කොත්තු අඩුයි. බිත්තර අඩුයි, බිත්තර ආප්ප අඩුයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    කොත්තු, බිත්තර අඩු වුනාම ආතල් දාන මිනිස්සු වෙන්න එපා
    මොකද රටේ ආර් තිකය කියන්නේ කොත්තු , බිත්තර වලට එහා ගිය දෙයක්

    අවුරුදු 76ක සාපෙ කියල බිත්තරයක් , කොත්තුවක්, බනිස් ගෙඩියක් අඩුවෙන එකට හුරේ දාන මිනිස්සු වෙන්න හොඳ නැහැ

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    අපි එදා හෙයුවේ තෙල්, ගෑස් වලට එහා ගිය දෙයක්.
    අපි දැනට හොයන්නේ කොත්තුවට එහා ගිය දෙයක්.

    මටත් කියුවේ නන්දසේනගේ පරණ ගෝලයෙක්. දැන් එයා දිසාව බලලා වැඩ කරන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    VAT eka adu karanna ona,
    Electricity bill adu karanna ona,
    Fuel prices adu karanna ona,

    Mewa thamai economy eke goods and services walata direct balapanne...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    VAT eka adu karanna ona,
    Electricity bill adu karanna ona,
    Fuel prices adu karanna ona,

    Mewa thamai economy eke goods and services walata direct balapanne...
    ඉතින් බම් මේ ඔක්කොම අඩු කරාම ආණ්ඩුවට අදායමක් එන්නේ කොහෙන්ද ?
    අපි එවන වැඩිපුර ඩොලර් 200න් ද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    ඉතින් බම් මේ ඔක්කොම අඩු කරාම ආණ්ඩුවට අදායමක් එන්නේ කොහෙන්ද ?
    අපි එවන වැඩිපුර ඩොලර් 200න් ද
    production cost eka adu unama SMB walata income tax + other taxes gov ekata denna puluwan, dan un hirawela inne production cost ekai, income tax + other taxes oya okkoma denna wena nisai, benifit eka kohomath minissunta yawanna wenne VAT eka adu karala,
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    මට නම් හිතෙන්නේ රටේ උන්ව මෝඩයෝ කරලා අර අසේලයා කරන්නේ ඕවා නොකන මිනිස්සුත් ඕවට කන්න පොලඹවන ඵක..බලපංකෝ කඩ කෑම ගැන මිනිහා කරන වර්ණනාව.මිනිහ පෙරේදා කියනව අනේ දැන්වත් බිත්තර අාප්පයක් අඩුවට කන්න දෙන්න දෙයියෝ ලු...මිනිහට ගාණක් ගෙවනවා අැති කෑම කඩ කාරයෝ උන්ව මාකට් කරනවට..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    production cost eka adu unama SMB walata income tax + other taxes gov ekata denna puluwan, dan un hirawela inne production cost ekai, income tax + other taxes oya okkoma denna wena nisai, benifit eka kohomath minissunta yawanna wenne VAT eka adu karala,
    SME duwanna nam stimulation ona ae kiyanne low interest loans annual 8% wage ethakota oya cycle hariyata wei
     
    • Like
    Reactions: jhnnwp

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කොත්තු, බිත්තර අඩු වුනාම ආතල් දාන මිනිස්සු වෙන්න එපා
    මොකද රටේ ආර් තිකය කියන්නේ කොත්තු , බිත්තර වලට එහා ගිය දෙයක්

    අවුරුදු 76ක සාපෙ කියල බිත්තරයක් , කොත්තුවක්, බනිස් ගෙඩියක් අඩුවෙන එකට හුරේ දාන මිනිස්සු වෙන්න හොඳ නැහැ
    මචං තාම ඇවිල්ල සතියයි
    මොනව කරන්නත් කලින් මිනිස්සු කාලා බීල ඉන්න ඕනි හොදට ... ඕම negative වෙන්න එපා
    බලන් ඉමු ටිකක් .....

    76 ක සාපය කෝමද බන් ආණ්ඩුවකින් අඩු කරන්නෙ .... ඒක බලාපොරොත්තු වෙන්න එපා ඉතින් ... අපි උඹල හැමෝම ඒ සාපෙන් බිහි උන products තමා

    අපි ටිකක් බලන් ඉමු මොකද වෙන්නෙ කියල 😴