ගිය අවුරුද්දේත් කොල්ලෙක් මැරුනා රෑ කොත්තුව කෑව උදේ බලද්දි කාමරේම කොල්ලා මැරිලා.මාස ගානකට පස්සෙ ඊයෙ කොත්තුවක් ගෙනාවා 700ක් දීලා. කාපු වෙලාවෙ ඉඳන් ඇඟට අමුත්තක් දැනුනා. පස්සෙ රෑ නිදාගන්න ගියා කලින්ම. කලින් කිව්වෙ 12.45ට වගේ.
2.30 වෙද්දි ඇහැරුනා බඩ කැක්කුම දෙන්න අරගෙන. කැක්කුම හැදෙනවා ආයෙ යට යනව හැදෙනවා ආයෙ යට යනව. අන්තිමේ බඩ එලියත් ගියා තුන් පාරක්ම. වස්තියක් කලා වගේ.
දැන් මේ බෙහෙත් ගන්න පෝලිමේ. පුදුම කැක්කුමක් තිබ්බෙ එලිවෙනකන්. නින්දකුත් නෑ.
අර හුත්තලා කොත්තුව හැදුවෙ මොනවයින්ද මන්දා..![]()
කෙහෙලිය කියනවා.... වගේ කොත්තු කන හැම එකාම පහුවදාට පනපිටින් ඉන්නෑ
මම නම් කඩ කෑම
ඔය මල ජරාව කන්න එපා
මහන්සි නොබලා ගෙදරම දෙයක් හදාගෙන කන්න.




. ඔය යක්කු උයපු චිකනුයි අමු චිකනුයි එකට ෆ්‍රිජ් වල එහෙම දානවා. කන උන්ට අබ සරණයි ඉතින්. කොත්තු කන්න ඔනේ නම් ගෙදර හදාගන්නෝ