කොණ්ඩා හෙල්ප් 🙆‍♂️

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    1000031822.jpg


    පොඩි උදව්වක් ඕනෙ යාළුවනේ...

    මට තියෙන්නෙ මේ වගේ messy hairstyle එකක්. මට ඕන ඒ කොන්ඩෙ හැමදාම එකම විදියට පවත්වගෙන යන්න. ඒ කියන්නෙ, haircut එකේ shape එක layer එකේ ඝනකම එකම විදියට තියාගන්න.


    සැලුන් එකට ගිහින් කොහොමද කියන්න ඕන ඒ විදියට කොණ්ඩෙ තියාගන්න. ඒ කියන්නෙ මේ රූපෙ මට්ටමට වඩා වැඩි වෙලා කොණ්ඩෙ එහෙන් මෙහෙන් වැවුනම ආයෙත් මේ තත්ත්වයට ම ගේන්න ඕන.


    කොට කරන්න කිව්වොත් clipper දාල ගාල දානව. මේ ලුක් එක එන්නෙ නෑ. කතුරෙන් තමයි මට හිතෙන්නෙ කපන්න ඕන. කොහොමද මේ කතාව බාබර්ට
    කියන්නෙ?

    ස්තූතියි. පුළුවන් හෙල්ප් එකක් දෙන්නකෝ...

    මට ඕනෙ මගේ messy කොණ්ඩෙ messy විදියට ම එක්තරා මට්ටමක හැමදාම තියාගන්න. කාලෙත් එක්ක ඕනවට වඩා වැඩි උණාම කැතයිනෙ.
     
    • Like
    Reactions: Tharaka_x

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    කැපුව කියල හොයන්න බැරි ගාණට අයිනෙන් විතරක් පොඩ්ඩක් කපලා පොඩි cleanup එකක් දාල දෙන්න කියපන්..
    කොහොම කරත් නැචුරල් මෙසී ලුක් එක එන්නෙ කපල ආය සතියක් වගේ ගියාම ඉතින්
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    අපි කියන විදියට කොන්ඩේ කපන සැලුන් එකක් හම්බුනොත් මටත් කියන්න 😂
    මේක නම් සෑහෙන්න දුරට ඇත්ත කතාව. අපේ අදහසුත් අරගෙන මික්ස් එකක් දෙන්නෙ.

    කැපුව කියල හොයන්න බැරි ගාණට අයිනෙන් විතරක් පොඩ්ඩක් කපලා පොඩි cleanup එකක් දාල දෙන්න කියපන්..
    කොහොම කරත් නැචුරල් මෙසී ලුක් එක එන්නෙ කපල ආය සතියක් වගේ ගියාම ඉතින්
    අන්න වචනෙ. "නැචුරල් මෙසී ලුක්". මට ඔය වචනෙ ආවෙ නෑනෙ. මහ හෑල්ලක් ටයිප් කරා ඒක නිසා. මට හරියට ම ඕන අන්න ඒක තමයි. කපල සතියකින් දෙකකින් එන පෙනුම. කපපු ගමන් නිකං රොබෝ කෙනෙක් වගේ පෙනුමක් එන්නෙ.
    ------ Post added on Sep 18, 2024 at 1:04 PM

    trimmer ekak aran aduwen dala sathi deken dekata kapapan ubama one gaanata
    ට්‍රිමර් එකෙන් පුළුවන් ද? මම හිතුවෙ පනාව තිය තිය කතුරෙන් ම කපන්නෙ වෙයි කියල.
    ------ Post added on Sep 18, 2024 at 1:06 PM

    Show the hairdresser this photo
    අන්න ඒක හොඳයි වගේ. ඒත් සමහර වෙලාවට හරියට ම ඕන එක එන්නෙ නෑනෙ. මම කපන්නෙත් නිකං ගෙවල් පැත්තෙ එකකින්...
    ------ Post added on Sep 18, 2024 at 1:07 PM

    කැපුව කියල හොයන්න බැරි ගාණට අයිනෙන් විතරක් පොඩ්ඩක් කපලා පොඩි cleanup එකක් දාල දෙන්න කියපන්..
    කොහොම කරත් නැචුරල් මෙසී ලුක් එක එන්නෙ කපල ආය සතියක් වගේ ගියාම ඉතින්
    "කොහොම කරත් නැචුරල් මෙසී ලුක් එක එන්නෙ කපල ආය සතියක් වගේ ගියාම ඉතින්"

    මට කියන්න ඕන උනෙත් මේක. හරියට වචන ටික ආවෙ නෑනෙ. ඒක නිසා තමයි messy කතාවක් කිව්වෙ.

    කපල සතියක් දෙකක් ගියාම එන ලුක් එක එන විදියට තමයි කපා ගන්න ඕන. කරන්න බැරි වැඩක් ද මන්ද.
    ------ Post added on Sep 18, 2024 at 1:11 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කොට කරන්න කිව්වොත් clipper දාල ගාල දානව. මේ ලුක් එක එන්නෙ නෑ. කතුරෙන් තමයි මට හිතෙන්නෙ කපන්න ඕන. කොහොමද මේ කතාව බාබර්ට
    කියන්නෙ?

    yana barber shop eka anuw thamai,

    adu kule ekakata yanawanm konde agisi walin agal bage gane adu karann kiynn

    ihala kule ekakata yanawanm me thread eka ghin konde kapana ekkenata pennanna
     

    Elsa00

    Junior member
  • Feb 13, 2024
    63
    37
    18
    ෆොටෝ එක පෙන්නල කියන එක තමා හොදම දේ. unisex වගේ එකකට යන්න පුලුවන්නම් වඩා හොදයි. gents haircut prices ගැනනම් අදහසක් නෑ හරියටම.
     
    • Like
    Reactions: Fiona Dabare