කොණ්ඩයට ගන්න හොද...
මච්න්ලා ගොඩක් සිනිදු කොණ්ඩයකට ගන්න හොද ජෙල් එකක් කියපන්කො මෙච්චර කල් wax ගැවේ එක සෙට් වෙන්නේ නැ බන් තෙල් බේරෙනවා ඔලුවට තව ෆුල් day එකේම කොණ්ඩය හිටෙන්නේ නැ පැය ගානකින් අපහු කඩන් හැලෙනවා කොණ්ඩය
නැත්නම් සිනිදු කොණ්ඩය ගොරෝසු කර ගන්න හරි කර්මයක් කියපන් ජිවිතයට මගේ කොණ්ඩය පිරුවට හිටින්නේ නැ