කොණ්ඩෙ_එන්න

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මේක ගැන කවුද දන්නෙ?.. මමත් ගත්ත ගිය සතියෙ. දන්න අය ගොඩක් කිව්ව හොදයි කියල

    regaine-men-hair-loss-product-1.jpg


    regaine-men-hair-loss-solution_0-500x500.jpg


    regaine-men.png
     
    • Like
    Reactions: Rummy678

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    Ade meka receding hairline ekata hari yanawada, mama dakka oluwe udata dammata temples depaththata use karanta be kiala
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    Ervamatin power is a Capillary Lotion World experts that confirms its ingredients found only in AMAZON RAIN FOREST

    මගේ යාලුවෙක් ගැවා ඕක ඇමේසන් වනන්තරේ තියන මොකකින් ලු හදන්නේ :lol: උගේ වැවුණු කොණ්ඩයක් නම් දැක්කේ නෑ :P
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඕක වැඩ කරනවා. :yes:
    හැබැයි අවූල කියන්නේ ඕක ලේ වලට එකතු වෙලා circulate වෙද්දී ඇග හැමතැනම මයිල් ඇදෙනවා. :lol:

    foam එකට වඩා liquid එක effective.
     
    Last edited:

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    mamath ganawa oke liquid aka dan 1 week wake DR. prof.jayamini senawerathna thma ganda kiuuwe thma nm effective. na 6month wage ganda kiuwa gala enda kiuwa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ඕක වැඩ කරනවා. :yes:
    හැබැයි අවූල කියන්නේ ඕක ලේ වලට එකතු වෙලා circulate වෙද්දී ඇග හැමතැනම මයිල් ඇදෙනවා. :lol:

    foam එකට වඩා liquid එක effective.


    e boru ban. oken scalp blood circulate eka wadi wena eka karanne.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    e boru ban. oken scalp blood circulate eka wadi wena eka karanne.

    බොරු නෙවේ බන් මන් use කරපු නිසා කියන්නේ. :lol:
    මගේ නහය ඇතුලේ මයිල් ආවේ ඕක ගාල.

    Kirkland minoxidil ගෑවේ මන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland

    බොරු නෙවේ බන් මන් use කරපු නිසා කියන්නේ. :lol:
    මගේ නහය ඇතුලේ මයිල් ආවේ ඕක ගාල.

    Kirkland minoxidil ගෑවේ මන්.

    nahaya athule mail komath thiyenawane ban :rolleyes:

    konde awada? seen eka kiyahan
     
    • Like
    Reactions: The_Killer

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    nahaya athule mail komath thiyenawane ban :rolleyes:

    konde awada? seen eka kiyahan


    mge tbun na bn lkuwt.. tbbe ganakm nthi mayil gas.

    mgin nwthtuwa bn. oka maasa 6k wth gaanna one mayil gas ganakm wenakn. nthnm wdk naa halila ynwa.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මම දන්න New Zealand යාළුවෙක් තමයි කිව්වෙ..
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Dr kenek kiwwa bn... minoxidil ganda gathoth digatama ganda onalu bn... nawathuwath aye yanda ganawalu... oka hariyata api munata gana soap wage digatama ganda onalu....