Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොතනද අවුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ හරිහමන් නිෂ්පාදනයක් නැති නිසා බාල තත්වයේ කෑම බිමත් වෙළඳපලට එනවා. අනිත් අතින් මිනිස්සුන් හොයන්නේ අඩුගානට භාණ්ඩ. ඇයි ඉතින් හම්බෙන්නෙත් සොච්චමයි, ඒකෙන්නුත් කොටසක් බොරු අටෝපෙට තමයි. හොඳ තත්වයේ නිෂ්පාදන මිනිස්සු බලාපොරොත්තු වෙන ගානට දෙන්නත් අමාරුයි මොකද දැන් නිෂ්පාදන පිරිවයත් වැඩි හින්දා. සමහරු ලාභය විතරක් බලාගෙන තමයි බිස්නස් කරන්නෙත්. පාරිභෝගිකයා ගැන කැක්කුමක් නෑ.

අනිත් පැත්තෙන් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වලනම් ලොකු ප්රශ්නයක් තියනවා. ඔය වෙඩින් වලට වියදම් කරන ගාන දැක්කම මටනම් වෙඩිනුත් එපා වෙනවා. ඇයි යකෝ ඔය එක දවසකට ලක්ෂ ගානක් වියදම් කරලා පස්සේ දුක් විඳිනවා ගොඩක් උන්. ඊට පස්සේ තවත් ප්රශ්න. රට දුවන්නෙත් ණය වලින් ඒ මදිවට.

මේ බලහන් මං අද දැක්ක තවත් ත්රෙඩ් එකක්. මේවා දැක්කම කලකිරෙනවා බන් http://www.elakiri.com/forum/showthread.php?t=1642854 .මටනම් තේරෙන්නේ නෑ බන් මේ රට/මිනිස්සු කොහොම හදන්නද කියලා . මං මට පුළුවන් විදිහට අවංකව චාම්ව ජිවත් වෙන්න බලනවා. එච්චරයි මට කරන්න පුළුවන්.

[QUOTE="Pani Waraka Ananthaya, post: 17373826, member: 516993"] [SIZE="3"]රටේ හරිහමන් නිෂ්පාදනයක් නැති නිසා බාල තත්වයේ කෑම බිමත් වෙළඳපලට එනවා. අනිත් අතින් මිනිස්සුන් හොයන්නේ අඩුගානට භාණ්ඩ. ඇයි ඉතින් හම්බෙන්නෙත් සොච්චමයි, ඒකෙන්නුත් කොටසක් බොරු අටෝපෙට තමයි. හොඳ තත්වයේ නිෂ්පාදන මිනිස්සු බලාපොරොත්තු වෙන ගානට දෙන්නත් අමාරුයි මොකද දැන් නිෂ්පාදන පිරිවයත් වැඩි හින්දා. සමහරු ලාභය විතරක් බලාගෙන තමයි බිස්නස් කරන්නෙත්. පාරිභෝගිකයා ගැන කැක්කුමක් නෑ. අනිත් පැත්තෙන් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වලනම් ලොකු ප්රශ්නයක් තියනවා. ඔය වෙඩින් වලට වියදම් කරන ගාන දැක්කම මටනම් වෙඩිනුත් එපා වෙනවා. ඇයි යකෝ ඔය එක දවසකට ලක්ෂ ගානක් වියදම් කරලා පස්සේ දුක් විඳිනවා ගොඩක් උන්. ඊට පස්සේ තවත් ප්රශ්න. රට දුවන්නෙත් ණය වලින් ඒ මදිවට. මේ බලහන් මං අද දැක්ක තවත් ත්රෙඩ් එකක්. මේවා දැක්කම කලකිරෙනවා බන් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1642854[/url] .මටනම් තේරෙන්නේ නෑ බන් මේ රට/මිනිස්සු කොහොම හදන්නද කියලා :(. මං මට පුළුවන් විදිහට අවංකව චාම්ව ජිවත් වෙන්න බලනවා. එච්චරයි මට කරන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom