කොත්තුවක් කන්ඩ ආසයි

Dr.Chuckles McSneeze

Active member
  • Oct 25, 2023
    165
    127
    43
    මේ දවස් ටිකේ ගෑස් වැඩි වෙලා පුදුම දුකක් වින්දෙ. මට ගෑස් වැඩි උනාම යටි බඩේ කැක්කුමක් අල්ලන්ඩ ගන්නව. උදේටයි රෑටයි Rabeprazole 20 mg කරලකුයි, Domperidone 10mg පෙත්තකුයි බොන්ඩ පටන් ගත්ත. මේක මාසයක් බීල බලන්ඩ ඕනෙ. @emoji diaries මේ දෙක ගෑස් වලට හොදයිද? මේ කරුම ලෙඩේ නිසා මට කොත්තුවක් කන්ඩත් නැ බං. කටට කෙල උනනව මතක් වෙද්දීත්. :P
     

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    Udeta diya bath kanna aduweno
    කෝමාරිකා පිති බොනව මචං. තව දවස් දෙකක් විතර බීල නතර කරන්ඩ ඕනෙ. අම්ම හදපු ගස්නෙ දුකයි මට කපන්ඩ.