"කොඩි ගහ යටින්" පිරමිඩ්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    කොඩිගහ යට හැදුවේ මහ බැංකුවෙන් පිරමීඩ ව්‍යාපාරයක් කියලා නම් කරපු, මිනිස්සුන්ගෙන් කෝටි ගානක් වංචා කරපු F3C කරපු අනිල් බණ්ඩාර. මේ තියෙන්නේ ඒකට සාක්ෂි. ඒ කාලේ ඔවුන් කිව්වේ මෙහෙම ටෙලිඩ්‍රාමා හදන්නත් සල්ලි දෙනවා නම් F3C පිරමීඩ වෙන්නේ කොහොමද කියලා. අපි ඒ කාලේ ඇති තරම් මේවා අනාවරණය කලා. අපේ මිනිස්සු හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ. අපිට බැන බැන ගිහිං මේවට අහු වෙනවා. හොද කතාවක්. ඒත් කදුලු කතාවක් මේක.
    #කොඩිගහයට #kodigahayata #ජගත්මනුවර්ණ #කලු #KGY #AnilBandara #F3C #Scam


    373672319_353495633675281_279589960056156224_n.jpg



    372629512_353495517008626_5609445927449896913_n.jpg



    372631471_353495500341961_963341567470742489_n.jpg


    372673405_353494873675357_8101413371646928246_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලැම්බොගිණි ජෙප්පෝ මීක් නෑ.🤣🤣
    ඔයිට කලින් නාකි මයිනා බෙස්ට් ලයිෆ් පිරමීඩේට පුක දීලා ෆිලුමක් හැදුවා. බලපන් නේද 🤣🤣
     
    • Like
    Reactions: ewijesekara

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    උන් සල්ලි සුදුකරන්න මිනිස්සු
    අතරට යන්න කරන වැඩනේ
    LPL එකෙත් පිරමිඩ් සෙට් එකක අනුජ්‍රහය දැක්කුවෙ.....
    ගොඩක් ටෙලි/ ෆිල්ම් නිශ්පාදකයො එන්නෙඅ ඔය වැඩේටයි නිලියන්ගේ..........