කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ ලියුමේ තියන විදිහට මෙයා කරගත්තේ,
    අප්පච්චිට ආදරේටද?
    පවුලට ආදරේටද?
    ප්‍රින්සිපල්ට පාඩමක් උගන්නන්නද?
    තව ළමයෙක්ට මේ වගේ දෙයක් නොවෙන්න ද?

    අප්පච්චිට , පවුලට ආදරේ නම් මෙච්චර දුක් විදල අමාරුවෙන් උස් මහත් කරල හදපු අම්ම තාත්තට මෙච්චර දුකක් දීල, ඒ මිනිස්සුන්ට ජීවිත කාලේම හිතින් දුක් වෙන්න හේතුවක් දීල suicide කරගනීද?
    තව ළමයෙක්ට මේ වගේ දෙයක් නොවෙන්න දෙන ආදර්ශයද මේ?

    නෑ මචන්, suicide කරගන්නව කියන්නේ තනිකර ආත්මාර්තකාමී කමක්, බුදු දහමේ උනත් ඒක ලොකු පවක් කියන්නේ ඒකයි. තනිකරම තමන් ගැන විතරක් හිතල ගන්න තීරණයක්, තමන්ව මෙච්චර කල් උස් මහත් කරපු අම්ම තාත්තට කරන්න පුලුවන් ලොකුම පාපකර්මය තමයි ඕක.

    මම දන්න පවුලක එකම ළමය , අවුරුදු 23යි, suicide කරගත්ත. ඒ අම්ම තාත්ත විදපු දුක ඌව මෙච්චර උස් මහත් කරන්න දන්න උන් දන්නව, දැන් ඒ මිනිස්සු ජීවත් උනේ ඇයි කියල හිතනව ඇති මෙච්චර කල්. මම නම් ඌට අදටත් සාප කරනව ඒ අහින්සක මිනිස්සු කුලී වැඩ කර කර ණය ගෙවනව දැක්කම



    :dull::dull::dull::dull::dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1888504_599936763432458_2037509561_n.jpg
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    dennek kiss karagana dala thiyanawanam ithin awul thama.
    eth lagata wela ekata inna ewa dammatanam kisima awulak na. ubala dennama lankawe thiyana samalingika sanskruthiya athule atharaman wela inne.

    poddak danma newsfeed eke pahalata scroll karala balapan. kello 10 k withara thurul wela badagana photos dala athi. anee hari sook.

    thawa kollo set wechcha ewa wala pics uth athi. shoooii

    eth oya deka mix wela photos watila thibbama thama hamoma ganikawo wesiyo kudukarayo kiyala iskolawal walinma chaater karala danne.

    ashcharya pute

    ane pala toiyo yanna uba danna labba!!! :lol::lol:

    thama me campus yanna balan inna hoonu bijjek ne.. :lol::lol:

    tho monada samajaya gana danne..amu ponsiyek misak..ubata oya ekakwath hariyan na..ube jaathiye ekek hoya ganin anathaya :lol::lol:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සිසුවියගේ මරණයට දෙමාපියෝ වග කියන්න ඕණෑ
    Dayasiri.jpg

    - මහ ඇමැති දයාසිරි කියයි

    2014 පෙබරවාරි 13 04:28 p.m
    පසුගියදා කුරුණෑගල පාසැලක දැරියකගේ සියදිවි නසා ගැනීමේ සිදුවීම පිළිබඳව එම දැරියගේ දෙමාපියන් දැඩි සේ වගකිව යුතු බව වයඹ මහා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. පඬුවස්නුවර කොස්දෙනිය මහ විදුහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීමේ උත්සවයකට බ්‍රහස්පතින්දා (13) එක් වෙමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.“ළමයි පැසැලේ ඉන්නෙ දවසේ ටික කාලයයි. වැඩි කාලයක් ඉන්නේ දෙමාපියන් ඇසුරේ. දැරියක් පසුගිය දා සියදිවි නසාගත්තා. ඒ විදුහල්පති බැණ වැදුණ බව කියලා. විදුහල්පති බැණ වැදුන පළියට සියදිවි නසා ගන්නා තත්ත්වයට මේ දැරිය පත්වුණේ දෙමාපියන්ගේත් වරද නිසා. මේ තත්ත්වයට ඒ දරුවා පත්වීම ගැන දෙමාපියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕණ.
    තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා පරිගනකය එක්ක කරන දේ හොයා බලන්න ඕණ. එහෙම බලන එක වගකීමක්. දරුවෙක් මිය ගියාම උද්ඝෝෂණය කරන්නට කලින් ඒ දරුවාට ඒ විනාශය නොවෙන තැනට වැඩ කරන්න කවුරුත් දැනගත යුතුයි.
    ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේක එක දවසක සිදුවීමක් නෙමේ. මෙතන විදුහල්පතිගෙත් දරුවාගේත් දෙදෙනාගේම වැරදි තියනවා. මේ සිදුවීම වෙච්ච පාසැල ළමයි හාරදහසක් විතර ඉගෙන ගන්න කීර්තිමත් පාසැලක්. එහෙම පාසැලකට කැළලක් වෙන්න දෙන්න බෑ. ඒ වගේම මේ ගැන මම පුළුල් පරීක්ෂණයක් කරනවා. ඒක ඉවර වුණාම වයඹ පළාතේ ඉදිරියේ දී මේ වගේ සිදුවීමක් නොවන තැනට තීන්දුවක් ගන්නවා. වැරදිකරුට දඬුවම් දෙන්න මම පැකිලෙන්නේ නෑ’යනුවෙන් මහ ඇමැතිවරයා පැවසීය.

    ehew ddemawpiyanwa hadapu me kellage achchiyi seeyalayith dadi se wagakiyanna oone:rofl::rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නිකන් ඉගෙන ගන්න ගියහම හිතන්නෙ එක එකගෙ අතපල්ලෙන් වටුන කියල එක තමයි දැන් තත්වෙ හමුදකරයොනෙ
    ඉන්නෙ අනුන්ගෙ ලමයි දුක්වෙන කොට තමන්ගෙ ලමයි ගැනත් හිතන්න ඔනි.
    කොල්ලෙක් ලබුනොතින්නම් මම ගිය ඉස්කොලෙට දානව නමක් අහල තියන එකෙක්
    පාට් එක දාන්න එන්නෙ නැහැ හරි උනත් වැරදි උනත් අපෙ තාත්තලත් එහෙම තමයි අපිව හැදුවෙ
    එහෙම නැතිව අද සමජෙ ජිවත් වෙන්න බැහැ කෙල්ලෙක් ලබුනොතින්නම් මැරිල හරි හම්බකරල
    ප්‍රයිවට් එකකට දාල උගන්නනව ඔනිතරන් මම දන්න ලමයි ඉන්නව දැන් අමෙරිකවෙ මෙජර්ස්කරන
    මම දැක්ක ඔබි එකෙ එවුන් මෙ කෙල්ලට,පව්ලෙ අයටයි මෙ විදිහටම බ්ලෙම් එක දාල ප්‍රචරයක් ගෙනියනවලු
    දැන් ඉන්ටර්නෙට් එකෙ ඔබි එකෙ එවුන් කරන්නෙ පිනත් එක්ක එකතුවෙල පොඩි එවුන්ගෙන් සල්ලි මන්කොල්ල කන එකනෙ
    කොහොමත් ලන්කාවෙ නොමිලෙ දෙන එක ෆෙල් ගුරුවරු චාටර්
    හුරු සන්ගමෙ ලොක්කම එක කියනව.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,881
    113
    -~උලක් උඩ-~
    මම ඒ කෙල්ල උනා නම් මම සියදිවි නසා ගන්නෙ ප්‍රින්සිපල්ට රේප් කේස් එකකුත් දාලා...:frown:නිවන් සුව..:(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE="3"
    - මහ ඇමැති දයාසිරි කියයි


    [/SIZE]

    සුනිමල් උබයි ඩයසොරියි මෙ වගෙ දෙවල් වලට ෆුක ඩෙන්නෙ නැතිව හිටපන්
    ඩයසොරිය ෆුක කහනවනම් ගිහින් මහරජට දෙයි උබෙ ෆුක කහනවනම් ගිහින් ඩුමියට
    ආ දැන් ඌ කැපිල,කොන්ඩම්,උගෙන් දැන් වැඩක් නැහැ.
    අර මතක නතිවෙච්ච හිරුනිකාට ගිහින් යට සායක් අන්දල කියක් හරි හොයා ගනින් වෙස
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0


    මේ ලියුම හරියට කියෙව්වේ අදයි, ප්‍රින්සිපල් ගේ අතෙත් ලොකු වැරැද්දක් තියන බව පේනව. කෙල්ලෙක් මානසිකව වැටෙනව නේ මේ වගේ උනහම. හැබැයි මේ සිද්ධියෙදි ගොඩ දෙනෙක් කතා නොකරපු දේවල් ටිකක් මම දැක්ක.

    1) ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් මුන් ලව් කරනව. මේකිව යාලු කරන් හිටපු හිපාටුව තාමත් ඒව මේව ශෙයාර් කර කර රගනව මම දැක්ක. ඌත් වගකියන්න ඕන 50%ක් මේකට. ගෙදර ප්‍රශ්න කෙල්ලට අනිව එන්න ඇත්තේ ලව් කේස් එක නිසා නේ.
    උබල අහයි ලව් කරන එක වැරදීද කියල, පොඩි කාලේම ලව් බැරිනම් ළමයි හදාගත්තත් කමක් නෑ ඒවගේ වගකීම් බාරගන්න පුලුවන් නම්, suicide කරගන්න නෙමේ.

    2) ෆේස්බුක්.
    ලංකාවේ 80% ක්ම ෆේස්බුක් පාවිච්චි කරන්නේ ඒකෙන් ගන්න ඕන හරි දේ ගැන දැනුමක් නැතුව. සමහරු මේව නිසාම පැත්ත පලාතේ එන්නේ නැතුව එලකිරියට වෙලා ඉන්නව.
    හරියට පාවිච්චි කරනව නම්/ කරන්න ඕන නම් ෆේස්බුක් කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.
    හැබැයි ලංකාවේ දන්නේ නැතුව ගොන් පාට් දාන උන් තමා වැඩි. මම කියන්නේ බොරු නම් ලංකාවේ ටිකක් ප්‍රසිද්ද නිලියෙක්ගේ පේජ් එකකට ගිහින් පොටෝ වලට තියන comment බලන්න. වෙන ඕන නෑ, යාලුවෝ 1000+ ඉන්න කෙල්ලෙක්ගේ prof pic එකට තියන කමෙන්ට් බලන්න.
    හරි විදිහට පාවිච්චි කරනව නම් FB කියන්නේ හොද දෙයක්.
    මේ කෙල්ලට මොකටද ෆේස්බුක්? යකෝ අපි ඉස්කෝලේ යන කාලේ දන්නේවත් නෑ.
    වයසට නොගැලපෙන මගුල් කරන්න ගිහින් නේද මේ ඔක්කොම? කෙල්ල සිල් අරන් එනකොට පිනා බැන්න නෙමේ නේ.

    3) ප්‍රින්සිපල් වැරදි ඇති, ඒත් ඌ මිනීමරුවෙක් නෙමේ කියන එකත් අමතක කරන්න හොද නැහැ. කරගත්ත කියන්නේ මානසිකව හොද මට්ටමක ඉදල නෑ, ඒ වෙලාවක ආවේගෙට ලියපු දෙයක් නිසා ප්‍රින්සිපල්ව මිනීමරුවෙක් ගානට දාන්න බෑ.

    4) අන්තිම උබල කමෙන්ට් දානකොට නිවන් සුව පතපන් සිංහල බෞද්ධයෝ. නිකන් පොශ් වෙන්න RIP දාන්නයි , අනිත් වෙලාවට බෞද්දකම මතක් වෙලා දුවන් ඇවිල්ල හම්බයන්ට බනින්න විතරක් බෞද්ධයෝ වෙන්න එපා. :angry::angry:
    සාමයේ සැතපේවා කියන්නේ කිතුනු ආගමේ විශ්වාස කරන විදිහට එයාල අවසන් ගෞරව දක්වන විදිහ. අපි බෞද්ධාගමේ විශ්වාස කරන්නේ නැවත ඉපදීම සහ නිවන. පොශ් වෙන්නම ඕන නම් May you attain Nibbana කියල දාපල්ල. මැරිච්ච එකෙක්ගේ post එකකට කෙමෙන්ට් දැක්කම හිතෙනව යකෝ ලංකාවේ ඉන්නේ christian උන් විතරද කියල. ලැජ්ජයි බෞද්දයෝ ගැන :angry::angry:
    1.ඇටෙන් පොත්තෙන් ලමයෙක් එලියට එනව කියන්නෙ අවුරුදු 12 මිසක් විසි පහ නෙමෙයි. ඉතිහාසෙ ගත්තම ඉස්සර කසාද බැන්ඳෙ 12න් ඔය කියන හු* පොත්ත මේ ලඟදි ආපු පයන්නක්. ඒක සුයිසයිඩ් කරගන්නවද ලමයි හදාගන්නවද කියන එක තම තමුන්ට අදාල ප්‍රශ්නයක්. එක එකාට වැදි බණ කිය කිය හදන්න යන්නෙ පොන්සියො මෙතන ලව් හුයන්නක් නිසා ගෙදර ප්‍රශ්න ඇවිත් නැහැ. මෙතන තියෙන්නෙ ඒ ලමයගෙ අම්මා තාත්තා වෙන් වෙලා ඉන්න එක ගැන ප්‍රශ්නයක්. ඒක හරියට තේරුම්ගන්නවෙනව.

    2. ෆේස්බුක් ඒකේ මෙතන අබමල් රේනුවක වැරැද්දක් නැහැ. එහෙනම් ඔය ෆොටෝ ගහපු කැමරාව හදපු කම්පැනියක් වැරදි වෙන්න ඕන. මිනිස්සු සමාජ ජාල පාවිච්චි කරන්නෙ තමන්ගෙ සමාජ පරිසරය තුල ඉඳගෙන. ඒ නිසා සමාජ ගැටලු අසහනය වගේ දේවල් ඉන්ටනෙට් එක හරහ පිටවෙනව. ඒකට වැරදි භාවිතාවක් කියන්න බැහැ. කෙල්ලට මොකටද ෆේස්බුක් කියලා අහන්න උඹට අයිතියක් නැහැ. ඒක තියෙන්න වයස් භේදයකින් තොරව පාවිච්චි කරන්න. එතන කෙල්ලෙක්ද කොල්ලෙක්ද වයස මොකක්ද කියන එක අදාල නැහැ. උඹලා ඉස්කෝලෙ යන්නෙ නැති කාලෙ ෆේස්බුක් දැනගෙන හිටපු නැති එකට එතකොට පොඩි උන්ද පලි. උන්ටත් ඒවට අයිතියක් තියෙනව. හැදෙන නොහැදෙන එක තමුන්ගෙ වැඩක්.

    3.ආමිකාරයො ඉස්කෝලවලට දැම්මම ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කියන්න දෙයක් නං නැ බන් ඇත්ත වශේයෙන්ම


    මතකද මාතර පොඩි එකෙක් පන්න කෝච්චියට,,
    ඒ බන් වයසේ වැරැද්ද
    පිනාට බැනල වැඩක් නැ

    මන් කිව්වා එකා නං මරුනේ උ නිකන් පොඩි අද එකක් දාන්න ගිහින් කෙල්ලට අය ලව් යූ කියල කෝච්චියට පැනලා
    අනේ මන්ද බන් මෙහෙමට් දේවල් වෙනවනේ

    අසරණ දෙමව්පියෝ පව බන්

    මෙච්චර කල් කන්න බොන්න දිඉල උස මහත් කරලා අන්තිමට :( මුකුත් නැති උනා වගේ නේ බන්

    අම්මට කොහොම දැනෙනනවා අත්ධ?? තමන්ගේම ඇගේ කොටසක් නත්හි උනා වගේ තේරෙනවා ඇති

    කන්න දුන්නට පලියට ලමයි හැදෙන්නෙ නැහැ. ඒ විදියට බල්ලොනම් හදන්න පුලුවන්..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1.ඇටෙන් පොත්තෙන් ලමයෙක් එලියට එනව කියන්නෙ අවුරුදු 12 මිසක් විසි පහ නෙමෙයි. ඉතිහාසෙ ගත්තම ඉස්සර කසාද බැන්ඳෙ 12න් ඔය කියන හු* පොත්ත මේ ලඟදි ආපු පයන්නක්. ඒක සුයිසයිඩ් කරගන්නවද ලමයි හදාගන්නවද කියන එක තම තමුන්ට අදාල ප්‍රශ්නයක්. එක එකාට වැදි බණ කිය කිය හදන්න යන්නෙ පොන්සියො මෙතන ලව් හුයන්නක් නිසා ගෙදර ප්‍රශ්න ඇවිත් නැහැ. මෙතන තියෙන්නෙ ඒ ලමයගෙ අම්මා තාත්තා වෙන් වෙලා ඉන්න එක ගැන ප්‍රශ්නයක්. ඒක හරියට තේරුම්ගන්නවෙනව.

    2. ෆේස්බුක් ඒකේ මෙතන අබමල් රේනුවක වැරැද්දක් නැහැ. එහෙනම් ඔය ෆොටෝ ගහපු කැමරාව හදපු කම්පැනියක් වැරදි වෙන්න ඕන. මිනිස්සු සමාජ ජාල පාවිච්චි කරන්නෙ තමන්ගෙ සමාජ පරිසරය තුල ඉඳගෙන. ඒ නිසා සමාජ ගැටලු අසහනය වගේ දේවල් ඉන්ටනෙට් එක හරහ පිටවෙනව. ඒකට වැරදි භාවිතාවක් කියන්න බැහැ. කෙල්ලට මොකටද ෆේස්බුක් කියලා අහන්න උඹට අයිතියක් නැහැ. ඒක තියෙන්න වයස් භේදයකින් තොරව පාවිච්චි කරන්න. එතන කෙල්ලෙක්ද කොල්ලෙක්ද වයස මොකක්ද කියන එක අදාල නැහැ. උඹලා ඉස්කෝලෙ යන්නෙ නැති කාලෙ ෆේස්බුක් දැනගෙන හිටපු නැති එකට එතකොට පොඩි උන්ද පලි. උන්ටත් ඒවට අයිතියක් තියෙනව. හැදෙන නොහැදෙන එක තමුන්ගෙ වැඩක්.

    3.ආමිකාරයො ඉස්කෝලවලට දැම්මම ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ

    ah me pina army ex karayeekda? danne danne