නමුත් මටත් හිතෙනවා තව ටිකක් දේවල් Smooth කරගන්න තිබ්බා Planing තියෙනම්.

    -- වදුරගේ Case එක මතක අයට මතක ඇති නේ අපිට තිබ්බේ විදුලි අතිරික්තයක්. --

    මේ ඊයෙ තත්වෙ
    View attachment 263905
    Off Grid Solar Promote karanna beri Ayi, Battery pack walata tax cut wage
     
    • Like
    Reactions: Jim_Moriarty

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    Solar වලට Tax ගැහුවේ ඩිසල් බලාගාර වලින් කොමිස් ගහන්න
    තෙල් ගෙන එකේ ලාබෙත් මුන් ගන්න්ව ගල් අගුරු ගෙන්වලා එකෙනුත් මුන් කොමිස් ගහනවා .
    ගැස් ගෙන්වන්නෙත් මුන්ගෙම අටවා ගත්ත කොම්පැනි එක්කින් 😂😂

    මදැයි කාන්චනගේ කොමිස් එක නැති කරන්න ආපු එවුන්🤣🤣🤣
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Solar වලට Tax ගැහුවේ ඩිසල් බලාගාර වලින් කොමිස් ගහන්න
    තෙල් ගෙන එකේ ලාබෙත් මුන් ගන්න්ව ගල් අගුරු ගෙන්වලා එකෙනුත් මුන් කොමිස් ගහනවා .
    ගැස් ගෙන්වන්නෙත් මුන්ගෙම අටවා ගත්ත කොම්පැනි එක්කින් 😂😂

    මදැයි කාන්චනගේ කොමිස් එක නැති කරන්න ආපු එවුන්🤣🤣🤣
    නැත්නම් මොක මගුලටද බන් ඔහොම කරන්නෙ.
    මුන්ටත් වැලෙ වැල් නැතිව ඉදලා දැන් රහ වැටිලා වගෙ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    නැත්නම් මොක මගුලටද බන් ඔහොම කරන්නෙ.
    මුන්ටත් වැලෙ වැල් නැතිව ඉදලා දැන් රහ වැටිලා වගෙ
    මුන් බලයට එන්න කලින්ම ඔවා Plan කරේ . එක තමා කාන්චන කොමිස් ගහනවා ගහනවා කියලා ඉස්සර කෑ ගැහුවේ.
    ඉස්සර ආන්ඩු වල හිටපු එවුන් පොඩි කොමිස් ගහලා චාටර් උනා
    මුන් තෙල් ගැස් ගල් අගුරු වලින් බිලියන ගනන් ගහලා සැපේ ඉන්නවා😂😂😂

    NPP ආන්ඩුව සොලාර් වලට කැමති නැත්තේ බලශක්තිය කියන්නේ ඌන්ගේ ආදායම් මාර්ගය නිසා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    First it seemed govt does not know what the problem in energy sector . Think that creation of new entries would solve it like IMF.
    Privatisation is not the way out for all ills. Eg Gas privatisation did not solve the core problems but created more . Telecom privatisation worked well and increased efficiency for some time but creation of one private Monopoly had also created issues. TRC is sleeping Like CBSL
     
    • Like
    Reactions: Lionzzz